Polite විදියට කෙල්ලෙක් ට මැසේජ් කෝල් කරන්න එපා කියන්නේ කොහොමද ?

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,290
    2,833
    113
    මේක මගේ සීන් එකක් නෙමෙයි... මගේ යාලුවෙක් ගේ සීන් එකක් බං...
    මේකයි කතාව... මූ කොහෙද යද්දී කෙල්ලෙක් එක්ක කතාවට වැටිලා බස් එකේ... මූ කියලා සොෆ්ට්වාරේ සීන් එකේ ඉන්නේ කියා.. මුත් IT බුවෙක්...
    ඉතින් මොකද්ද අහ ගන්න තියනව කියලා නම්බර් එක ඉල්ලගෙන... මූ දීලා...
    දැන් පට්ට වදයක් දෙනවාලු උදේ රෑ නැතුව එක පාරට මැසේජ් දානවා ලු... මූ බැඳල ඉන්නේ...මූ එකත් කියලා.. ඒ කෙල්ල ත් කියලා බැදලා ඉන්නේ කියලා... කොල්ලා රට ලු... අවුලෙන් දැන් පොර ඉන්නේ... මගෙන් අහනවා කොහොමද බං එපා කියන්නේ කියලා...
    මූ වෙන කෙල්ලෝ පස්සෙන් යන එකෙක් නෙමෙයි... බ්ලොක් කරන්නත් බෑ නේ වෙන නම්බර් එකකින් ගත්තොත්...
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,290
    2,833
    113
    ඊලඟ කෝල් එක ආවම, නගින්නෙ නැති එකට බෙහෙත් ගන්න ඩොක්ට ගාවට ඇවිල්ලා ඉන්නෙ කියලා කියපන්
    හැබැයි හොඳ අදහස ... මම ඌට ස්ක්‍රීන් ෂෝට් එකක් දාන්නම් මේකේ

    ඔයයි යාළුවයි ඇඳේ හෙළුවෙන් ඉන්න ෆොටෝ එකක් කෙල්ලට යවලා කියන්න Gay කියලා.
    අඩෝ
    ------ Post added on Jul 9, 2026 at 8:59 AM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,279
    113
    හැබැයි හොඳ අදහස ... මම ඌට ස්ක්‍රීන් ෂෝට් එකක් දාන්නම් මේකේ
    එල. උබේ යාළුවගෙ අම්මටත් මම ඔය හේතුවම තමයි කිව්වෙ
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,087
    5,693
    113
    මේක මගේ සීන් එකක් නෙමෙයි... මගේ යාලුවෙක් ගේ සීන් එකක් බං...
    මේකයි කතාව... මූ කොහෙද යද්දී කෙල්ලෙක් එක්ක කතාවට වැටිලා බස් එකේ... මූ කියලා සොෆ්ට්වාරේ සීන් එකේ ඉන්නේ කියා.. මුත් IT බුවෙක්...
    ඉතින් මොකද්ද අහ ගන්න තියනව කියලා නම්බර් එක ඉල්ලගෙන... මූ දීලා...
    දැන් පට්ට වදයක් දෙනවාලු උදේ රෑ නැතුව එක පාරට මැසේජ් දානවා ලු... මූ බැඳල ඉන්නේ...මූ එකත් කියලා.. ඒ කෙල්ල ත් කියලා බැදලා ඉන්නේ කියලා... කොල්ලා රට ලු... අවුලෙන් දැන් පොර ඉන්නේ... මගෙන් අහනවා කොහොමද බං එපා කියන්නේ කියලා...
    මූ වෙන කෙල්ලෝ පස්සෙන් යන එකෙක් නෙමෙයි... බ්ලොක් කරන්නත් බෑ නේ වෙන නම්බර් එකකින් ගත්තොත්...
    කෙල්ලට @Psiko ගෙ number එක දීපන්. ඌ චූ හිලක් නැතුව පට්ට අසහනෙනෙ ඉන්නෙ මේ දවස් වල.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,290
    2,833
    113
    කෙල්ලට කියන්න එලකිරි එකට එන්න කියලා . එකේ chat කරන්න පුලුවන් කියන්න
    මේකට අවොත් ඉවරයි...

    කෙල්ලට @Psiko ගෙ number එක දීපන්. ඌ චූ හිලක් නැතුව පට්ට අසහනෙනෙ ඉන්නෙ මේ දවස් වල.
    අඩෝ සිරාවට මටත් මතක් උනේ මූ වයි කැන්ඩිඩා වයි
    ------ Post added on Jul 9, 2026 at 9:13 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,796
    1
    15,475
    113
    එලකිරි ප්‍රොෆෙසනල් දෙන්නෙක් දෙන්න පුලුවන් හොදම උපදෙස් 2 දීලා ඉවරයි පලමු කොමෙන්ට් දෙකේ :lol: :lol:
     
    dikmon

    Active member
  • Apr 24, 2025
    145
    102
    43
    ignore krl mute krl inna berida? කෝල් එනව නම් ආපු දෙන් කියල. aruu රිප්ලයි කරන්න කරන්න ඕක නවතින් නෑනි. ටයිම් එකත් එක්ක අඩු වෙයි අරකිටම එපා වෙලා. {පෙනේද ගෑනු මායම්😂}
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,991
    6,164
    113
    මාත් IT කරන්නෙ
    බැඳලත් නැහැ

    මම ඕන දෙයක් කියලා දෙන්නත් කැමතී
    රෑට ඕන වෙලාවක කෝල් කරන්න මැසේජ් කරන්නත් කැමතී
    මගේ නම්බර් එක දුන්නොතින් ඒ කෙල්ලට දෙන්න බැරිද
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,105
    11,649
    113
    35
    Spain
    පොඩ්ඩක් හිටින්, උඹ නේද ටික දවසකට කලින් බස් එකේදී ලස්සන කෙල්ලක් රෙදි ගලවනවා දැක්ක කිව්වේ.
     
    • Haha
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,290
    2,833
    113
    පොඩ්ඩක් හිටින්, උඹ නේද ටික දවසකට කලින් බස් එකේදී ලස්සන කෙල්ලක් රෙදි ගලවනවා දැක්ක කිව්වේ.
    ඔව් ඔව් මම තමා.... රෙදි ගැලේවෙ නෑ මරු කරා
     
    • Haha
    Reactions: Inigo Montoya