රටක පැවැත්මට ඔබෙන් ඉටුවිය යුතුකම කරන්න

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    843
    1,338
    93
    රටේ ඉදිරි අනාගතයේ ඇති විය හැකි දැනටමත් ඇතිවෙමින් පවතින ජනගහන අර්බුධය වෙනුවෙන් ඔබට යුතුමක් හා වගකීමක් තිබේ.

    මෙච්චර ලස්සනට ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක්, ළමයි වෙනුවෙන් ඉතාමත් හොඳ අධ්‍යාපනයක්, සෞඛ්‍ය රැකවරණයක්, මත්ද්‍රව්‍යය වලින් තොර රටක් මේ ආණ්ඩුවෙන් නිර්මාණය කරලා තියෙද්දි බොරු හේතු කියලා රට දාලා යන, විවාහ වෙන්නේ නැතිව ඉන්න, ළමයි හදන්න තරම් ආර්ථිකයක් නෑ කිය කිය ඉන්නේ නැතිව තමන්ගේ යුතුකම වගකීම ඉටු කරන්න.

    ඇහුවාම කියන්නේ,

    ආර්ථිකයක් නැතිව ළමයි හඳලා දුක් දෙන්නේ බෑ.
    හොඳ ඉගෙන ගත්ත ගෑනු අය පිරිමි අය නැහැ සේරම migrate කරනවා. ඉන්න එවුන් බැඳලා වැඩක් නෑ.
    ළමයිට හොඳ අනාගතයක් තියෙන්න ඔනේ කිය කිය රටවල් වල යනවා. එහෙ ගිහින් ළමයි හදනවා. අන්තිමට උන් එහේ. හොඳ brainටික එලියට ගියාම ඉවරයි ඉතිං.


    අනෙක ඔහොම ඉගෙන ගෙන කසාද බැඳපු උන් migrate කරාම ලොකු ෂර්ට් අදින අය විතරක් ඉතිරි වුනාම රටක් හදන්නේ කොහොම ද?





     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,264
    11,966
    113
    35
    Spain
    ඕක ලෝකෙම ට්‍රෙන්ඩ් එකක් බන්. ජනගහනේ මේ ලෝකෙට වැඩි. ජනගහනේ නෙවේ ජීවිතේ කොලිටි එකයි වැදගත්. ඉන්න කාලේ සතුටෙන් ඉන්න එක තමයි ඕන. මන් නම් කැමති ජනගහනේ ලෝකෙම බිලියනයට වඩා අඩු වෙනවා නම්. මේ රටේ ජනගහනය මිලියන 2ක් විතර වෙනවා නම්. නියම ගණන ඒක.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,616
    1
    60,136
    113
    Mother Earth
    ඔබෙන් ඉටුවිය යුතු යුතුකම තමයි කොණ්ඩම් දාල ගහන එක. ලංකාවෙ ජන ගහනය අඩු වෙන එක ගොඩක් හොඳයි. කැරි මුස්ලිම් වේසාවො තමයි සාපෙ. 🤷‍♂️
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,890
    11,643
    113
    mata inne eka lamayai. loan daala amaruwen idamak aran inna geyak hadagatta. eka kawada hari eyata denna puluwan. aye lamayek hadanne na. eyata denna geyak hadanna hari idamak ganna hari mata me arthike ekka ba. me wage rataka anagathe gana pena kiyanna ba. lamainta depola denna bari nan lamai nohada inna one kiyana mathe man pawudgalikawa innawa. mokada mata gedarin satha pahak hambune na. hamadema mama thaniyen karagatte. thama ge hadanna gatta loan eka gewala iwara na. man kaapu chater eka, sapak nathi jiwithe mage lamainta windinna denna man kamathi na.

    me wage rataka binduwe indan patan ganna eka hamotama karanna amaru deyak. uthsaha kalath hamoma wasanawantha nowenna podi hari chance ekak tiyenna puluwan.

    mage lamaya ipadine private hospital ekaka. injection tika pawa salli walata gahuwe. beheth okkoma ganne private. private school ekakata yawala uganwanne. mamath mage lamayawa wena ratakata yawanawa kawada hari try karanawa. mage lamaya ratata naya naha. rata yanna bari unath lankawe immovable asset ekak tiyenawa 18y weddi koti ganak watinakamak tiyena. e hinda hithata bayak na.
     
    Last edited:

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    843
    1,338
    93
    mata inne eka lamayai. loan daala amaruwen idamak aran inna geyak hadagatta. eka kawada hari eyata denna puluwan. aye lamayek hadanne na. eyata denna geyak hadanna hari idamak ganna hari mata me arthike ekka ba. me wage rataka anagathe gana pena kiyanna ba. lamainta depola denna bari nan lamai nohada inna one kiyana mathe man pawudgalikawa innawa. mokada mata gedarin satha pahal hambune na. hamadema mama thaniyen karagatte. thama ge hadanna gatta loan eka gewala iwara na. man kaapu chater eka, sapak nathi jiwithe mage lamainta windinna denna man kamathi na.
    I respect your opinion and the way you think about your children's future machan. 🤜
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,011
    1
    100,615
    113
    33
    Kalutara
    තිබ්බ බැඳීම් ටිකත් නැති කරගත්තට පස්සේ තවත් බැඳීම් ඇති කරගනින්කෝ. 😪
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,817
    3,287
    113
    ඉස්සර ලමයෙක් හදනව කියන්නේ කරන්න ඕන දෙයක්. මැද පන්තියේ එකෙක් නම් කසාදයක් බඳින්න ඕන, ලමයෙක් හදන්න ඕන. ඔය අතරේ ගෙයක් ගන්න, වාහනයක් ගන්න, රිටයමන්ට් එක ප්ලෑන් කරන්න ඕන. ඔය වැඩ ටික දැන් ලෝකෙ කොහෙවත් ඉස්සර තරම් ලේසි නෑ. විශේෂයෙන්ම මේ කාලේ තියෙන වියදම්, අවශ්‍යතා වැඩිවීමත් එක්ක කොහෙත්ම ලේසි නෑ. සල්ලි මදි වෙලා තියෙන්නේ ඉස්සරට වඩා අවශ්‍යතා දැන් වැඩියි. ඒ අවශ්‍යතා නිසාම සාමාන්‍ය මිනිහෙක්ට ඉතුරු වෙලා තියන වෙලාව සෑහෙන්න මදි වෙලා තියනවා. ඒ නිසා ලමයෙක් හදන්න සල්ලි වෙලාව දෙකම මදි.

    ඕවට අමතරව දැන් කාලේ ගොඩක් මිනිස්සු ලමයෙක් හදන එක දකින්නේ ප්‍රොජෙක්ට් එකක් හැටියට. ළමයා හදනව නම් හරියට හදන්න ඕන කියලා හිතනවා. ඒ හදන ලමයා හරියට හැදෙන්න ඕන. ඒක තමුන්ට කරන්න පුළුවන් වේවිද කියන ප්‍රශ්නේ එනවා. එතකොට පුළුවන්කම තිබුණත් ළමයි නොහද ඉන්නව සමහරු ප්‍රොජෙක්ට් එක ෆේල් වෙයි කියන බයට.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,786
    66,987
    113


    IMG-5473.png
     
    • Haha
    Reactions: Edward Kenway

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,500
    15,999
    113
    ගෑනුන්ට අධ්‍යාපනය තහනම් කරා නම් ඔය ප්‍රශ්නෙ විසඳෙයි ☝️ :-D

    ෆෙමිනිස්ට්ලා ටිපර් උනාට ඕක සිරා කතාව යකෝ.
    කෙල්ලො කීපදෙනෙක් ඉන්නවා PhD කරලා උන්ට ගැලපෙන කොල්ලො නෑ.
    කොල්ලො ඉගෙනගන්නෙ නෑ ඉක්මනට සල්ලි හොයන්න යනවා.
    උන් කැමති නෑ උන්ට වඩා ඉගෙනගත්ත ගෑණු බදින්න. - හීනමානෙ 😄
    නාකි බිස්නස් කාරයෙක් සෙට් උනාම උන් කියනවා ගෙදර ඉන්නලු නැත්නම් උගේ බිස්නස් එක බලන්නලු.
    සැබෑ සමාජ ප්‍රශ්න ඕවා.