T56 එකෙන් කඳුලු ගෑස්. තනි ඇහැට ඇඬේන ගෑස් එකක් ඒකනම්.කඳුළු ගෑස් එකක් වෙන්න ඇති බන්. පොළීසියට ඔහොම වෙඩි තියන්න අවසර නැහැ

T56 එකෙන් කඳුලු ගෑස්. තනි ඇහැට ඇඬේන ගෑස් එකක් ඒකනම්.කඳුළු ගෑස් එකක් වෙන්න ඇති බන්. පොළීසියට ඔහොම වෙඩි තියන්න අවසර නැහැ

පව් නේදඕකෙන් ඔතනම තුනක් මැරුණා.
ඔය පොලිස් බල්ල Burst එකක් ගහන්නේ.
ඇතුලේ තුනක් බෙල්ලට පපුවට වෙඩි වැදිලා එතන මැරිලා අරන්..
Pissuda ban miniyak newe pananpitin beraganna wath Asdeka wahan bust ekek denne nane. Oya vidihata oyalage lamayek maloth paredi kawa hari beranna ohey megollo gun eka watey tama allagena giya ona ekak kiyala kiwwaki
තුවක්කුව කෙලවරට හයි කරනවා බන් ගෑස් කැනිස්ටර් ලෝන්චර්. මේක නම් කෙලින්ම වෙඩි තියල. මන් පස්සේ වීඩියෝ එක දැක්කේ.T56 එකෙන් කඳුලු ගෑස්. තනි ඇහැට ඇඬේන ගෑස් එකක් ඒකනම්.![]()
තුවක්කුව කෙලවරට හයි කරනවා බන් ගෑස් කැනිස්ටර් ලෝන්චර්. මේක නම් කෙලින්ම වෙඩි තියල. මන් පස්සේ වීඩියෝ එක දැක්කේ.
ගේට් එක ගාවට එනකන් පස්සෙන් පන්නගෙන ඇවිල්ලා ඔතන හිර වෙලා හිටපු සෙට් එකටත් වට කර ගෙන ගහල මරනකන් පාඩුවේ බලන් ඉන්න කියලද කියන්නේ?Pissuda ban miniyak newe pananpitin beraganna wath Asdeka wahan bust ekek denne nane.
කවුරු උනත් තම තමන්ගේ ළමයි මේ වගේ කුඩ්ඩෝ අපරාදකාරයෝ වෙලා හිර ගෙවල් අස්සේ ලගින්න පුරුදු කරන්න එපා. එතකොට හිතේ නිදහසෙන් ඉන්න පුළුවන්.Oya vidihata oyalage lamayek maloth paredi kawa hari beranna ohey megollo gun eka watey tama allagena giya ona ekak kiyala kiwwaki
ඔය රබර් උණ්ඩ තියන්නේ..
මේකේ මේ යට තියෙන එක බොරු.shot gun
![]()
මගේ යාලුවෙක් ඇතුලේ ඩියුටි ඉන්නවා. shot gun 2යි, T56 එකයි වෙපන් තුනක් නැති වෙලා තිබුනා. ෂුවර් නැත්නම් වීඩියෝ එක බලන්න.මේකේ මේ යට තියෙන එක බොරු.
මෙහෙම ගිනි අවියක් නැති වෙලාවත් නෑ. එහෙනම් මුන් ඇතුලේ Shotgun හදලා තියෙන්නේ ඕන.
ගිනි අවි ඔක්කොම කලින් ඉවත් කරගෙන කියලා උන්ම කිව්වා කලින් දවසේ රෑ.මගේ යාලුවෙක් ඇතුලේ ඩියුටි ඉන්නවා. shot gun 2යි, T56 එකයි වෙපන් තුනක් නැති වෙලා තිබුනා. ෂුවර් නැත්නම් වීඩියෝ එක බලන්න.
![]()
ඒ අර් මරි එකේ තිබුනා ටික හොද වෙලාවට ඒ ටික කලින් දවසේ අයින් කරලා තිබුනේ. නැත්නම් ඔයිට වඩා ලොකු විනාසයක් වෙන්නේ.ගිනි අවි ඔක්කොම කලින් ඉවත් කරගෙන කියලා උන්ම කිව්වා කලින් දවසේ රෑ.
දැන් මේ කියන අවි කොහෙන්ද එහෙනම්?ඒ අර් මරි එකේ තිබුනා ටික හොද වෙලාවට ඒ ටික කලින් දවසේ අයින් කරලා තිබුනේ. නැත්නම් ඔයිට වඩා ලොකු විනාසයක් වෙන්නේ.
උදේ හිටපු සෙට් එකට වට කරලා ගහනකොට උදුරලා අර ගෙන තියෙන්නේ. ඊයේ රෑ ම නැතිවුන වෙපන් 2ක් හම්බ වෙලා තිබුනා.දැන් මේ කියන අවි කොහෙන්ද එහෙනම්?