හාඩ්වෙයාර් එකක් දාගන්න ආසාවෙන් ඉදලා අම්මගේ කීමට සිවුරක් දාගත්ත මිනිස්සු

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,054
    7,145
    113
    Narcissistic Sociopath Manipulator
    මම කුරුසයෙක් නෙවෙයි බං. :rolleyes:
    හාමුදුරුවරු කරන හැම දේටම දන ගහල වදින්න ඕනෙ. නැත්නං කුරුසයෙක් වෙනවා එළකිරි ලෝජික් එකට අනුව.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,831
    21,848
    113
    ගම මහනුවරයි
    හාමුදුරුවරු කරන හැම දේටම දන ගහල වදින්න ඕනෙ. නැත්නං කුරුසයෙක් වෙනවා එළකිරි ලෝජික් එකට අනුව.
    monawath kiwwoth thambiyek 🤣

    munuth oya wagema moda gihiyo
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,539
    18,188
    113
    මොකුත් කියන්න එපා, අශෝක රජතුමාට පස්සේ බුද්ධාගම වෙනුවෙන් වැඩිම සේවයක් කරලා තියෙන්නේ Portland සිමෙන්ති හොයාගත්ත Joseph Aspdin
    ඒක මරු
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,738
    46,131
    113
    හාමුදුරුවරු කරන හැම දේටම දන ගහල වදින්න ඕනෙ. නැත්නං කුරුසයෙක් වෙනවා එළකිරි ලෝජික් එකට අනුව.
    monawath kiwwoth thambiyek 🤣

    munuth oya wagema moda gihiyo

    Amen GIF by Centro de Vida Familiar
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,074
    16,818
    113
    හාමුදුරුවරු කරන හැම දේටම දන ගහල වදින්න ඕනෙ. නැත්නං කුරුසයෙක් වෙනවා එළකිරි ලෝජික් එකට අනුව.

    කුඩ්ඩොන්ට මොන අාගම්ද..🥱
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,796
    3,585
    113

    ලියුම් කවරෙ ඕන නිකං දෙන කෑම ටික කන්න එන්න . උදේට හවස ට ලවිඩ්ස්පීකර් දාල වේදනාවක් වෙනවා. මනුස්සයෙකුගේ පිරිතකට යන්න සුර සැප ඉල්ලනවා . කන්න එන්න නං ගමන් ගාස්තු ඉල්ලනවා . ඕව ඔක්කොම කරන ගමන් අපි ට කියනවා ඒ ගොල්ලන්ගෙ බිස්නස් එක වෙනුවෙන් සටන් කරන්න කියල .