Tax Consultant ට කීයක් විතර යනවද ?

saho

Active member
  • Oct 9, 2007
    211
    162
    43
    38
    Kelaniya
    උඹේ ප්‍රමාණෙ income sources ප්‍රමාණෙ අනුව තමයි
    15-20ක් වගෙ වෙයි
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,492
    207
    63
    salary eka 150000 ta wada adui...fd interest eka ekathu unama nam 150000 ta wadiy...eth RAMIS ekata kisi deyak link wela ne...FD eke WHT eka vitharai link wela thiyenne...return danna wenawada?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,829
    11
    3,378
    113
    2500 ඉදලා ඉන්නවා කට්ටිය .

    එයාලා අප් ඩේට් වෙන්න වෙන්න මිල වැඩී.

    ඔයාට ඕනේ අත්සන විතරයි නම් 2500 කෙනෙක් ලගට යන්න.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,951
    754
    113
    මෙහෙ තමා
    salary eka 150000 ta wada adui...fd interest eka ekathu unama nam 150000 ta wadiy...eth RAMIS ekata kisi deyak link wela ne...FD eke WHT eka vitharai link wela thiyenne...return danna wenawada?
    oww.Simplified ekak danna

    2500 ඉදලා ඉන්නවා කට්ටිය .

    එයාලා අප් ඩේට් වෙන්න වෙන්න මිල වැඩී.

    ඔයාට ඕනේ අත්සන විතරයි නම් 2500 කෙනෙක් ලගට යන්න.

    Sign karanna oni na mokakwath individual.
    ------ Post added on Jul 13, 2026 at 12:56 PM