ඕස්ට්‍රේලියාවේ හදිසි තත්ත්වයක් 🛑 දොස්තරලාටත් හිතාගන්න බැරිලු 😲

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,503
    36,456
    113
    මැදමහනුවර
    681233572_18085439111615428_5551099172458578604_n.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,154
    15,813
    113
    35
    Spain
    මන් හිතන්නේ බන් අලුත් ටෙක් නිසා කැන්සර් ඉක්මනට හොයාගන්නවා වෙන්න ඕන කියල. ඔය ටියුමර් එහෙම ඇඟේ හැදෙනවා, ඉබේම සනීපත් වෙනවා.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,916
    3,439
    113
    දැන් පිළිකාව සෑහෙන්න බහුලව දකින්න තියනවා. ඕකත් එක්කම කීමෝ වගේ සම්මත ක්‍රම වලින් එහාට ගිහින් ඉමියුනොතෙරපි, ඇල්කලයින් ඩයට්, කීටෝ ඩයට්, ෆාස්ටින්ග්, ගර්සන් මෙතඩ්(Gerson method (or Gerson Therapy)) වගේ වෙනස් ක්‍රම වලට මිනිස්සුම පෙලඹෙනවා. එහෙම කරලා හොඳ වුනා කියන මිනිස්සුත් ඉන්නවා. මේ වගේම තව හැමෝම කතාකරපු දෙයක් තමයි ජෝ රෝගන්ගේ පොඩ්කාස්ට් එකක මෙල් ගිබ්සන් ඇවිත් ivermectin and benzimidazoles (like fenbendazole) කියන බෙහෙත් වලින් කැන්සර් හොඳකරගත්තු උගේ යාළුවෝ ඉන්නව කිව්ව එක(ජෝ රෝගන් ගේ පොඩ්කාස්ට් නම් ශුවර් නෑ)

    කීමෝ, රේඩියේශන් වල තියෙන ලොකුම ප්‍රශ්නේ ඇවිල්ල සමහර අයට අවසානේ මැරෙන්න වෙන්නේ කැන්සර් එක නිසා නෙවෙයි, ට්‍රීට්මන්ට් නිසා ඇඟේ අනිත් අවයව වලට ඇතිවුන හානි නිසා. ඒකත් එක්ක කීමෝ වගේ සම්ම්ප්‍රදායික ක්‍රම ගැන මිනිස්සුන්ට තියෙන්නේ සැකයක්. මුළු ලෝකෙම ඒ සැකය, අනපේක්ෂිත බව වැඩි වෙලා තියනවා. ඒකත් එක්ක ගොඩාක් මිනිස්සු සාම්ප්‍රදායික බටහිර විද්‍යාවේ ට්‍රීට්මන්ට් වලින් නොකියන වෙන අසම්මත ක්‍රම වලින් පිළිකාව හොඳ කරගන්න ට්‍රයි කරන්න පෙලඹෙනව සහ කරගෙන තියනවා.

    ඒ.අයි වලින් ඩී.එන්.ඒ පැටර්න්ස් ස්ටඩි කරලා ටාගටඩ් ට්‍රීට්මන්ට්ස් ඉන්ජිනියර් කරන සීන් එකකුත් දැන් තියනවා. ඒකත් සමහරවිට ඉස්සරහට ඒවි. මේ වෙද්දී කැන්සර් කේසස් ලෝකේ වැඩිවෙනවා වගේම ට්‍රීට්මන්ට්ස් හොයාගන්න වේගෙත් සෑහෙන්න වැඩි වෙලා තියනවා.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,018
    28,936
    113
    skin cancer. mehe summer awwuwa sarai. bright white (not yellowish as in tropics). also, awuwa thiyenawa 6 to 9pm in the summer.
    nope not just skin cancer

    Australia has big farming/ mining industry that use pesticides and chemicals. I think it's better to check which areas have higher number of cancer cases and if it's link to farming/mining .
    got to be mostly due to old age, diet (processed red meat consumption) and alcohol.
    generally richer countries top the list because they have plenty of all the above.
    ------ Post added on Jul 15, 2026 at 11:01 AM

    ^^


    Climate da
    ------ Post added on Jul 15, 2026 at 11:03 AM
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,970
    11,425
    113
    nope not just skin cancer


    got to be mostly due to old age, diet (processed red meat consumption) and alcohol.
    generally richer countries top the list because they have plenty of all the above.
    ------ Post added on Jul 15, 2026 at 11:01 AM

    ^^



    ------ Post added on Jul 15, 2026 at 11:03 AM
    1st skin, 2nd bowel
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,189
    -79
    113
    Cancer වැඩි වෙලා නෑ බන් , identity කරගන්න ප්‍රමානෙ වැඩි වෙලා මොකද දැන් technology එක දියුණු නිසා.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,018
    28,936
    113
    Cancer වැඩි වෙලා නෑ බන් , identity කරගන්න ප්‍රමානෙ වැඩි වෙලා මොකද දැන් technology එක දියුණු නිසා.
    ethakota meeta kalin identify wenne nathuwa gedarama "hok" gaala merila yanewada?