ලංකාවේ ජන ගහනයෙන් වැඩි කොටසක් ම ඉන්නේ ගැහැණු වේ.
ඒවගේම තමයි එකෙනුත් වැඩි කොටසක් 25 වඩා වැඩි අයයි
උපත් අඩු වීමට මේකට බලපානවා.
උපත් අනුපාතය වැඩි කොටසක් පිරිමි වේ.
ඉදිරි යේදි වයස 20 කොල්ලෙක් 35 කෙල්ලෙක් බදින එක සාමාන්‍ය විය හැක(මගේ මතේ)
ඒවගේම තමයි එකෙනුත් වැඩි කොටසක් 25 වඩා වැඩි අයයි
උපත් අඩු වීමට මේකට බලපානවා.
උපත් අනුපාතය වැඩි කොටසක් පිරිමි වේ.
ඉදිරි යේදි වයස 20 කොල්ලෙක් 35 කෙල්ලෙක් බදින එක සාමාන්‍ය විය හැක(මගේ මතේ)