නොලන්ගේ Odyssey බැලුවා

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    මෙකෙ රෙටින්ග්ස් නම් පට්ට හයි
    මන් හිතන්නෙ නොලන්ගෙ ෆිල්ම් එකකට හම්බවෙච්ච හොඳම රෙටින්ග්ස් ද මන්දා .
    ට්‍රෙලර් එකෙන් බලල ගොඩක් අය ට්‍රිගර් උනා .
    ෆිල්ම් එක බලපු උන් කියපල්ලා කොහොමද මෙක සල්ලි වියදම් කරන් බලන්න හොඳද ?
    නැත්තම් සල්ලි අපරාදෙද?

    අපි පොඩි කාලෙ රූපවාහිනියෙ බලපු ඔඩිසියස් එක ලෙවල් එකටම මෙකත් තියෙනවද ?
    1997 සීරීස් එකේ තිබ්බ පරණ ග්‍ර්‍රීක් වයිබ් එක නම් මේකෙ නෑ. තනිකරම මොඩර්න් ඩේ වයිබ් එකක් තියෙන්නෙ. පාවිච්චි කරන භාෂාව පවා එහෙමයි. 'F'' වර්ඩ් එක පාවිච්චි කරන් තැන් හිටන් තියෙනවා. Cinematography, ඇක්ෂන් සීන්ස් එහෙම නම් සෑහෙන්න හොදයි. Cyclops ගෙ සීන් එක, Troy සීන් එක, Circe ගේ සීන්ස්, ඔඩීසියසුයි සූටර්ස්ලා අතරෙයි වෙන එන්ඩ් ෆයිට් එක එහෙම මරු. Horror, suspense ගතියත් උපරිමෙන් ම වගෙ තියෙනවා ඔය සීන්ස්වල. හැබැයි එඩිටින් එහෙම නම් අවුල් ෆිල්ම් එකේ හුගක් තැන්වල. විශේෂෙන් ෆිල්ම් එකේ මුලභාගෙ. ෆිල්ම් එකේ දෙවැනි භාගෙ නම් එඩිටින් අවුල ලොකුවටම දැනුනෙ නෑ පළවෙනි භාගෙත් එක්ක් කම්පෙයාර් කරාම. හැබැයි ඔය RT ක්‍රිටික්ස්ලා වර්ණනා කරන තරම් සුපිරිම ලෙවල් එකේ ෆිල්ම් එකක් නෙවේ මේක. කෑස්ටින්ග් ගැන නම් කතා නොකර ඉන්නම්. කෝකටත් ෆිල්ම් එක බලලම හොද නරක තීරණේ කරන්න කියලා තමයි කියන්න තියෙන්නෙ. ෆිල්ම් එකේ ඇක්ෂන්, විෂුවල් පැත්ත හුගක් හොද නිසා හෝල් එකේ බැලුවට පාඩුවක් වෙන එකක් නම් නෑ අනිත් අඩුපාඩු තිබුණත්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,258
    1
    13,148
    113
    Gotham City
    පොඩි කාලේ බලපු එකයි මෙකයිනම් සමාන කරන්න අමාරු වෙයි.
    ඒ කලේ ලොකු ටෙක් එකක් නැතත් ලස්සනට කතාව හැදුවනේ..වැඩිය ඕනි නෑ , මල්ගුඩි දවස කොච්චර ලස්සනට තිබ්බද.
    Ow ban e kale loku technogy ekak nathi unat sira stories thibba .
    Eka thanak thama pradator movies
    1st eka tharam gathi naha ita passe apu ekakwath
    Robin hood
    80s and 90s wala movies wala tv series wala vibe eke quality ekata ada kochchara technology thibbath amarui compare karanna
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,315
    7,209
    113
    Ellen Page is going to win the best supporting actress.. Best thing comes out of all this controversy is The Troy movie is about to release in 4K UHD..
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,118
    99,669
    113
    මෙකෙ රෙටින්ග්ස් නම් පට්ට හයි
    මන් හිතන්නෙ නොලන්ගෙ ෆිල්ම් එකකට හම්බවෙච්ච හොඳම රෙටින්ග්ස් ද මන්දා .
    ට්‍රෙලර් එකෙන් බලල ගොඩක් අය ට්‍රිගර් උනා .
    ෆිල්ම් එක බලපු උන් කියපල්ලා කොහොමද මෙක සල්ලි වියදම් කරන් බලන්න හොඳද ?
    නැත්තම් සල්ලි අපරාදෙද?

    අපි පොඩි කාලෙ රූපවාහිනියෙ බලපු ඔඩිසියස් එක ලෙවල් එකටම මෙකත් තියෙනවද ?
    බලපං. පාඩුවක් වෙන එකක් නෑ
     
    • Like
    Reactions: BruceWayne92

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,468
    12,402
    113
    35
    Spain
    Me mokak genada tiyenne?
    ඔය ඉතිහාස කතාවට ට්‍රෝජන් යුද්ධය සම්බන්ධයි, යුද්ධයෙන් පස්සේ තමයි ඔඩිසි එක. ට්‍රෝයි කියල තව ෆිල්ම් එකක් තියෙනවා බන්.
     
    • Like
    Reactions: Stimulus mind

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    මෙකෙ රෙටින්ග්ස් නම් පට්ට හයි
    මන් හිතන්නෙ නොලන්ගෙ ෆිල්ම් එකකට හම්බවෙච්ච හොඳම රෙටින්ග්ස් ද මන්දා .
    ට්‍රෙලර් එකෙන් බලල ගොඩක් අය ට්‍රිගර් උනා .
    ෆිල්ම් එක බලපු උන් කියපල්ලා කොහොමද මෙක සල්ලි වියදම් කරන් බලන්න හොඳද ?
    නැත්තම් සල්ලි අපරාදෙද?

    අපි පොඩි කාලෙ රූපවාහිනියෙ බලපු ඔඩිසියස් එක ලෙවල් එකටම මෙකත් තියෙනවද ?
    blhn wasi
     
    • Like
    Reactions: BruceWayne92

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,315
    7,209
    113
    Helan African
    Achilles Muslim karala
    thawa indian ekekut danna tibbe 🤣🤣🤣

    image-1784297621401.png

    Himish Patel
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,798
    17,744
    113
    odysseus නැවේ යනකොට travis scott ගේ fein සින්දුව ප්ලේ වෙනවා මූ ඒක කියල නෑ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    ෆිල්ම් එකේ තියෙන 'Cyclops' ගෙ සීන් එක ෂූට් කරන්න ගත්ත අඩි 60 ක් උස "animatronic puppet" එක මේ. "Adam Wright" කියන "practical effects specialist" ඇතුළු ටීම් එක තමයි මේක ෆිල්ම් එක වෙනුවෙන් හදලා තියෙන්නෙ. "Bill Irwin" කියන නළුවා තමයි 'Cyclops" විදිහට පර්ෆෝර්මන්ස් එක දෙන්නෙ.





    HNg4O6zWEAAGqO-




    ෆිල්ම් එකේ තියෙන ෆයිනල් පෙනුම (CGI එහෙමත් පාවිච්චි කරන්න ඇති සීන් එක එන්හාන්ස් කරන්න)

    HLwCUC7X0AENstU.jpg
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    පකලස් අකිලිස් කොහොමද ?
    IMAX ඔක්කොම බුක් බන් ශේප් එකේ යන්න ඕනේ