ඒ නිසා තමයි ID කාඩ් උස්සපු, බත් මුට්ටි උස්සපු, බස් ගිනි තියපු, ඉස්කෝලෙ කොල්ලො කෙල්ලො අවුස්සලා උන්ව මරාගත්ත, අනිත් රජයවල් මොනවම හරි කරද්දි පාරට බැහැල උද්ගෝශනය කරපු, ජීවිත කාලෙම තමන්ට කරන්න බැරි දේවල් ගැන පච ගගහ හිටපු ජෙප්පොන්ට මිනිස්සු චන්දෙ දුන්නෙ. උනුත් අවසානෙ ඒකමද කරන්නෙ? ලැජ්ජයිනෙ යකෝ