ණය ගෙවාගන්න බැරි උනොත් මොකද වෙන්නේ?

fromhome89

Well-known member
  • Apr 11, 2018
    944
    1,369
    93
    https://dilshan.net/services/
    dilshan.net
    නිවාස ණයකින් ගත්ත ගෙයක් ගෙවාගන්න බැරුව බැංකුවට සින්න උනොත්... ගේ විකුණලා ලැබෙන සල්ලි වලින් බැංකුවේ ගාන තියාගෙන අපිට ත් ගාණක් දෙනවද නැත්නම් බැංකුව ඔක්කොම තියාගන්නවද?

    lease කරපු වාහනේක වෙන්නෙත් සමාන දෙයක් ද?
     

    LovtusgeAmmaBole

    Active member
  • Aug 20, 2024
    96
    130
    33
    නිවාස ණයකින් ගත්ත ගෙයක් ගෙවාගන්න බැරුව බැංකුවට සින්න උනොත්... ගේ විකුණලා ලැබෙන සල්ලි වලින් බැංකුවේ ගාන තියාගෙන අපිට ත් ගාණක් දෙනවද නැත්නම් බැංකුව ඔක්කොම තියාගන්නවද?

    lease කරපු වාහනේක වෙන්නෙත් සමාන දෙයක් ද?
    ලක්ශ ගනන් පඩි ගන්න තට්ටයා නේද මෙ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,274
    12,000
    113
    35
    Spain
    වාහන lease එකකුත් එහෙමද වෙන්නේ?
    ඔවු බන්. වාහන වලත් එහෙමයි. හැබැයි සීස් කරලා උන්ගේ යාඩ් එකේදී මොනවා කරාවිද දන්නේ නැහැ.
     
    • Like
    Reactions: fromhome89

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,920
    11
    3,436
    113
    පොතේ හැටියට ඔව් .

    ලංකාවේ නම් අපිට සල්ලි හම්බ වෙන්නෙ නෑ.

    පාඩුව පියවන්න තමයි වෙන්නෙ.

    පාඩුයි කියලා ලීසිං කම්පැණි නඩු දානවා.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,068
    7,208
    113
    Narcissistic Sociopath Manipulator
    GR8BY8ubgAAJ1nE.jpg
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,268
    14,303
    113
    Ugas wuna gold jewellery wunath ohomai.
    Bank eken vendesi daala unge paaduwata wada wadi ganak awoth un paaduwa piyawagena owner ta denawa balance eka.
    Ex. : ugas thiyala aran thiyenne 80K. Habai auction ekedi meka yanawa 100K walata. Bank eken 80K aran 20K denawa owner ta.

    Ohoma gold ganna kenek set wuna. Habai gedara aya kemathi wune naha owa hoollala akamaththen atha erapu badu nisa.
     
    • Like
    Reactions: tharakaf

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,966
    8,790
    113
    Cenon
    cenon.com
    wendesi danawa, boho welawata 5 yesrs+ and hoda land ekaka tyna ekak nam awulk wenne na.
    but stamp fee and unge duty kapila eddi labayak na. and CRIB eke wadinawa kudu wennama.
     
    • Like
    Reactions: fromhome89

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,907
    13,834
    113
    126
    Hogwarts
    නිවාස ණයකින් ගත්ත ගෙයක් ගෙවාගන්න බැරුව බැංකුවට සින්න උනොත්... ගේ විකුණලා ලැබෙන සල්ලි වලින් බැංකුවේ ගාන තියාගෙන අපිට ත් ගාණක් දෙනවද නැත්නම් බැංකුව ඔක්කොම තියාගන්නවද?

    lease කරපු වාහනේක වෙන්නෙත් සමාන දෙයක් ද?
    බැංකුවේ ගාන තියාගෙන අපිට ත් ගාණක් දෙනවද ow

    lease කරපු වාහනේක වෙන්නෙත් සමාන දෙයක් ද? Ow
    Bump.bankuwata kalin wikunala ...loan eka gewanna barida
    habai horata wade karanna one mn hithanne
    Horata one ne ona welawaka wikunanna puluwan. Wikunaddi loan eka full settle karanna one. Ehema nattan aluthen ganna eka loan ekakin settle karanna one
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,966
    7,474
    113
    Galaha
    Bump.bankuwata kalin wikunala ...loan eka gewanna barida
    habai horata wade karanna one mn hithanne
    අපේ කම්පැනියේ ඩිරෙක්ට කෙනෙක්ට ඔහොම සීන් එකක් උනා. ඌ ගේ විකුනන්න දැම්ම ඒකරලා ණය ගෙවල දාන්න ඒත් ඒ ගේ ගාන වැඩී කවුරුත් ගත්තෙ නෑ. දැන්නම් දීල ඇති මම හිතන්නෙ. :yes:
     
    • Like
    Reactions: fromhome89

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,761
    5,725
    113
    ඔය වගේ කේස් එකක් වෙනවා කියන්නේ ණය අවූරුද්දක් දෙකක් නොගෙවා හිටියාට පස්සේ. එතකොට ආයෙත් අර නොගෙවපුවට දඩ පොලී හැදිලා ආයෙත් අර චාර්ච් මේ චාර්ච් එකතු වෙලා එනකොට ගතූත ගානට වඩා ආයේ ගෙවන්න සෙට් වෙනවා. එතකොට ඉතින් බැංකුවෙන් ආයේ අපිට ගානක් දෙන්නේ නැහැ. තව ගානක් ඉල්ලලා නඩු දානවා මිස.