සිද්ධිය මේකයි මෙයා තාම මැරි කරල නෑ වයසනම් අනිව ඕල්මෝස්ට් 40 ක් වෙන්නෝනෙ , මැරි නොකරන්න හේතුවක් නම් මන් දන්නෙ නෑ මේවගේ කියන්නෙ ඉතින් උබලට තේරෙනවනෙ කැත කෙල්ලෙක් නෙවේ කියල බට් හෙන ඊගෝ එකෙන් ඉන්නෙ ෆැමිලි එකටත් හොඳට සල්ලි තියනව එහෙම නොබැඳ ඉන්න හේතුවක් හොයා ගන්න නැති තරම්.
40 උනාට තාම 27ක විතර කෙල්ලෙක් වගේ ඒත්. අපෙ අනිත් කොල්ලොත් එක්ක හෙන සීන් එකේ ඉන්නෙත් , කෙල්ලොත් එක්කත් එහෙමයි පුලුවන් තරම් උන්ටකියල දේවල් කරගන්නව. හැබැයි මට තේරුනා මෙයා මන් ගැන ටිකක් වැඩිපුර කෙයා කරනව. මාත් ඉතින් කෝමත් හරි හොඳ එකානේ
. උබලට කියන්න මට උදේට ගුඩ්මෝනින් කියන්න බැරි උනොත් හොයන් ඇවිත් ගුඩ්මෝනිම් කියනව. මටම තේරිලා තියනව නිකන් කිසිම හේතුවක් නැතුව මන් ඉන්න සෙක්ශන් එක පැත්තෙ කැරකෙනව. මන් දැන් ඉන්නෙ ෆිල්ම් එකක් වත් බලන්න යන්න ආස්ක් අවුට් කරන්න. වැඩේ ගැස්සෙයිද දන්නෑ . වෙන දේකට න්තුව නිකන් ෆ්‍රෙන්ඩ්ලි අහන්න ඉන්නෙ... පොඩ්ඩක් මට මේ සිටුඒශන් එක ගැන උපදෙසක් දෙන්ඩෝ...

