ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ සුප්‍රීම් කෝට් එකට නෙවෙයිද?Court of appeal එකට පුලුවන්. Supreme court එකෙන් දුන්න ඒවාට විතරයි බැරි.
ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ සුප්‍රීම් කෝට් එකට නෙවෙයිද?Court of appeal එකට පුලුවන්. Supreme court එකෙන් දුන්න ඒවාට විතරයි බැරි.
ඔව්. උඹ කියලා තියෙන්නේ high court එකෙන් දුන්න ඒවා ඇපිල් කරන්න බෑ කියලනේ.ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ සුප්‍රීම් කෝට් එකට නෙවෙයිද?
මිස්ටේක් බන්. මම හිතාගෙන හිටියේ හයිකෝට්=ශ්‍රේෂ්ඨාධිකරණය කියලා
ගීතා කුමාරසිංහ දික්කසාද වෙන්න ගියේ කොහේද?Supreme Court කියන්නේ පුතා ශ්‍රේෂ්ඨාධිකරණයට. මෙතන වාණිජ මහාධිකරණයෙන් දීපි එක ශේෂ්‍්ඨාධිකරණයෙන් තීන්දුව ස්ථිර කරලා තියෙන්නේ. ඒ කියන්නේ නියම කරන ලද මුදල ගෙවන්න වෙනවා.
High Court කියන්නේ මහාධිකරණයට.!