ඇයි බං පෞද්ගලික ප්‍රශ්න ආහන්නේ? FB

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,047
    726
    113
    Facebook එකෙ මම දැකපු දෙයක් තමා ගොඩක් පෞද්ගලිකම ප්‍රශ්න මිනිස්සුන්ගෙන් ආහනවා , බිරිද වටෙ ගියා , සැමියා වටෙ ගියා , මම ඩිවොස් වෙන්නද , වගෙ ඒවා ඇයි බන් ආහන්නෙ තමන්ට ඒ තිර්ණය ගන්න පුලුවන් නෙ අනික ඇයි වෙන මිනිස්සුන්ගෙ අදහස් වලට ඉඩ දෙන්නේ

    මම දැක්කා කොල්ලෙක් දපු එකකට ගැනු ගොඩක් අය එයාට බැන්නා. එ කොල්ලා වැරදිත් නැ එත් එ මිනිස්සු එ කොල්ලා දිහා බලන්නෙ උන්ගෙ සැමියා /bf දිහා බලනවා වගේ ( අමුතු ලෝකයක් බන්) එතකොට ඔය මිනිස්සු කියන දේ පෝස්ට් දාන අය කරනවද
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,716
    4,131
    113
    සමහරු අසහනේ පිටකරගන්න දානවා, සමහරු අවධානෙ ගන්න දානවා, සමහරු rage bait වලට දානවා, සමහරු හැබෑ ලෝකෙ කරගන්න බැරි දේවල් මනෝ ලෝකෙ කරන්න හිතන් ඉන්න විදිහට දානව, ඔය අතරෙ සමහරු කියන්න කෙනෙක් නැතුව/ ලැජ්ජවෙයි කියල බයට anonymous දාන උනුත් ඇති.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,246
    10,505
    113
    ඇයි ගෙදර ගෑනිගේ/මිනිහගෙ උපන්දිනේට, ළමයාගේ එක්සෑම් රිසාල්ට්ස් වලට බුකිය හරහා විෂ් කරන්න‍ෙ?
    ඒක දැක්කම තව උන් විශ් කරනවනේ
     
    • Like
    Reactions: Roddk da

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,838
    8,261
    113
    meketh kochra oya wage un innawada

    ai meke ekek eha gedara akkage araka dekka meka dekka kiyala meke thread danne.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,100
    25,459
    113
    Fantasy
    ප්‍රශ්නයක් අහලා අහ් ඒක මටත් උනා කියලා කට්ටොය කමෙන්ට් කරාම, ප්‍රශ්නෙ මට විතරක් නෙවෙයි ලෝකෙ තව ගොඩක් දෙනෙක්ට වෙලා තියෙනවා කියලා ප්‍රශ්නෙ අහපු එකාට සියුම් සතුටක් එනවා.
    තියෙන ප්‍රශ්නෙටත් වඩා ලොකු ප්‍රශ්නයක් කාට හරි වෙලා කමෙන්ට් කරලා තිබ්බම සතුටට ගෙදර වටේ රවුම් 2,3ක් දුවනවා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,285
    1
    50,805
    113
    ප*යාගල
    sorry.com
    ගෙදර වටේ රවුම් 2,3ක් දුවනවා
    Tom Hanks Running GIF
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,032
    7,079
    113
    Narcissistic Sociopath Manipulator
    මං එක දවසක් අදුරණ කෙල්ලෙක් එක්ක ආසිරි ගියා Ear Infection එකක් ඇවිත්. ඒකිගේ කොන්ඩේ නිසා නාපුවම වතුර හිටිනවාලු. ඒ දොස්තර ගෑනි මගේ ඇගට ගොඩ වුණා මෙච්චර Infected වෙනකං ඔයා දැක්කෙ නැත්ද කියලා. :lol:
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,047
    726
    113
    ඒක දැක්කම තව උන් විශ් කරනවනේ
    එක මචන් එක පැත්තකින් නොර්මල් අරවා එක්ක වෙනස්නෙ

    meketh kochra oya wage un innawada

    ai meke ekek eha gedara akkage araka dekka meka dekka kiyala meke thread danne.
    ඔව් බන් මම මෙ ඉයේ ඩ්‍රයිවින් ලයිසන් එකක් ගැන දැම්මා එකෙක් නැ මුන්ට ගැනියෙක් හරි නැත්නම් දේශපාලන ලබ්බක් හො ආගම් එවා දැම්මාම තමා එන්නේ
    ------ Post added on Jul 7, 2026 at 2:20 PM

    ප්‍රශ්නයක් අහලා අහ් ඒක මටත් උනා කියලා කට්ටොය කමෙන්ට් කරාම, ප්‍රශ්නෙ මට විතරක් නෙවෙයි ලෝකෙ තව ගොඩක් දෙනෙක්ට වෙලා තියෙනවා කියලා ප්‍රශ්නෙ අහපු එකාට සියුම් සතුටක් එනවා.
    තියෙන ප්‍රශ්නෙටත් වඩා ලොකු ප්‍රශ්නයක් කාට හරි වෙලා කමෙන්ට් කරලා තිබ්බම සතුටට ගෙදර වටේ රවුම් 2,3ක් දුවනවා
    නැ බන් ගොඩක් අය දෙන්නෙ අදහස් විතරයි මම් ගොඩක් ගෘප් වල බැලුවා සමහරක් අය නැන්දම්මා ලේලී මරාංගන්න සංගමය මන්දා එහෙම එවාත් හදාගෙන
    ------ Post added on Jul 7, 2026 at 2:21 PM

    මං එක දවසක් අදුරණ කෙල්ලෙක් එක්ක ආසිරි ගියා Ear Infection එකක් ඇවිත්. ඒකිගේ කොන්ඩේ නිසා නාපුවම වතුර හිටිනවාලු. ඒ දොස්තර ගෑනි මගේ ඇගට ගොඩ වුණා මෙච්චර Infected වෙනකං ඔයා දැක්කෙ නැත්ද කියලා. :lol:
    උබ මොකො කිව්වේ
    ------ Post added on Jul 7, 2026 at 2:22 PM

    මං එක දවසක් අදුරණ කෙල්ලෙක් එක්ක ආසිරි ගියා Ear Infection එකක් ඇවිත්. ඒකිගේ කොන්ඩේ නිසා නාපුවම වතුර හිටිනවාලු. ඒ දොස්තර ගෑනි මගේ ඇගට ගොඩ වුණා මෙච්චර Infected වෙනකං ඔයා දැක්කෙ නැත්ද කියලා. :lol:
    එකනම් ලිංගික ඇරියස් පාරක් ගෙදරින් ආපු
    ------ Post added on Jul 7, 2026 at 2:22 PM
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,032
    7,079
    113
    Narcissistic Sociopath Manipulator
    එක මචන් එක පැත්තකින් නොර්මල් අරවා එක්ක වෙනස්නෙ

    ඔව් බන් මම මෙ ඉයේ ඩ්‍රයිවින් ලයිසන් එකක් ගැන දැම්මා එකෙක් නැ මුන්ට ගැනියෙක් හරි නැත්නම් දේශපාලන ලබ්බක් හො ආගම් එවා දැම්මාම තමා එන්නේ
    ------ Post added on Jul 7, 2026 at 2:20 PM

    නැ බන් ගොඩක් අය දෙන්නෙ අදහස් විතරයි මම් ගොඩක් ගෘප් වල බැලුවා සමහරක් අය නැන්දම්මා ලේලී මරාංගන්න සංගමය මන්දා එහෙම එවාත් හදාගෙන
    ------ Post added on Jul 7, 2026 at 2:21 PM

    උබ මොකො කිව්වේ
    ------ Post added on Jul 7, 2026 at 2:22 PM

    එකනම් ලිංගික ඇරියස් පාරක් ගෙදරින් ආපු
    ------ Post added on Jul 7, 2026 at 2:22 PM
    ඔව් ඇරියස් ඒකිට. මං මුකුත් කිවුවේ නැහැ.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,420
    11,157
    113
    හඳට කිට්ටුව
    මං එක දවසක් අදුරණ කෙල්ලෙක් එක්ක ආසිරි ගියා Ear Infection එකක් ඇවිත්. ඒකිගේ කොන්ඩේ නිසා නාපුවම වතුර හිටිනවාලු. ඒ දොස්තර ගෑනි මගේ ඇගට ගොඩ වුණා මෙච්චර Infected වෙනකං ඔයා දැක්කෙ නැත්ද කියලා. :lol:
    පුකේ හරි කිම්ඹේ හරි හිල බැලුවට, කනේ හිල බලන්නේ නෑනේ ඩොක්ට කියලා උඹට කියන්න තිබුනේ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,100
    25,459
    113
    Fantasy
    මං එක දවසක් අදුරණ කෙල්ලෙක් එක්ක ආසිරි ගියා Ear Infection එකක් ඇවිත්. ඒකිගේ කොන්ඩේ නිසා නාපුවම වතුර හිටිනවාලු. ඒ දොස්තර ගෑනි මගේ ඇගට ගොඩ වුණා මෙච්චර Infected වෙනකං ඔයා දැක්කෙ නැත්ද කියලා. :lol:
    ඊට පස්සෙ උබ මොකද කීවේ
     
    TrashPanda

    Junior member
  • Feb 23, 2026
    61
    52
    18
    mehema ekakuth thiyanwa. general IT skills nethi samaharun FB gena hithan inne all in one solution ekak hetiyata. FB era wena lokayak ne. mama dekala thiyanwa Google search karala uththrayak hoya ganna be. hema magulama gihin hoyanne FB eke
     
    • Like
    Reactions: windows_ubuntu