බයික් හෙල්මට් ගන්න කඩයක් 🫠

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,451
    919
    113
    මචන්ල, බයික් හෙල්මට් ගන්න හොඳ කඩයක් කියන්නකෝ. ගෙවල් ගාව කඩේක වයිසර් එක නැති එකකුත් හාරදාස් ගානක් කිව්ව 🥴 දැන් ඒ ගණන්ද යන්නේ? කොටුවේ නැද්ද හෙල්මට් ගෙන්නලා විකුණන කඩ?
     
    • Sad
    Reactions: Inigo Montoya

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    942
    1,553
    93
    මචන්ල, බයික් හෙල්මට් ගන්න හොඳ කඩයක් කියන්නකෝ. ගෙවල් ගාව කඩේක වයිසර් එක නැති එකකුත් හාරදාස් ගානක් කිව්ව 🥴 දැන් ඒ ගණන්ද යන්නේ? කොටුවේ නැද්ද හෙල්මට් ගෙන්නලා විකුණන කඩ?
    අඩුවට ගන්න එපා පගෝ ඔලුවට හොද එක ගනං හැප්පුන ගමන් හෙල්මට් එක බිම නැත්තං
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,876
    3,659
    113
    Panchikawatte has whole sale shops. But for one helmet I don't think they would give a discount.
    Anyway, if it's for you, buy a REALLY GOOD helmet. Trust me it's one of the best investments you will ever do. Don't go cheap for helmet. No need to buy fancy ones, but the best QUALITY.
    Seller might show you various options. No need. Just a high quality basic helmet would do.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,451
    919
    113
    අඩුවට ගන්න එපා පගෝ ඔලුවට හොද එක ගනං හැප්පුන ගමන් හෙල්මට් එක බිම නැත්තං
    Ithin mokak hari ganna ekak kiyapanko hoda wargayakin. Nodanna nisane ahanne 🥴

    Panchikawatte has whole sale shops. But for one helmet I don't think they would give a discount.
    Anyway, if it's for you, buy a REALLY GOOD helmet. Trust me it's one of the best investments you will ever do. Don't go cheap for helmet. No need to buy fancy ones, but the best QUALITY.
    Seller might show you various options. No need. Just a high quality basic helmet would do.
    Any recommended brands? 🙂
    ------ Post added on Jul 17, 2026 at 9:29 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,176
    11,805
    113
    35
    Spain
    මගේ කසින් කෙනෙක් චීනෙන් ගෙන්නුවා එකක්. ටිකක් ගණන් එක. එත් හෙල්මට් එක හොඳයි. බරයි. කොලිටි එකත් හොඳයි.
     
    • Like
    Reactions: EzioAuditore

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,537
    1
    3,557
    113
    Earth
    UpCo එක හොදයි නේද? මාත් එක තමා පාවිච්චි කරන්නෙ. මං බලපු කාලෙ නම් Daraz එකේ ගනන් වැඩී සමහර කඩ වලට වඩා. කෝකටත් බලලා ගනින්.

    • Like
    Reactions: EzioAuditore

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,617
    3,489
    113
    මචන්ල, බයික් හෙල්මට් ගන්න හොඳ කඩයක් කියන්නකෝ. ගෙවල් ගාව කඩේක වයිසර් එක නැති එකකුත් හාරදාස් ගානක් කිව්ව 🥴 දැන් ඒ ගණන්ද යන්නේ? කොටුවේ නැද්ද හෙල්මට් ගෙන්නලා විකුණන කඩ?
    මම UPCo එකක් ගත්තා ෆුප් ෆේස් හයදාස් හරි හත්දාස් ගානකට මාවනැල්ලෙන් SLS 517 තියන එකක්. පැය 3-4ක් එකදිගට දාගෙන ඉන්නවා. අවුලක් නෑ.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,451
    919
    113
    UpCo එක හොදයි නේද? මාත් එක තමා පාවිච්චි කරන්නෙ. මං බලපු කාලෙ නම් Daraz එකේ ගනන් වැඩී සමහර කඩ වලට වඩා. කෝකටත් බලලා ගනින්.
    Daraz nam ganne na, gihin balala ganna ona.
     
    • Like
    Reactions: Lionzzz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,118
    49,459
    113
    සේදවත්ත
    ඇඩුම 25000 උඩ හෙල්මට් එකක් ගනින් . 25000 වගේ නෙමෙයි වැටිලා ටයර් එකක් ඔලුව උඩින් ගියාම ඔලුව චප්ප වෙන ඒවට වඩා