ඔෆිස් එකේ මිස්...

JanithLK

Active member
  • Sep 18, 2025
    253
    241
    43
    1784049453414.png

    අපෙ ඔෆිස් එකේ මිස් කෙනෙක් ඉන්නව මෙයා වගේමයි මෙයාට වඩා සුදුයි හැබැයි... මුන චුටි කකුල් එහෙම කිරිසුදු පාටයි ආර්ටිෆිශල් සුදු එහෙම නෙවේ නැචුරල් සුදු...

    සිද්ධිය මේකයි මෙයා තාම මැරි කරල නෑ වයසනම් අනිව ඕල්මෝස්ට් 40 ක් වෙන්නෝනෙ , මැරි නොකරන්න හේතුවක් නම් මන් දන්නෙ නෑ මේවගේ කියන්නෙ ඉතින් උබලට තේරෙනවනෙ කැත කෙල්ලෙක් නෙවේ කියල බට් හෙන ඊගෝ එකෙන් ඉන්නෙ ෆැමිලි එකටත් හොඳට සල්ලි තියනව එහෙම නොබැඳ ඉන්න හේතුවක් හොයා ගන්න නැති තරම්.
    40 උනාට තාම 27ක විතර කෙල්ලෙක් වගේ ඒත්. අපෙ අනිත් කොල්ලොත් එක්ක හෙන සීන් එකේ ඉන්නෙත් , කෙල්ලොත් එක්කත් එහෙමයි පුලුවන් තරම් උන්ටකියල දේවල් කරගන්නව. හැබැයි මට තේරුනා මෙයා මන් ගැන ටිකක් වැඩිපුර කෙයා කරනව. මාත් ඉතින් කෝමත් හරි හොඳ එකානේ :). උබලට කියන්න මට උදේට ගුඩ්මෝනින් කියන්න බැරි උනොත් හොයන් ඇවිත් ගුඩ්මෝනිම් කියනව. මටම තේරිලා තියනව නිකන් කිසිම හේතුවක් නැතුව මන් ඉන්න සෙක්ශන් එක පැත්තෙ කැරකෙනව.
    මන් දැන් ඉන්නෙ ෆිල්ම් එකක් වත් බලන්න යන්න ආස්ක් අවුට් කරන්න. වැඩේ ගැස්සෙයිද දන්නෑ . වෙන දේකට න්තුව නිකන් ෆ්‍රෙන්ඩ්ලි අහන්න ඉන්නෙ... පොඩ්ඩක් මට මේ සිටුඒශන් එක ගැන උපදෙසක් දෙන්ඩෝ...
     
    JanithLK

    Active member
  • Sep 18, 2025
    253
    241
    43
    නෑ නෑ බන් ඇත්තටම මේ සතිය ඇතුලත අහන්න ඕනෙ ඊළඟ සති දෙකේ කොහොමත් යන්න වෙන්නෑ කෑල්ල එක්ක spiderman බලන්න යන්න ඕනේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,039
    20,611
    113
    හස්තිශෛලපුර
    නෑ නෑ බන් ඇත්තටම මේ සතිය ඇතුලත අහන්න ඕනෙ ඊළඟ සති දෙකේ කොහොමත් යන්න වෙන්නෑ කෑල්ල එක්ක spiderman බලන්න යන්න ඕනේ

    Photo natiwa owa wishwasa karanna uba hituwada meka fb kiyala?
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,495
    11,240
    113
    හඳට කිට්ටුව
    අපෙ ඔෆිස් එකේ මිස් කෙනෙක් ඉන්නව මෙයා වගේමයි මෙයාට වඩා සුදුයි හැබැයි... මුන චුටි කකුල් එහෙම කිරිසුදු පාටයි ආර්ටිෆිශල් සුදු එහෙම නෙවේ නැචුරල් සුදු...

    සිද්ධිය මේකයි මෙයා තාම මැරි කරල නෑ වයසනම් අනිව ඕල්මෝස්ට් 40 ක් වෙන්නෝනෙ , මැරි නොකරන්න හේතුවක් නම් මන් දන්නෙ නෑ මේවගේ කියන්නෙ ඉතින් උබලට තේරෙනවනෙ කැත කෙල්ලෙක් නෙවේ කියල බට් හෙන ඊගෝ එකෙන් ඉන්නෙ ෆැමිලි එකටත් හොඳට සල්ලි තියනව එහෙම නොබැඳ ඉන්න හේතුවක් හොයා ගන්න නැති තරම්.
    40 උනාට තාම 27ක විතර කෙල්ලෙක් වගේ ඒත්. අපෙ අනිත් කොල්ලොත් එක්ක හෙන සීන් එකේ ඉන්නෙත් , කෙල්ලොත් එක්කත් එහෙමයි පුලුවන් තරම් උන්ටකියල දේවල් කරගන්නව. හැබැයි මට තේරුනා මෙයා මන් ගැන ටිකක් වැඩිපුර කෙයා කරනව. මාත් ඉතින් කෝමත් හරි හොඳ එකානේ :). උබලට කියන්න මට උදේට ගුඩ්මෝනින් කියන්න බැරි උනොත් හොයන් ඇවිත් ගුඩ්මෝනිම් කියනව. මටම තේරිලා තියනව නිකන් කිසිම හේතුවක් නැතුව මන් ඉන්න සෙක්ශන් එක පැත්තෙ කැරකෙනව.
    මන් දැන් ඉන්නෙ ෆිල්ම් එකක් වත් බලන්න යන්න ආස්ක් අවුට් කරන්න. වැඩේ ගැස්සෙයිද දන්නෑ . වෙන දේකට න්තුව නිකන් ෆ්‍රෙන්ඩ්ලි අහන්න ඉන්නෙ... පොඩ්ඩක් මට මේ සිටුඒශන් එක ගැන උපදෙසක් දෙන්ඩෝ...
    Congratulations.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,787
    17,738

    ඔෆිස් එකෙන් අයින් උනාට පස්සේ අහපන්. ඔතන ජොබ් එක කරන් ඉන්න ඕනේ නං අහන්න එපා. උඹට බෑ කියල අනිත් උන්ට කිය කියා හිනත් වෙයි
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,314
    2,868
    113
    Photo natiwa owa wishwasa karanna uba hituwada meka fb kiyala?
    Well said mcn... Ehema un athi fb eke... Meka rajawarunge adawiya... Kiriya.. meke owa be @JanithLK photo ekak dapan... Upadesak dennam

    අපෙ ඔෆිස් එකේ මිස් කෙනෙක් ඉන්නව මෙයා වගේමයි මෙයාට වඩා සුදුයි හැබැයි... මුන චුටි කකුල් එහෙම කිරිසුදු පාටයි ආර්ටිෆිශල් සුදු එහෙම නෙවේ නැචුරල් සුදු...

    සිද්ධිය මේකයි මෙයා තාම මැරි කරල නෑ වයසනම් අනිව ඕල්මෝස්ට් 40 ක් වෙන්නෝනෙ , මැරි නොකරන්න හේතුවක් නම් මන් දන්නෙ නෑ මේවගේ කියන්නෙ ඉතින් උබලට තේරෙනවනෙ කැත කෙල්ලෙක් නෙවේ කියල බට් හෙන ඊගෝ එකෙන් ඉන්නෙ ෆැමිලි එකටත් හොඳට සල්ලි තියනව එහෙම නොබැඳ ඉන්න හේතුවක් හොයා ගන්න නැති තරම්.
    40 උනාට තාම 27ක විතර කෙල්ලෙක් වගේ ඒත්. අපෙ අනිත් කොල්ලොත් එක්ක හෙන සීන් එකේ ඉන්නෙත් , කෙල්ලොත් එක්කත් එහෙමයි පුලුවන් තරම් උන්ටකියල දේවල් කරගන්නව. හැබැයි මට තේරුනා මෙයා මන් ගැන ටිකක් වැඩිපුර කෙයා කරනව. මාත් ඉතින් කෝමත් හරි හොඳ එකානේ :). උබලට කියන්න මට උදේට ගුඩ්මෝනින් කියන්න බැරි උනොත් හොයන් ඇවිත් ගුඩ්මෝනිම් කියනව. මටම තේරිලා තියනව නිකන් කිසිම හේතුවක් නැතුව මන් ඉන්න සෙක්ශන් එක පැත්තෙ කැරකෙනව.
    මන් දැන් ඉන්නෙ ෆිල්ම් එකක් වත් බලන්න යන්න ආස්ක් අවුට් කරන්න. වැඩේ ගැස්සෙයිද දන්නෑ . වෙන දේකට න්තුව නිකන් ෆ්‍රෙන්ඩ්ලි අහන්න ඉන්නෙ... පොඩ්ඩක් මට මේ සිටුඒශන් එක ගැන උපදෙසක් දෙන්ඩෝ...
    පොටෝ එකක් නැතත්... වැඩේ ගොඩ පලයන් කියලා සුබ පතනවා....
    ------ Post added on Jul 14, 2026 at 11:29 PM
     
    • Haha
    Reactions: redux and Smartm

    JanithLK

    Active member
  • Sep 18, 2025
    253
    241
    43
    Well said mcn... Ehema un athi fb eke... Meka rajawarunge adawiya... Kiriya.. meke owa be @JanithLK photo ekak dapan... Upadesak dennam

    පොටෝ එකක් නැතත්... වැඩේ ගොඩ පලයන් කියලා සුබ පතනවා....
    ------ Post added on Jul 14, 2026 at 11:29 PM
    අයියෙ මේ ඔයයි මායි එකම පැත්තෙ photo දැම්මොත් අනිව හොයාගන්නwa පට්ටම easy
     
    • Wow
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,314
    2,868
    113
    අයියෙ මේ ඔයයි මායි එකම පැත්තෙ photo දැම්මොත් අනිව හොයාගන්නwa පට්ටම easy
    Ado... Sirawata..... Mala keliyai..... Api dennatama reddak adan muunata mulichchi wenna bari wei meke kiyana ewata...

    උඹේ ඔෆිස් එක තියන ටවින් එක කියපන්කෝ
    ------ Post added on Jul 14, 2026 at 11:44 PM
     
    JanithLK

    Active member
  • Sep 18, 2025
    253
    241
    43
    Ado... Sirawata..... Mala keliyai..... Api dennatama reddak adan muunata mulichchi wenna bari wei meke kiyana ewata...
    1784052874479.png

    Ado... Sirawata..... Mala keliyai..... Api dennatama reddak adan muunata mulichchi wenna bari wei meke kiyana ewata...

    උඹේ ඔෆිස් එක තියන ටවින් එක කියපන්කෝ
    ------ Post added on Jul 14, 2026 at 11:44 PM
    ලොකු බෙන්තොට බේක් හවුස් එකක් තියන town එකේ :)
    ------ Post added on Jul 14, 2026 at 11:49 PM
     
    • Haha
    Reactions: Martian Professor

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,276
    25,733
    113
    Fantasy
    අපෙ ඔෆිස් එකේ මිස් කෙනෙක් ඉන්නව මෙයා වගේමයි මෙයාට වඩා සුදුයි හැබැයි... මුන චුටි කකුල් එහෙම කිරිසුදු පාටයි ආර්ටිෆිශල් සුදු එහෙම නෙවේ නැචුරල් සුදු...

    සිද්ධිය මේකයි මෙයා තාම මැරි කරල නෑ වයසනම් අනිව ඕල්මෝස්ට් 40 ක් වෙන්නෝනෙ , මැරි නොකරන්න හේතුවක් නම් මන් දන්නෙ නෑ මේවගේ කියන්නෙ ඉතින් උබලට තේරෙනවනෙ කැත කෙල්ලෙක් නෙවේ කියල බට් හෙන ඊගෝ එකෙන් ඉන්නෙ ෆැමිලි එකටත් හොඳට සල්ලි තියනව එහෙම නොබැඳ ඉන්න හේතුවක් හොයා ගන්න නැති තරම්.
    40 උනාට තාම 27ක විතර කෙල්ලෙක් වගේ ඒත්. අපෙ අනිත් කොල්ලොත් එක්ක හෙන සීන් එකේ ඉන්නෙත් , කෙල්ලොත් එක්කත් එහෙමයි පුලුවන් තරම් උන්ටකියල දේවල් කරගන්නව. හැබැයි මට තේරුනා මෙයා මන් ගැන ටිකක් වැඩිපුර කෙයා කරනව. මාත් ඉතින් කෝමත් හරි හොඳ එකානේ :). උබලට කියන්න මට උදේට ගුඩ්මෝනින් කියන්න බැරි උනොත් හොයන් ඇවිත් ගුඩ්මෝනිම් කියනව. මටම තේරිලා තියනව නිකන් කිසිම හේතුවක් නැතුව මන් ඉන්න සෙක්ශන් එක පැත්තෙ කැරකෙනව.
    මන් දැන් ඉන්නෙ ෆිල්ම් එකක් වත් බලන්න යන්න ආස්ක් අවුට් කරන්න. වැඩේ ගැස්සෙයිද දන්නෑ . වෙන දේකට න්තුව නිකන් ෆ්‍රෙන්ඩ්ලි අහන්න ඉන්නෙ... පොඩ්ඩක් මට මේ සිටුඒශන් එක ගැන උපදෙසක් දෙන්ඩෝ...
    උබ නොදන්නවා උනාට උබලගෙ බොසා ඕකට ගහනවා. Ask out කරලා රස්සවත් නැතිවෙන වැඩක්.
    (බොසා ගෑනියෙක් නම් ඒත් එච්චරමයි කියලා හිතෆන්)
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,956
    8,348
    113
    අපෙ ඔෆිස් එකේ මිස් කෙනෙක් ඉන්නව මෙයා වගේමයි මෙයාට වඩා සුදුයි හැබැයි... මුන චුටි කකුල් එහෙම කිරිසුදු පාටයි ආර්ටිෆිශල් සුදු එහෙම නෙවේ නැචුරල් සුදු...

    සිද්ධිය මේකයි මෙයා තාම මැරි කරල නෑ වයසනම් අනිව ඕල්මෝස්ට් 40 ක් වෙන්නෝනෙ , මැරි නොකරන්න හේතුවක් නම් මන් දන්නෙ නෑ මේවගේ කියන්නෙ ඉතින් උබලට තේරෙනවනෙ කැත කෙල්ලෙක් නෙවේ කියල බට් හෙන ඊගෝ එකෙන් ඉන්නෙ ෆැමිලි එකටත් හොඳට සල්ලි තියනව එහෙම නොබැඳ ඉන්න හේතුවක් හොයා ගන්න නැති තරම්.
    40 උනාට තාම 27ක විතර කෙල්ලෙක් වගේ ඒත්. අපෙ අනිත් කොල්ලොත් එක්ක හෙන සීන් එකේ ඉන්නෙත් , කෙල්ලොත් එක්කත් එහෙමයි පුලුවන් තරම් උන්ටකියල දේවල් කරගන්නව. හැබැයි මට තේරුනා මෙයා මන් ගැන ටිකක් වැඩිපුර කෙයා කරනව. මාත් ඉතින් කෝමත් හරි හොඳ එකානේ :). උබලට කියන්න මට උදේට ගුඩ්මෝනින් කියන්න බැරි උනොත් හොයන් ඇවිත් ගුඩ්මෝනිම් කියනව. මටම තේරිලා තියනව නිකන් කිසිම හේතුවක් නැතුව මන් ඉන්න සෙක්ශන් එක පැත්තෙ කැරකෙනව.
    මන් දැන් ඉන්නෙ ෆිල්ම් එකක් වත් බලන්න යන්න ආස්ක් අවුට් කරන්න. වැඩේ ගැස්සෙයිද දන්නෑ . වෙන දේකට න්තුව නිකන් ෆ්‍රෙන්ඩ්ලි අහන්න ඉන්නෙ... පොඩ්ඩක් මට මේ සිටුඒශන් එක ගැන උපදෙසක් දෙන්ඩෝ...
    uben mokak hari loku udawwak karaganna one athi :lol: