රටේ ඉදිරි අනාගතයේ ඇති විය හැකි දැනටමත් ඇතිවෙමින් පවතින ජනගහන අර්බුධය වෙනුවෙන් ඔබට යුතුමක් හා වගකීමක් තිබේ.
මෙච්චර ලස්සනට ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක්, ළමයි වෙනුවෙන් ඉතාමත් හොඳ අධ්‍යාපනයක්, සෞඛ්‍ය රැකවරණයක්, මත්ද්‍රව්‍යය වලින් තොර රටක් මේ ආණ්ඩුවෙන් නිර්මාණය කරලා තියෙද්දි බොරු හේතු කියලා රට දාලා යන, විවාහ වෙන්නේ නැතිව ඉන්න, ළමයි හදන්න තරම් ආර්ථිකයක් නෑ කිය කිය ඉන්නේ නැතිව තමන්ගේ යුතුකම වගකීම ඉටු කරන්න.
ඇහුවාම කියන්නේ,
ආර්ථිකයක් නැතිව ළමයි හඳලා දුක් දෙන්නේ බෑ.
හොඳ ඉගෙන ගත්ත ගෑනු අය පිරිමි අය නැහැ සේරම migrate කරනවා. ඉන්න එවුන් බැඳලා වැඩක් නෑ.
ළමයිට හොඳ අනාගතයක් තියෙන්න ඔනේ කිය කිය රටවල් වල යනවා. එහෙ ගිහින් ළමයි හදනවා. අන්තිමට උන් එහේ. හොඳ brainටික එලියට ගියාම ඉවරයි ඉතිං.
අනෙක ඔහොම ඉගෙන ගෙන කසාද බැඳපු උන් migrate කරාම ලොකු ෂර්ට් අදින අය විතරක් ඉතිරි වුනාම රටක් හදන්නේ කොහොම ද?