බන්ධනාගාරයෙ මේ සීන් එක මොකක්ද?

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,866
    7,247
    113
    Galaha
    කඳුළු ගෑස් එකක් වෙන්න ඇති බන්. පොළීසියට ඔහොම වෙඩි තියන්න අවසර නැහැ
    T56 එකෙන් කඳුලු ගෑස්. තනි ඇහැට ඇඬේන ගෑස් එකක් ඒකනම්. :lol:
     
    • Like
    Reactions: Inigo Montoya

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,892
    35,814
    113
    වොන්ඩර් ලැන්ඩ්
    U5ivJcPT_o.png

    achchu gahapu un okkoma wedi thiyala maranna tibbe.
    asarana daru pawl me minissunge
    kari kuddo nisa asarana una
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,872
    27,452
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඕකෙන් ඔතනම තුනක් මැරුණා.

    ඔය පොලිස් බල්ල Burst එකක් ගහන්නේ.
    ඇතුලේ තුනක් බෙල්ලට පපුවට වෙඩි වැදිලා එතන මැරිලා අරන්..
    පව් නේද
    බලන්නකෝ මේ ආණ්ඩුව කරන වැඩ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,067
    11,544
    113
    35
    Spain
    T56 එකෙන් කඳුලු ගෑස්. තනි ඇහැට ඇඬේන ගෑස් එකක් ඒකනම්. :lol:
    තුවක්කුව කෙලවරට හයි කරනවා බන් ගෑස් කැනිස්ටර් ලෝන්චර්. මේක නම් කෙලින්ම වෙඩි තියල. මන් පස්සේ වීඩියෝ එක දැක්කේ.

     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,866
    7,247
    113
    Galaha
    තුවක්කුව කෙලවරට හයි කරනවා බන් ගෑස් කැනිස්ටර් ලෝන්චර්. මේක නම් කෙලින්ම වෙඩි තියල. මන් පස්සේ වීඩියෝ එක දැක්කේ.


    මේකේ එහෙම එකක් ඉස්සරහට හයි කරල නෑනේ. :rolleyes2:
    740594288_1811288913613703_6570412543488834390_n.jpg
     
    • Like
    Reactions: Inigo Montoya

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Pissuda ban miniyak newe pananpitin beraganna wath Asdeka wahan bust ekek denne nane.
    ගේට් එක ගාවට එනකන් පස්සෙන් පන්නගෙන ඇවිල්ලා ඔතන හිර වෙලා හිටපු සෙට් එකටත් වට කර ගෙන ගහල මරනකන් පාඩුවේ බලන් ඉන්න කියලද කියන්නේ?

    Oya vidihata oyalage lamayek maloth paredi kawa hari beranna ohey megollo gun eka watey tama allagena giya ona ekak kiyala kiwwaki
    කවුරු උනත් තම තමන්ගේ ළමයි මේ වගේ කුඩ්ඩෝ අපරාදකාරයෝ වෙලා හිර ගෙවල් අස්සේ ලගින්න පුරුදු කරන්න එපා. එතකොට හිතේ නිදහසෙන් ඉන්න පුළුවන්.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,953
    113
    මේකේ මේ යට තියෙන එක බොරු.
    මෙහෙම ගිනි අවියක් නැති වෙලාවත් නෑ. එහෙනම් මුන් ඇතුලේ Shotgun හදලා තියෙන්නේ ඕන.
     
    • Haha
    Reactions: Omega_Jay

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මේකේ මේ යට තියෙන එක බොරු.
    මෙහෙම ගිනි අවියක් නැති වෙලාවත් නෑ. එහෙනම් මුන් ඇතුලේ Shotgun හදලා තියෙන්නේ ඕන.
    මගේ යාලුවෙක් ඇතුලේ ඩියුටි ඉන්නවා. shot gun 2යි, T56 එකයි වෙපන් තුනක් නැති වෙලා තිබුනා. ෂුවර් නැත්නම් වීඩියෝ එක බලන්න.

    742129784_2752157485156869_9104061081027566413_n.jpg
     
    • Like
    Reactions: vito

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,953
    113
    මගේ යාලුවෙක් ඇතුලේ ඩියුටි ඉන්නවා. shot gun 2යි, T56 එකයි වෙපන් තුනක් නැති වෙලා තිබුනා. ෂුවර් නැත්නම් වීඩියෝ එක බලන්න.

    742129784_2752157485156869_9104061081027566413_n.jpg
    ගිනි අවි ඔක්කොම කලින් ඉවත් කරගෙන කියලා උන්ම කිව්වා කලින් දවසේ රෑ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,271
    12,522
    113
    Piliyandala
    ශොට්ස් එක වදින කොටම කට්යිය ඩවුන් යන්න ඇති ☺️

    වෙඩි තිබ්බ එකාට සුපිරි පුඩියක් සෙට් වෙන්න නියමිතයි
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ගිනි අවි ඔක්කොම කලින් ඉවත් කරගෙන කියලා උන්ම කිව්වා කලින් දවසේ රෑ.
    ඒ අර් මරි එකේ තිබුනා ටික හොද වෙලාවට ඒ ටික කලින් දවසේ අයින් කරලා තිබුනේ. නැත්නම් ඔයිට වඩා ලොකු විනාසයක් වෙන්නේ.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,953
    113
    ඒ අර් මරි එකේ තිබුනා ටික හොද වෙලාවට ඒ ටික කලින් දවසේ අයින් කරලා තිබුනේ. නැත්නම් ඔයිට වඩා ලොකු විනාසයක් වෙන්නේ.
    දැන් මේ කියන අවි කොහෙන්ද එහෙනම්?
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    දැන් මේ කියන අවි කොහෙන්ද එහෙනම්?
    උදේ හිටපු සෙට් එකට වට කරලා ගහනකොට උදුරලා අර ගෙන තියෙන්නේ. ඊයේ රෑ ම නැතිවුන වෙපන් 2ක් හම්බ වෙලා තිබුනා.