කොකේන් ගැහුවම මොකද වෙන්නෙ? අරක්කු බිව්ව වගේද?

Giant

Well-known member
  • Jan 24, 2016
    7,492
    9,165
    113
    අනවශය හුත්තවල් මේකේ ප්‍රොමෝට් කරන්න එපා.. මේ ත්‍රෙඩ් නිසා එකෙක් හරි කරල බැලුවොත්?
    උබටත් ඕනේ නැති මගුලක් නැනේ බන්
    මේක අද්‍යාපන ත්‍රෙඩ් එකක් කියල හිතලා කට වහන් හිටු.
    ඒත් බැරි නම් පල
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    මම Bogota වල ඉන්න කාලේ ගැහුව pure බඩු. ලංකාවේ තියෙන්නෙ කලවම් බඩු
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,599
    1,516
    113
    Tripping Sesame Street GIF by Muppet Wiki
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,054
    7,145
    113
    Narcissistic Sociopath Manipulator
    Cocaine ගහන්න ඕනෙ Alcohol එක්ක. එතකොට Cocaethylene හැදෙනවා. Cocaethylene Duration එකත් වැඩි Euphoric ගතියත් වැඩි. හැබැයි හුටස් ගාන්න පුළුවන්. කෙලින්ම අඩි 6ක් යට.

    images


    නැත්නම් Speedball පාරක්. Again අඩි 6ක් යට වැරදුනොත්.

    D9_3.jpg

    නිකං ඕක ඇදලා වැඩක් නැහැ. Polydrug Use කරන්න අත් දැකීම ඕනෙ. නැත්නම් අඩි 6ක් යට.
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,299
    7,179
    113
    vihiluwatawath test karanna Charlie nam gahanna epa boys.. okata addiction eka set unoth sorry tama..joint ekak gahala shape weyalla..
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,731
    944
    113
    Mama drink eka dapu welawaka eka parak use kala. Maara smoot feeling ekak. Pahu wenidata mata monahari ona wage danuna, monday office giyata passe danagaththe gahuwe monada kiyala. Gahana welaweth danna monada monada gahuwe kiyala e tharamat beela idiye mama. Aye nam epa.🙏
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,528
    6,068
    113
    උබටත් ඕනේ නැති මගුලක් නැනේ බන්
    මේක අද්‍යාපන ත්‍රෙඩ් එකක් කියල හිතලා කට වහන් හිටු.
    ඒත් බැරි නම් පල
    හරි බන් එල

    test karanna 45k wiyadam karana un meke na..guliyak kawoth misak
    ජරාව ගහන්න හරි මේ ත්‍රෙඩ් අවශයම නැත..
    ------ Post added on Jul 11, 2026 at 9:26 PM
     
    • Like
    Reactions: harshasoon

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    339
    292
    63
    ගෙදර
    ඒම හොයන්න බැහැ මෙයා Lidocaine දාලා කපන්නෙ Numb ඉෆෙක්ට් එක ගන්න.
    wadak na ban munta owa kiyala, thanakola galawagena kabaraya dagena kaluwa gahala sihi nathi wena ekata hondta wadinawa supiri badu kiyala hithena unta drugs gana kiyala denawa kiyanne boru wadak
    35kata gram eka thibune Barack Obama president kaale yako :P
    oka depend wenwa ganne kagenda, ganna eka kauda kiyana eka uda, market price ekak thiynwa, distribute karana ekagen anne eka gaanakata, eka ekata maru wela anakota price wenas wenwa bara adu wenwa badu kawalam wenawa,
    Wadak na 20min wage high eka tiyenne
    awata widi thyenawa stimulate karanna, chemistry gana egena ganin tikak drugs use karanna kalin, aduma tharame thamange safety ekata hari
     

    wineetha pradeep

    Junior member
  • Aug 17, 2010
    438
    23
    18
    කොකේන් වගේ උත්තේජක (stimulant) මත්ද්‍රව්‍යයක් භාවිතා කළාම සමහර අයට:

    • 😃 ඉතා සතුටක් හෝ අධික උද්යෝගයක් (euphoria) දැනෙන්න පුළුවන්.
    • ⚡ ශක්තිය සහ අවදියෙන් ඉන්න හැඟීම වැඩි වෙන්න පුළුවන්.
    • 🗣️ වැඩිපුර කතා කරන්න හෝ ඉක්මනින් හිතන්න වගේ දැනෙන්න පුළුවන්.
    • 💪 තමන් ගැන අධික විශ්වාසයක් දැනෙන්න පුළුවන්.
    • 🍽️ බඩගින්න අඩු වෙන්න පුළුවන්.

    ඒත් ඒ "high" එක සාමාන්‍යයෙන් කෙටි කාලයක් (විනාඩි කිහිපයක සිට පැයක් පමණ, භාවිතා කරන ආකාරය අනුව) පවතින අතර, ඊට පස්සේ බොහෝ අයට:

    • 😞 මහන්සිය
    • 😔 මනෝභාවය පහළ යාම
    • 😟 කනස්සල්ල
    • 😠 කෝපය හෝ චිත්තවේගීය අස්ථාවර බව

    වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. නිතර භාවිතා කිරීමෙන් ඇබ්බැහි වීමේ අවදානමත්, හෘදයාබාධ, අධි රුධිර පීඩනය, හෘද ස්පන්දනයේ ගැටලු වගේ බරපතළ සෞඛ්‍ය අවදානම්ත් ඉහළ යනවා.


    ඉතින්, "high" කියන්නේ සරලව කිව්වොත් මත්ද්‍රව්‍යයක් නිසා මොළයේ රසායනික වෙනස්කම් හේතුවෙන් ඇතිවන තාවකාලික, සාමාන්‍යයෙන් අධික සතුටක්, උද්යෝගයක් හෝ වෙනස් වූ මානසික තත්ත්වයක් කියන එකයි.

    🧠 කොකේන් මොළයේ වැඩ කරන විදිහ​

    අපේ මොළයේ නියුරෝන (neurons) කියන ස්නායු සෛල එකිනෙකාට පණිවිඩ යවන්නේ neurotransmitters කියන රසායන ද්‍රව්‍ය මඟින්.

    කොකේන් ප්‍රධාන වශයෙන් මේ තුනට බලපානවා:

    1. Dopamine – සතුට, ත්‍යාගය (reward), උද්යෝගය
    2. Norepinephrine – අවදියෙන් සිටීම, ශක්තිය, හෘද ස්පන්දනය
    3. Serotonin – මනෝභාවය, නින්ද, හැඟීම්

    Dopamine එකට මොකද වෙන්නේ?​

    සාමාන්‍යයෙන්:

    1. නියුරෝනයක් Dopamine නිකුත් කරනවා.
    2. ඊළඟ නියුරෝනයට ඒ පණිවිඩය ලැබෙනවා.
    3. පස්සේ Dopamine එක නැවත මුල් නියුරෝනයට ඇදගෙන යනවා (reuptake).
    කොකේන් කරන්නේ Dopamine Transporter (DAT) එක අවහිර කරන එකයි.

    ඒ නිසා:

    • Dopamine නැවත ඇදගෙන යන්න බැහැ.
    • Dopamine වැඩි ප්‍රමාණයක් නියුරෝන අතර එකතු වෙනවා.
    • මොළය අසාමාන්‍ය ලෙස උත්තේජනය වෙනවා.
    ඒක නිසා:

    • 😄 ඉතා සතුටක් (euphoria)
    • ⚡ ශක්තිය වැඩි වගේ දැනීම
    • 💪 අධික ආත්මවිශ්වාසය
    • 🧠 අවදියෙන් ඉන්න හැඟීම
    වගේ දේවල් ඇති වෙන්න පුළුවන්.

    ඇයි පස්සේ "crash" එකක් එන්නේ?​

    කොකේන්ගේ බලපෑම අඩු වුණාම:

    • Dopamine මට්ටම හදිසියේම පහළ යනවා.
    • මොළයේ reward system එක සාමාන්‍ය විදිහට වැඩ කරන්න ටික වෙලාවක් යනවා.
    ඒ නිසා:

    • 😞 දුක
    • 😴 මහන්සිය
    • 😟 කනස්සල්ල
    • 😠 කෝපය
    • 😐 කිසි දෙයක් රස නැති වගේ දැනීම
    වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්.

    ඇබ්බැහි වීම ඇයි ඉක්මනින් වෙන්නේ?​

    නිතර භාවිතා කළොත්:

    • මොළය වැඩිපුර Dopamine වලට හුරුවෙනවා.
    • එතකොට සාමාන්‍ය දේවල් (කෑම, සංගීතය, යාළුවෝ) පෙර වගේ සතුටක් දෙන්නේ නැති වෙන්න පුළුවන්.
    • ඒ "high" එක නැවත ලබාගන්න තවත් භාවිතා කරන්න ඕනේ වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. මේක තමයි ඇබ්බැහි වීමේ ප්‍රධාන හේතුවක්.

    සරල උදාහරණයක්​

    හිතන්න මොළයේ Dopamine කියන්නේ "සතුටේ volume" එක වගේ කියලා.

    • සාමාන්‍ය ජීවිතයේ volume = 30–40%
    • හොඳ දෙයක් වුණාම = 60–70%
    • කොකේන් නිසා = 100%+ වගේ අසාමාන්‍ය ලෙස ඉහළ යනවා.
    • ඊට පස්සේ = 20% වගේ පහළ වැටෙනවා.
    ඒ නිසා මුලින් "high" එකක් දැනුණත්, පස්සේ "crash" එකක් දැනෙන්න පුළුවන්. ---Copy past----
     
    • Like
    Reactions: Error365!

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    339
    292
    63
    ගෙදර
    Balan yanakota meke godak kuddone
    den enna godak un mewa try krnawa ban, essara wada den mewa retail sell wenawa, meeta wada synthatic drugs market eke thiyenawa, anika wiyadam karanna puluwan capacity eka depend wenawa use karana drugs, godak un gahnne LSD related drugs, godak thiyena party pills enne mewa,, lesiyenma ganna puluwan me type eke, lankawe elangata bahulawa use wenne heroin and ice, habai cocaine ghanne athe salli thiyena un, mokda daily thiya weekly ghnnath athe salli thiynna one
    test karanna 45k wiyadam karana un meke na..guliyak kawoth misak
    umba hithanwata wada meke salli karayo ennawa
    Yako elekiriye thanikara kudu karayone inne 🤣🤣
    sahenna ennawa wage
    addict wenwada ? daily kochchara gahanna onida? dose eka wadikranna wenwada?
    ouw machan addict wenawa, cocain kiynne psychoactive drug ekak, kalayak use karankota dose eka komath wadi krnna wenwa
    Cocaine ගහන්න ඕනෙ Alcohol එක්ක. එතකොට Cocaethylene හැදෙනවා. Cocaethylene Duration එකත් වැඩි Euphoric ගතියත් වැඩි. හැබැයි හුටස් ගාන්න පුළුවන්. කෙලින්ම අඩි 6ක් යට.

    images


    නැත්නම් Speedball පාරක්. Again අඩි 6ක් යට වැරදුනොත්.

    D9_3.jpg

    නිකං ඕක ඇදලා වැඩක් නැහැ. Polydrug Use කරන්න අත් දැකීම ඕනෙ. නැත්නම් අඩි 6ක් යට.
    ado @Chemist munta owa kiynnepa bola, pisso enne wadi purama, owa hoyala balala karan un na meke
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,434
    7,717
    113
    Kotahena
    lankawe okkoma wage gahnne kalawam
    Personal import කරන එවුන් ඉන්නව ඕන තරම්. Pure stuff. Review තියන vendor ලගේ ඒව.

    කොකේන් කිලෝ 1ක් කියලා මට පාං පිටි බං දුන්නෙ. ගෙදර ඇවිත් රොටි හදල කෑවා ලුණු මිරිස් එක්ක. රසයි හ්ම්ම්. :P
    Atta පිටින් වලින් hadapan යකෝ. Fiber තියනවා පාන් පිටි නම් එපා දානවා නම් Atta පිටි දාන්න කියපන් ඇගට හොඳයි.
    ඒක නෙමෙයි. Shrooms nane
    ------ Post added on Jul 11, 2026 at 10:23 PM
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,054
    6,476
    113
    East Blue (Goa Kingdom)
    හොලිවූඩ් & රැප් ජරාව කරන පොන්නයෝ & වේසියෝ කරන drug glorification and normalization වලට අහු වෙන්න තරම් මෝඩ වෙන්න එපා .


    alcohol , tobacco , ganja වලින් එහාට යන්න තරම් පල් මෝඩයෙක් වෙන්න එපා

    alcohol , tobacco , ganja උනත් පාවිච්චි නොකරන තරමට හොදයි .