අපේ පූසිගේ කොණ්ද දෙකට කඩලා

Nandula_Nimnod

Active member
  • Oct 2, 2025
    140
    140
    43
    Okapathana
    පල්ලෙහා ගෙදර තණකොළ ගොඩේ ඉද්දි හම්බුනේ.

    1783691960832.png


    https://i.postimg.cc/s21sMn2f/Untitled.png

    වෙන්න පුලුවන් අවස්ථා,

    1) පහළ ගෙදර ඉන්න තාම මොන්ටිසෝරි යන මල්ලි ටිකක් සයිකෝ කාරයෙක්, ඌ කලිනුත් පූසිටයි පූසිගෙ පැටවුන්ටයි ගහලා තියෙනව.

    2) බයිසිකල් කාරයෙක් හප්පලා. (අපේ පූසි කවදාවත් පාරෙ ගිහින් නෑ, එයා ගෙදරට වෙලා ඉන්න ආස, ඒක හින්දා මේක වෙන්න පුලුවන් සම්භාවිතාව අඩුයි, පූසිගෙ කිසිම තුවාලයක් නෑ. )

    වෙන මිනිහෙක් ගැහුවා වෙන්නත් බෑ, මොකද එයා හොරා කන්නෙ නෑ, කෑම බීම උනත් අවශ්‍ය ප්‍රමාණයට විතරයි කන්නෙ.

    ගිය අවුරුද්දෙ අප්‍රේල් මාසෙ තමා පොඩි පැටියෙක් අපේ පාර ඉස්සරහා ගෙනහල්ල දාලා, පස්සෙ අපි හදාගත්තෙ. මගෙත් එක්ක තමා නිදා ගත්තෙ පොඩි කාලේ.

    Doc කිව්වා මෙයාව හොද කරන්න බැරිලු, පැරලයිස් වෙච්ච කෙනෙක් බලාගන්නව වගේ බලා ගන්නලු.

    පහළ ගෙදර අය වැඩිය දැන් හිනාවෙන්නෙත් නෑ, පහළ ගෙදර අය මේ වෙනකන් අපිත් එක්ක හොදට සමීපර්ව ඉදල තියෙනව. පොඩි සැකයක් තියෙනවා. බොරුවට ඕවා ගැන හිතන්න ඕනෙත් නෑ කියලා හිතෙනවා.

    හරිම අවුල් මට, මට දුවෙක් වගේ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,892
    11,594
    113
    සිසිටිවි සාක්ෂි තියනවානම් ...නීතිය ඉස්සරහට යන්න පුලුවන්..සතෙක්ව මරන්න බැහැ මිනිස්සුන්ට....මම දන්න තරමින්....මාස ගානක් නෙමේ අවුරුදු ගානක් හිරේ යන වැඩක්..පොඩි එකෙක් කලා නම් ඉතින් කියන්න දන්නෑ..
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,064
    25,397
    113
    Fantasy
    දුකයි.

    දන්න සින්හලයෙක් මට කියන්ඩ බල්ලෙක්ට ඇවිදින්න බැරි උනාම පස්සෙ කකුල් වෙනුවට පොඩි කරත්තයක් වගේ අටවන උපකරනයක් කීයක් වෙනවද? ගන්න තියෙන්නෙ කොහෙද?
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,049
    12,567
    113
    🤍
    දුකයි.

    දන්න සින්හලයෙක් මට කියන්ඩ බල්ලෙක්ට ඇවිදින්න බැරි උනාම පස්සෙ කකුල් වෙනුවට පොඩි කරත්තයක් වගේ අටවන උපකරනයක් කීයක් වෙනවද? ගන්න තියෙන්නෙ කොහෙද?
    35000 wtr wei

    amazone eke tiynw
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,293
    1
    57,334
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දුකයි.

    දන්න සින්හලයෙක් මට කියන්ඩ බල්ලෙක්ට ඇවිදින්න බැරි උනාම පස්සෙ කකුල් වෙනුවට පොඩි කරත්තයක් වගේ අටවන උපකරනයක් කීයක් වෙනවද? ගන්න තියෙන්නෙ කොහෙද?
    https://www.daraz.lk/tag/dog-wheel-chair/
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,504
    1
    5,627
    113
    🥲🥲

    ටික කලක් හොදින් බලාගන්න...සමහර වෙලාවට ආශ්චර්යයක් වගෙ සනීප වෙන අවස්ථා තියනවා..

    පොඩි cart හදන අය ඉන්නව පස්ස පන නැති සතුන්ට... ටිකක් කල් බලල එහෙම දෙයක්වත් කරන්න... එතකොට ඌට තනියම ඇවිදින්න පුලුවන් වෙයි....
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,869
    34,183
    113
    කොහොමද බං එහෙම බල්ලන්ට පූසන්ට ගහන්න මිනිස්සු හිත හදාගන්නේ?
    ඔන්න ණයෙකුට පොළෙගෙකුට තඩි පොල්ලකින් ගැහුවත් කමක් නෑ
     
    • Sad
    Reactions: gcj

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,776
    3,234
    113
    සහගහන පවු බන් ඕව නම්. තරහයි නම් එකපාරින් මැරෙන්න ගහන්න තිබ්බා ඔය වගේ සක්කිලි වැඩ නොකර. පවු අසරන සතා.
     
    • Sad
    Reactions: Error365!