https://www.facebook.com/share/p/17WtbdSGCo/
අපේ ගෙදර එහා පැත්තේ එවුන් 365 ම පිරිත් දානවා....මේ ලගදි මම දැක්කා බල්ලෙක්ට පොල්ලකින් දෙනවා...හික් ගෑවෙන්න...ඊට පස්ස් ඒ බල්ලා අසරන වෙලා කියලා..පල්ලෙහා ගෙදර උන් හදාගන්න අරන්...මුන් වැඩට ගිහින් එන කොට...අර බල්ලා. ඉට එහා ගෙදර බල්ලා හපලා....මදි පාඩුවට... හදාගන්න උණ් දෙන්නවත් හපාලා...අරුන්ට මල පැනලා.කැලෑවකට අත ඇරලා ඇවිත්...කන්න දුන්නු අත හපා කාපු පරයා කියලා බැනලා...
------ Post added on Jul 10, 2026 at 8:33 PM
කිසිම ආගමකට අපහස කරන්න බැහැ..ඒත් මේකේ තියන හැම ත්රෙඩ් එකක්ම කිසිම කන්ට්රෝල් එකක් නෑ.
ඔහේ දාලා බලන් ඉන්නවා...චාටර්....එලිකිරි නම් තනිකර වැසිකිලි කටක් වගේ දැන්නම්
සාමාන්‍යෙන් ෆෝරම් එකක රිපෝටින් ෆිචර් එකක් තියනවා...
ඒවා තිබිලත්..කිසිම ඇක්ෂන් එකක් නෑ... ඒවා මෙලෝ වැඩක් නෑ... !!!
යකෝ...තේරුම්ගිනින් එතනින් දෙන මැසේජ් එක ... උඹල වගේ පිට ඔපේ ට බුද්දාගම ගාවගෙන..කරන්නේ අනුන්ගේ ඇද හොයලා ගරහන එක නම් උඹලා වගේ එවුන් ගැන තමයි ඒ කියන්නේ... ආගම්වලට පහර ගහනවා කියන්නේ එකක්...වැරැද්ද එලෙසින්ම දකින එක තව එකක්...හ්ම්මෝ..ලංකාවේ උන් ට තේරෙනවා වැඩියි. නැත්නම් තේරුම් ගන්නේ පොඩ්ඩයි...ithin ban ubama neda meka thread ekka demme buddagamata meke un apahasa karanwa kiyaladen mk ban, ubama piligath den "sinhala bauddyo" kiyanne hypocrites Kiyala
PVC බට (වතුර බට) වගේ අරගෙන රෝද 2ක් දාලා හදාගන්න පුලුවන් වෙයි නේද? හරියටම වෙන්න ඕනෙ විදිහ කිව්වොත් එහෙම එකක් හදන්න පුලුවන් සාමාන්‍යයෙන් අතේ පයේ වැඩ පුලුවන් එවුන්ට.දන්න සින්හලයෙක් මට කියන්ඩ බල්ලෙක්ට ඇවිදින්න බැරි උනාම පස්සෙ කකුල් වෙනුවට පොඩි කරත්තයක් වගේ අටවන උපකරනයක් කීයක් වෙනවද? ගන්න තියෙන්නෙ කොහෙද?
ගොං හුත්තෙක්නෙ බං උඹ. මෝඩ පකයා.pusonge konda lesiyen kadenne na ne ban rubber wage. mama eka parak pollakin gahuwa ekekta uwa M akura wage wela tika welawak gal wela indala divva
paracetamol විසයි කියනවා නේද සත්තුන්ටpain killers dose එකක් දෙන්න.
PVC බට (වතුර බට) වගේ අරගෙන රෝද 2ක් දාලා හදාගන්න පුලුවන් වෙයි නේද? හරියටම වෙන්න ඕනෙ විදිහ කිව්වොත් එහෙම එකක් හදන්න පුලුවන් සාමාන්‍යයෙන් අතේ පයේ වැඩ පුලුවන් එවුන්ට.
20-30 atharaදුකයි.
දන්න සින්හලයෙක් මට කියන්ඩ බල්ලෙක්ට ඇවිදින්න බැරි උනාම පස්සෙ කකුල් වෙනුවට පොඩි කරත්තයක් වගේ අටවන උපකරනයක් කීයක් වෙනවද? ගන්න තියෙන්නෙ කොහෙද?

සිසිටිවි සාක්ෂි තියනවානම් ...නීතිය ඉස්සරහට යන්න පුලුවන්..සතෙක්ව මරන්න බැහැ මිනිස්සුන්ට....මම දන්න තරමින්....මාස ගානක් නෙමේ අවුරුදු ගානක් හිරේ යන වැඩක්..පොඩි එකෙක් කලා නම් ඉතින් කියන්න දන්නෑ..
කකුල කැඩෙන්න හ්හෝ රිදෙන්න ගහන්නත් හේතුවක් ඇතිනේ.( හේතුවක් නැතුව ගහන අමනුස්සයොත් ඉන්නවා. ) එතකොට ගහපු මිනිහට රිටර්න් එක හම්බුනා. එ උනාට වරද කරපු පූස යහතින් ඉන්නවා. ඒක අසාදරණයිනේApe pusage kakulak kadenna gahala thibba laga gedaraka ekek hariyata confirm karanna bari nisa nikan htya pora bike eken watila danissata plate dala thiyenne awididid ehanwa plate wala saddekeriyata return eka hambuna auto pusa yahathin innwa
Yeah, I'll look into that with the vet. ThanksSorry to hear about what happened to your Cat..
Maybe someone else also suggested the below..
If your own back is broken, you could attach a support/ brace etc., to enable fast healing..
Again, seek guidance from a Vet and also start the conversation with your neighbor, so not to happen this again.. - I would not consider that kind of neighbor as a good one..
We're just giving her love and making her as comfortable as possible. She's eating, drinking, and still purring when we pet her. We'll take care of her as long as she’s happy and not in too much pain.If your Vet says it's unhealable, did he/she discuss with you about Euthanasia..?
එහෙම එකක් නැහැ, අපේ ගෙදරින් කාලා යන බල්ලෙක් ගේ ලොකු තුවාලයකට.... මම 500mg පෙති 4 ගානේ සති දෙකක් එක දිගට දුන්නා.paracetamol විසයි කියනවා නේද සත්තුන්ට
Okun konda kaduwa wage neme ban saththunge kakulak kaduwath athi return eka set wenawa. Ape bappa issara ballekta pain gahuwalu. Porage kakula kadilaපල්ලෙහා ගෙදර තණකොළ ගොඩේ ඉද්දි හම්බුනේ.
View attachment 267824
https://i.postimg.cc/s21sMn2f/Untitled.png
වෙන්න පුලුවන් අවස්ථා,
1) පහළ ගෙදර ඉන්න තාම මොන්ටිසෝරි යන මල්ලි ටිකක් සයිකෝ කාරයෙක්, ඌ කලිනුත් පූසිටයි පූසිගෙ පැටවුන්ටයි ගහලා තියෙනව.
2) බයිසිකල් කාරයෙක් හප්පලා. (අපේ පූසි කවදාවත් පාරෙ ගිහින් නෑ, එයා ගෙදරට වෙලා ඉන්න ආස, ඒක හින්දා මේක වෙන්න පුලුවන් සම්භාවිතාව අඩුයි, පූසිගෙ කිසිම තුවාලයක් නෑ. )
වෙන මිනිහෙක් ගැහුවා වෙන්නත් බෑ, මොකද එයා හොරා කන්නෙ නෑ, කෑම බීම උනත් අවශ්‍ය ප්‍රමාණයට විතරයි කන්නෙ.
ගිය අවුරුද්දෙ අප්‍රේල් මාසෙ තමා පොඩි පැටියෙක් අපේ පාර ඉස්සරහා ගෙනහල්ල දාලා, පස්සෙ අපි හදාගත්තෙ. මගෙත් එක්ක තමා නිදා ගත්තෙ පොඩි කාලේ.
Doc කිව්වා මෙයාව හොද කරන්න බැරිලු, පැරලයිස් වෙච්ච කෙනෙක් බලාගන්නව වගේ බලා ගන්නලු.
පහළ ගෙදර අය වැඩිය දැන් හිනාවෙන්නෙත් නෑ, පහළ ගෙදර අය මේ වෙනකන් අපිත් එක්ක හොදට සමීපර්ව ඉදල තියෙනව. පොඩි සැකයක් තියෙනවා. බොරුවට ඕවා ගැන හිතන්න ඕනෙත් නෑ කියලා හිතෙනවා.
හරිම අවුල් මට, මට දුවෙක් වගේ.

අපේ ගෙදර පූසන්ගෙ ලොකු ඉතිහාසයක් තියෙනවා, මම පොඩිම කාලේ හිටපු පූසියෙක් පැටව් දාලා දවස් දෙකකට පස්සෙ පූස් පැටවුන්ගෙ නැට්ට විතරයි තිබ්බෙ, ඒ කාලේ හිටියා ලේන් පූසො කියලා ජාතියක් අපේ ගෙවල් ලග, උන් ටික පැටවුන්ව කාලා. ඒ ලේන් පූසන්ගෙන් එකෙක්ම තමා ඒ පැටවුන්ගෙ තාත්තා.අපේ එක්කෙනා ලගදි පැටවු දෙන්නෙක් දැම්මා පූසි එලියට ගිහින් ඉද්දි රෑ පූසෙක් පැනලා පැටවු දෙන්නගෙ බෙල්ල කඩලා මරලා දාලා , පූසි සැරින් සැරේ පැටවු දෙන්නා හිටපු පෙට්ටිය බලනවා බලන් ඉද්දි හරිම අවුල්![]()