දවසකට බිත්තර තුනක්

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,705
    9,781
    113
    ඔයා කාලා තියද?

    මෙයා කාලා ඇති. ඒ රටේ තියනවා
    @Kalegana
    මොන පිස්සුද බන්. දැකලවත් නෑ මම. ප්‍රෝටීන් 200g කට කිට්ටුව තියනවාද කොහෙද මතක විදියට. ඒකයි කිව්වෙ.
     
    • Like
    Reactions: Bam

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,050
    4,831
    113
    Machan koheda Hoda Chicken breast ganna tiyenne. Batteramulla,rajagiriya

    Matton kohomada...
    Mutton nam danne na machan. Good protein source and high price.

    Mama chicken breast eka ganne Foodcity eken. Danna chicken kadayak set karagaththanam katha karala aduwata ganna puluwan.
     
    • Like
    Reactions: Tonto

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,314
    113
    Plant based ස්කෑම් එකක් බං.😑 not worth of money
    මොකක්ද බන් ස්කෑම් එක? Plant Based ප්‍රෝටීන් වැඩක් නැතිය මස් වල ප්‍රෝටීන් විතරයි හොඳ කියන එක තමා ස්කෑම් එක.
     
    • Like
    Reactions: Lessar and FALL3N

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,636
    2,404
    113
    Dark Side of Earth
    45 ක්???
    4ක් 5ක් ද එහෙම නැත්තන්. 45 ක් කෑවා කියන්නෙ
    approximately 3,218 calories,
    281-284 grams of protein,
    16 grams of carbohydrates,
    213-214 grams of fat

    Cholesterol ඕනෙ Testosterone boost වෙන්න. ඒකයි ඒ. මමත් දවසට 4 - 6 ක් කෑවා ගම් බිත්තර. ඒ දවස්වලනම් 😁
    ------ Post added on Sep 20, 2025 at 5:19 PM
    45k ban 4k 5k nemei. kisima awulak une naha.
    habai ithin workout eka gahagena giya

    මොකක්ද බන් ස්කෑම් එක? Plant Based ප්‍රෝටීන් වැඩක් නැතිය මස් වල ප්‍රෝටීන් විතරයි හොඳ කියන එක තමා ස්කෑම් එක.
    meka aththa

    me dawastike soy protein eka gahanne. badu hodata wada karanawa
    ------ Post added on Sep 21, 2025 at 7:00 AM
     
    • Wow
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,705
    9,781
    113
    45k ban 4k 5k nemei. kisima awulak une naha.
    habai ithin workout eka gahagena giya

    meka aththa

    me dawastike soy protein eka gahanne. badu hodata wada karanawa
    ------ Post added on Sep 21, 2025 at 7:00 AM
    අඩේහ්විශ්වාස කරන්න අමාරුයි ඇත්තටම
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,636
    2,404
    113
    Dark Side of Earth
    අඩේහ්විශ්වාස කරන්න අමාරුයි ඇත්තටම
    gym yana ewun kanawa ey dawaswala bittara 20 ta wada godak ewun
    dan bodybuilding karana ekekgen ahapan dawasata bittara keeyak kanawada kiyala aniwa 30 kata wadiyen kanawa ung
    samahara ewun kahamada nathuwa kanawa.

    mama kewe kahamadath ekka. kisi awulalk une na
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,705
    9,781
    113
    gym yana ewun kanawa ey dawaswala bittara 20 ta wada godak ewun
    dan bodybuilding karana ekekgen ahapan dawasata bittara keeyak kanawada kiyala aniwa 30 kata wadiyen kanawa ung
    samahara ewun kahamada nathuwa kanawa.

    mama kewe kahamadath ekka. kisi awulalk une na
    මම ජිම් යනකොට boiled while eggs 6ක් කෑවා සමහර දවස්වලට. Filling ගතියක් එනව ඒත්. 45ක් කොහොමද කන්නෙ? වේල් කීයකටද? මගෙ cholesterol වැඩි උනේනම් ටිකයි ඒ දවස්වල. අවුලක් නැති ලෙවල් එකක් ඒකත්. සෙම නිසා නතර කරේ බිත්තර, චිකන් කන එක ( චිකන් නතර කරේ දවස්වලට 45ක් නෙවෙයි දැන් දවස් 35 - 40 පුම්බලා ගන්නෙ කෙමිකල් වැඩි නිසා. )
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,636
    2,404
    113
    Dark Side of Earth
    මම ජිම් යනකොට boiled while eggs 6ක් කෑවා සමහර දවස්වලට. Filling ගතියක් එනව ඒත්. 45ක් කොහොමද කන්නෙ? වේල් කීයකටද? මගෙ cholesterol වැඩි උනේනම් ටිකයි ඒ දවස්වල. අවුලක් නැති ලෙවල් එකක් ඒකත්. සෙම නිසා නතර කරේ බිත්තර, චිකන් කන එක ( චිකන් නතර කරේ දවස්වලට 45ක් නෙවෙයි දැන් දවස් 35 - 40 පුම්බලා ගන්නෙ කෙමිකල් වැඩි නිසා. )
    cardio tikakut giya.
    echchara na
    wel 8k kewa.
    eka welakata eggs 8k 7k kanawa.
     
    • Like
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,705
    9,781
    113
    36g protein වලින් මොනා කරන්නද බන් gym යන කෙනෙක්. උබගේ බර 20kg වගේනම් අවුලක් නැ. 🥀
    Don't think too much brother. මම bodyweight exercise කරනකොට බිත්තර දෙකක් කාලත් muscle mass එක හැදුනා. බත් කෑවා, ගෙදර උයන මාලු, කරවල වගේ දේවල් සෙට් උනා ඒ එක්ක.

    බිත්තර 6ක් කාපු දවස්වල free weight exercise කරා gym එකේ. බිත්තර 6යි + කඩල හෝ මුං ඇට 150g විතර, පොඩි තිලාපියෙක් උයල ගන්නවා එච්චරයි. ප්‍රෝටීන් 100g ක් වගේ දවසකට සෙට් උනේ. හැදිල ආවා.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බිත්තර 6යි + කඩල හෝ මුං ඇට 150g විතර, පොඩි තිලාපියෙක් උයල ගන්නවා එච්චරයි

    මේ ටිකෙන් 100g වගේ එනවා, ඒ ඇති. මන් හිතුවේ එකම protein source එක බිත්තර විතරක් වෙලා බිත්තර 6 කාලා කියලා.
     
    • Like
    Reactions: KSPathirana

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,434
    4,273
    113
    80% ලේ වල කොලෙස්ටරෝල් හදන්නේ අක්මාවෙන්. 20% කෑමෙන්.

    සේරම කොලෙස්ටරෝල් නරකයි කියන්නේ මිත්‍යාවක්.
    HDL හොඳයි.
    triglycerides නරකයි.
    LDL අවශ්‍යයි -> ඔක්සිඩයිඩ් උනොත් නරකයි.
    කහමද කාපන්.
    සීනි කාබොහයිඩ්‍රේට් වලට බය වෙයන්.
    triglycerides adu karaganne kohomada??