මගේ පුතා කුඩු චුට්ටයි ගැහුවේ 🧊 🧊 🧊

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,052
    6,317
    113
    කැරිම ආතල් එකක්නේ ඒක
    අයිස් ගහවලු
    අයිස් එක්ක කලින් අහුවෙලා තියනවාලු
    අජිනමොටෝ කුඩු වගේලු 1500ට ටු දෙන්නෙ

    ඊට පස්සෙ කියනවා පොලිසිය බොරුලු කියන්නෙ මහේස්ත්‍රාත් තුමාටත් පොලිසිය කියන බොරු විස්වාසයිලු

    දැං මේ විඩියෝ එක සාක්ශියට දාල මේ ගෑනිත් ඇතුලට දාන්න තියෙන්නෙ ඒවට සහය දුන්නා කියලා
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,348
    1
    4,034
    113
    Police change the quantity this happens. If goes to trial it may be different outcome. It seems they admitted the offence. So there is nothing to complain about the punishment.
    The issue is they were killed while they were in Govt custody and whether they were shot at point blank or indiscriminate shooting. Postmortem reports of the inmates were not released . Even post mortems were not transparent as required by law. This is where problem lies . Eg Rathupaswala killings of three people under MR when GR was sec to MOD and armed STF prison raid during MR where similar killings of inmates.
    We are a nation that does not learn from past and driven by half baked tubers who have ulterior motives.
    Even if inmates committed suicide(not in this case) it is govt negligence and compensation is granted by courts . So the responsibility rest with Minister and who ever directly responsible for ordering unplanned and unsupervised raid that triggered the second incident after two inmates were killed that day before this prison fiasco.
     
    • Like
    Reactions: NRTG

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,903
    3,698
    113
    She speaks the truth on her part. Doesn't say they were clean, admits they were using it. And the police add more, mostly in order to get them a more severe punishment and keep them away from society so the police have some respite.
    But if they didn't use it at all then there won't be any issue. Why did they use it whatever the quantity, that's the main reason, and the main question.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,528
    2,626
    113
    colombo
    ජීවත් වෙන සමහර පැති. වල සමාජ ත්තාව එක්ක අයිස් කුඩු ගහන එක සමාන දෙයක් බාන් අම්මලාට වෙනස් කරන්න බැහැ.

    පතිරූප දෙස වාසෝච.


    නැට්ට කූඩු ගහලා. අන්තිමට. කුඩු විකුණන වුන්ගේ පක්කලි වැඩ කරනවා ජොබ් ඒක විදියට
     
    • Sad
    Reactions: NRTG

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,148
    20,424
    113
    Panadura
    මේකේ ඉන්න සමහර පකයෝ කියන්නේ නිකන් පාරේ කිසි වරදක් නොකර හිටියත් 54 ද මොකක්ද කියලා ඇතුලට දානවා කියලා
    එහෙම කියන්නේ අනිවා මත් ලෝලියෝම තමා
    අනික නිකන් පාරේ යන සාමාන්‍ය මිනිස්සු අල්ලන් යන්න පොලීසියට පිස්සු නෑ
     
    • Like
    Reactions: Cypress and NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,652
    23,268
    113
    කැරිම ආතල් එකක්නේ ඒක
    අයිස් ගහවලු
    අයිස් එක්ක කලින් අහුවෙලා තියනවාලු
    අජිනමොටෝ කුඩු වගේලු 1500ට ටු දෙන්නෙ

    ඊට පස්සෙ කියනවා පොලිසිය බොරුලු කියන්නෙ මහේස්ත්‍රාත් තුමාටත් පොලිසිය කියන බොරු විස්වාසයිලු

    දැං මේ විඩියෝ එක සාක්ශියට දාල මේ ගෑනිත් ඇතුලට දාන්න තියෙන්නෙ ඒවට සහය දුන්නා කියලා
    ඔය පොඩි ප්‍රමාණ වලට ඇතුලට දාන්න බෑ. පොලීසියෙන් අතින් දාලා නඩු දානව. ඒකයි අවුල.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    මේ මිනිස්සු මොන තරම් භයානක අඳුරක ගිලිලා ඉන්නවද කිව්වොත් තමන් කරන සමාජ විරෝදී වැඩ වල ප්‍රමාණය ගැනවත් අවභෝදයක් නැහැ :baffled:
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,336
    2,837
    113
    විජේදාසයා කරපු පිස්සුව තමයි..
    ලපයාට reverse කරන්න බැරි උනා ුවුරැදු දෙකක් ගිහිල්ලත් 🤮
     
    • Wow
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,751
    40,380
    113
    අම්මලා දරුවොන්ට ආදරෙයි ඒත් උන්ව යහමගට ගන්න උපදෙස් දුන්නට දරුවො පිලිගන්නෑ. දරුවොන්ට අම්මලා බයයි. කුඩු ගහන්න දීලා හරි ඇහැට පේන දුරින් දරුවොන්ව තියන් ඉන්න තමයි මේ අම්මලා බලන්නෙ