මීගමුව බන්ධනාගාරයේ කෙල්ල නිදහස් කෙරේ. නම පද්මිලා. නිවසට පැමිණි ෆොටෝස්.

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,804
    1
    9,047
    113
    Court of appeal එකට පුලුවන්. Supreme court එකෙන් දුන්න ඒවාට විතරයි බැරි.
    ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ සුප්‍රීම් කෝට් එකට නෙවෙයිද?
     
    • Like
    Reactions: Emarald

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,760
    6,826
    113
    ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ සුප්‍රීම් කෝට් එකට නෙවෙයිද?
    ඔව්. උඹ කියලා තියෙන්නේ high court එකෙන් දුන්න ඒවා ඇපිල් කරන්න බෑ කියලනේ.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,804
    1
    9,047
    113
    මිස්ටේක් බන්. මම හිතාගෙන හිටියේ හයිකෝට්=ශ්‍රේෂ්ඨාධිකරණය කියලා
     
    • Love
    Reactions: Boole

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    908
    506
    93
    Homagama
    Supreme Court කියන්නේ පුතා ශ්‍රේෂ්ඨාධිකරණයට. මෙතන වාණිජ මහාධිකරණයෙන් දීපි එක ශේෂ්‍්ඨාධිකරණයෙන් තීන්දුව ස්ථිර කරලා තියෙන්නේ. ඒ කියන්නේ නියම කරන ලද මුදල ගෙවන්න වෙනවා.
    High Court කියන්නේ මහාධිකරණයට.!
    ගීතා කුමාරසිංහ දික්කසාද වෙන්න ගියේ කොහේද?
     
    • Haha
    Reactions: Emarald

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,863
    15,366
    113
    New Zealand
    image.png
    @scurvy දෝනි ලස්සනයි:love:
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,604
    8,282
    113
    මරු බන් ස්තුති
    බුදියන්න ලන් වෙලා ඇදේම අතේ පාරක් ගැහුවක්