Facebook එකෙ මම දැකපු දෙයක් තමා ගොඩක් පෞද්ගලිකම ප්රශ්න මිනිස්සුන්ගෙන් ආහනවා , බිරිද වටෙ ගියා , සැමියා වටෙ ගියා , මම ඩිවොස් වෙන්නද , වගෙ ඒවා ඇයි බන් ආහන්නෙ තමන්ට ඒ තිර්ණය ගන්න පුලුවන් නෙ අනික ඇයි වෙන මිනිස්සුන්ගෙ අදහස් වලට ඉඩ දෙන්නේ
මම දැක්කා කොල්ලෙක් දපු එකකට ගැනු ගොඩක් අය එයාට බැන්නා. එ කොල්ලා වැරදිත් නැ එත් එ මිනිස්සු එ කොල්ලා දිහා බලන්නෙ උන්ගෙ සැමියා /bf දිහා බලනවා වගේ ( අමුතු ලෝකයක් බන්) එතකොට ඔය මිනිස්සු කියන දේ පෝස්ට් දාන අය කරනවද