සල්ලී ඉඩම් එක්ක පරිස්සමෙන්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අපේ අම්මගේ ගමේ ඉඩමක් තිඋඑනව 1 acre .අපේ අම්මගේ අක්කා එයාට දුන්න ඉඩම් ණය වෙලා විකුණලා.හෙන අඩු ගානකට 1990 ගණන් වල. මම හිතන්නෙ රුපියල් 10000 කට වගේ.අක්කරයක්ම විකුණලා ණය බේරන්න.

    පස්සේ ආච්චි එක්ක රණ්ඩු වෙලා ඉඩම් ඉල්ලලා. ආච්චියි සීයයි ඉදලා තියෙන්නෙ අම්මට දුන්න ඉඩමෙ ගෙයක් හදන්. අම්ම බැදලා කොලබ ඇවිත්.
    පස්සෙ අම්මා බැරිම තැන ආච්චිට කියලා අක්කට ඒ ඉඩමෙන් 1/2ක් දෙන්න කියලා.
    කොහොම හරි මට ඕක හම්බ උනා. මම අම්මත් එක්ක කතා කරලා ඒක විකුණලා අම්මට සල්ලි ටික ගන්න කිව්වා .පොතක එහෙම දාගන්න කිව්වා මොකද අම්මා නිතරම ලෙඩ වෙනවා බෙහෙත් එහෙම කරන්නත් සල්ලි යනවනෙ.
    දැන් මම 2year බැලුවා යන යන මිනිහා කැමති නෑ.ඉඩම ගන්න.පස්සෙ මේ ලගදි බැලුවම මට ඒ පැත්තෙ අම්මගේ යාලුවෙක් ගන්න ගිහින් එයා කිව්වේ අපේ ලොකු අම්මා ඉඩම ගන්න අයට කේලම් කියලා ගන්න දෙන්නෙ නෑලූ.

    පස්සේ අපි ලොකු අම්මට මුකුත් නොකිය සද්ද නැතිව අර අම්මගේ යාලුවට ඉඩම විකුණුවා.

    කොහොම හරි අර මිනිස්සු ඉඩම සුද්ද කරන කොට .ලොකු අම්මා call එකක් අරගෙන අම්මට බැන්නා.උබ කොහොමද සද්ද නැතිව ඉඩම් විකුණන්නෙ. අපෙන් ඇහුවෙ නැත්තෙ ඇයි අරවා මේවා.

    පස්සෙ මාසයක් විතර කතා කලේ නැහැ. අද එයාගේ දූව බලන්න යන ගමන් ගොඩ වෙලා ගියා. දැන්කියනවා මම හිටියෙ පොඩිම ලමයට අරන් දෙන්නලු. ඕවා තමන්ගෙ කෙනෙක්ට් දුන්නම නරකද අහනවා.
    අපි ඒ දවස් වල ඇහුවා ගන්න කියලා.එතකොට කිව්වා ඉඩම් වැඩක් නැහැ ලමයි ඕවා කරන්නෙ නැහැ කියලා.

    අපේ අම්මා වගේ මෝඩ වැඩ නම් කරන්න එපා උබලා. තව ටිකෙන් මට මිනී මරාගන්න වෙන්නෙ අම්මා නැති කාලෙක ඕවා බලන්න ගියා නම්.
    සල්ලි ඉඩම් වලට නෑකම් යාලූ කම් ගාව ගන්න නම් එපා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    apith hena goma godakata karagahala thiyenne. wadak na katha karala.
    Ayi mokada une idam prashnada.ape oya ammage patte aya hodayi.tattage patte aya ekka nadu kiyannat una apita ayiti dewal ganna. Kohoma hari awurudu 20k wage amma nadu kiyala mata ayiti dewal gatte.
     
    • Wow
    Reactions: ITGuy25

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,634
    67,982
    113
    Ape achi 1 acre land ekakata allapu watte ekekta harakek badinna dila game porakata.u ita passe ethana podi maduwak gahan parak hadagena.u dan nadu kiyanawa para uge kiyala.dan naduwata 23 years wenawa.u mala.dan uge putha naduwa continue karanawa
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,440
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ape achi 1 acre land ekakata allapu watte ekekta harakek badinna dila game porakata.u ita passe ethana podi maduwak gahan parak hadagena.u dan nadu kiyanawa para uge kiyala.dan naduwata 23 years wenawa.u mala.dan uge putha naduwa continue karanawa
    nadu kiyana eke wasiya lawyer tai judge tai. un katawela nadu kal danawa
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ema ema...... apeth ehemmai. dan un inne ehe
    Welawak tiye nam seen eka kiyanna.
    Ape achi 1 acre land ekakata allapu watte ekekta harakek badinna dila game porakata.u ita passe ethana podi maduwak gahan parak hadagena.u dan nadu kiyanawa para uge kiyala.dan naduwata 23 years wenawa.u mala.dan uge putha naduwa continue karanawa
    Hapo nadu nam maha epa wenawane. Apeth amma awurudhu 20nadu kiyala tattage maha ge gatte. Ayi ban nadiwa adenne.ape nam Yawuru 5kin wage iwara wela.passe anit patte aya deparak appeal kala district and high court ekeyi.

    Idam karanawa nam hena wannawenna one .aneka etanama inna one.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මගේ අක්කා ඉඩමක් ගත්තා ලොකූ ඉඩමකින් පර්චස් 10ක්, දැන් අවුරුදු 10ක්... පර්ච් එක ලක්ෂෙට ගත්තේ..දැන් ලක්ෂ 8යි ඒ හරියේ.. තාම බෙදුම් නඩුවක් යනවා ඉඩමේ අයිතිකාර සහෝදර සහෝදරියෝ අතරේ.. ලක්ෂ 10ට ගත්තේ පර්චර් 10.. සල්ලි ගත්තු එකා ලක්ෂ 10 ම කසියා ගහපු එක තමයි කලේ...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මගේ අක්කා ඉඩමක් ගත්තා ලොකූ ඉඩමකින් පර්චස් 10ක්, දැන් අවුරුදු 10ක්... පර්ච් එක ලක්ෂෙට ගත්තේ..දැන් ලක්ෂ 8යි ඒ හරියේ.. තාම බෙදුම් නඩුවක් යනවා ඉඩමේ අයිතිකාර සහෝදර සහෝදරියෝ අතරේ.. ලක්ෂ 10ට ගත්තේ පර්චර් 10.. සල්ලි ගත්තු එකා ලක්ෂ 10 ම කසියා ගහපු එක තමයි කලේ...
    Ow bn mara case idam walata.hawule nam karanna narakayi ka ekka unath.

    සංස්කෘතිකයි එකගයි..
    :love::love: