TCL වල කරන්ට් එක නම් පොඩ්ඩක් වැඩියෙන් යනවා. කාමරේ වර්ග අඩි 160යි, උස අඩි 13.5 යි. හැමදාම රෑට පැය 9ක්, සෙනසුරාදා ඉරිදා මුළු දවසම දානවා. මුල් මාසෙ ටිප්ස් දන්නෙ නැති නිසා යුනිට් 140ක් ගියා AC එකට විතරක්. දැන්නම් වැඩ දන්න නිසා 50යි 60යි යන්නෙ, අනික රස්නෙ අඩුයි පහුගිය මාස දෙකේ.