100M 55න්?28 wenna kalin wahanayak ganna oona
30 wenna kalin dupathen pita wenna oona
32 wenna kalin galapena kellwa badinna oona
35 wenna kalin retire wenna oona
45 wenna kalin world tour eka iwara karanna oona
55 wenna kalin 100M hoyanna oona
65 wenna kalin rahath wenna oona

Already reported උඹලත් ඒකම කරපන්. බාගෙට ගබ්සා වෙච්ච උන්ට ආතල් දෙන්න වෙලාවක් නෑ.
Dollar100M 55න්?
නීලොදකය කියල පොතක් කියවල ෆ්‍රෙන්ච් ෆොරීන් ලීජන් එකට බැඳෙන්න හෙනම ආසාවක් තිබුන.පොඩි කාලේ ඉඳලා හීනේ උනේ පිටරට හමුදාවකට බැඳිලා යුද්ධ කරන්න
පස්සේ cricketer කෙනෙක් වෙන්න ඕන උනා.
පුද්ගලිකව මට තියෙන ලොකුම goal එක football ගහන්න සෙට් වෙන්න ඕන.
තව ආයේ ක්‍රිකට් ගහන්න ඕන. ඇඟ හදාගන්න ඕන.
ඉතුරු ටික. තාත්තා, අම්මා හොඳට බලාගන්න ඕන. ෆුල් සැප දෙන්න ඕන.
wife මම මැරෙනකම්ම හොඳින් සතුටින් තියන්න ඕන. එයාව පිටරට සවාරි එක්ක යන්න ඕන. ආස විදියේ වාහනයක් ගෙයක් අරන් දෙන්න ඕන.
මගේ බෑණා හොඳ මිනිහෙක් කරන්න ඕන. මගේ පණ තියෙනකම් මම ඌව බලාගන්න ඕන. ඌට බඳින වයස වෙද්දී මගේ ගානේ වාහනයක් ගෙයක් අරන් දීලා හොඳ මාර්ගයකුත් හදලා දෙන්න මම ආසයි.
තව music ඉගෙනගෙන මොනවා හරි කරන්න ආසාවක් තියෙනවා. පිටරට වල දිගු දුර road trip යන්න ආසාවක් තියෙනවා මම ම වාහනේ එලවාගෙන
ඒ ටික තමයි
මේක කියවලා මට මේ ට්‍රේක් එක යන්න ලොකු ආසාවක් ආවා . ඒත් දැං මේ ගොඩක් ඒරියා forbidden.නීලොදකය කියල පොතක් කියවල ෆ්‍රෙන්ච් ෆොරීන් ලීජන් එකට බැඳෙන්න හෙනම ආසාවක් තිබුන.
Augbaneනීලොදකය කියල පොතක් කියවල ෆ්‍රෙන්ච් ෆොරීන් ලීජන් එකට බැඳෙන්න හෙනම ආසාවක් තිබුන.
මේක කියවලා මට මේ ට්‍රේක් එක යන්න ලොකු ආසාවක් ආවා . ඒත් දැං මේ ගොඩක් ඒරියා forbidden.
Beyond The High Himalayas.
මේ ට්‍රේක් එකේ ටිකක් හරි කවර් කරන්න කෙනෙක් සෙට් නම් කියන්න යමු.

achive karaganna thamai ona.. still tring..kello 100kata gahanna ona..