ගෙදරට බලු පැටියෙක් ගෙනාවා දැන් මාස 11 වගේ
බල්ලෝ හදන්න කැමැති නෑ අම්මලාගේ වදේ ගෙන්න කියලා එකයි ගෙනාවේ
බැල්ලී පැටියෙක් අරන් අව බොක්කුවක් යට ඉඳපු. ඌ ලස්සනයි අනික බැල්ලී නිසා ලොකු කරදරයක් නැති වෙයි කියලා හිතලා
ඔපරේෂන් කළා ගිය මාසේ..
ඒත් මූ නිතරම බුරනවා පාරේ යන මිනිසුන්ටත්.. හූ තියනවා.. බඩු මුට්ටු කනවා
කන්න දෙන්න ගියාම ඇඟේ එල්ලෙනවා.. නිකන් එළියට බැස්සත් මූ ඇඟේ එල්ලෙනවා
දවල්ට බැඳලා ඉන්නේ දැන් වෙන කරන්න දෙයක් නැති නිසා
මුර හුත්ති කියලා මම කියන්නේ..
anyway.. මූට මුගේ පිස්සුව හොඳ කරන්න විදියක් නැද්ද? පූසොත් මර බයේ ඉන්නේ මූ නිසා

okun master game denne hode ban bawwanta, meheth innawa degolloma.