උබේ එක දැකල නොදැක්ක වගේ ඉන්නවSLTMobitel එකෙන් E-mail බලන්නේ නැද්ද ?
මම Internet Connection එකක් ගැන අහලා E-mail එකක් දැම්මා Reply නෑ
මම සයිට් එකේ Contact us form එකෙන් Msg එකක් යැව්වා Reply නෑ
අනේ මන්දා බන්උබේ එක දැකල නොදැක්ක වගේ ඉන්නව
ඔව් Dialog HBB හවසට වැඩ නැති නිසා උන්ගෙන් එකක් ගන්න බැලුවේ දැන් Dialog හොදයි කියලා හිතෙනවා හවසට වැඩ නැති වුනත් Dialog එකේ මොනවා උනත් E-mail එකක් දැම්මා ම පැය 24 වත් යනකොට Reply එනවා.,maha gon wesa badu tikak weda karanne. melo rahak nathi customer service ekak.
සතියකට වැඩි බන් Reply කරේ ණෑreply කරනව.
[email protected] , [email protected] දෙකටම දැම්මේ බන් Reply නෑ1212 email nm reply enawa
හරි , මම බලන්නම්1212 ta mail karapan paya 2-3 k athulatha aniwaryen reply karanawa, man complaint okkoma danne email karala call karanawata wada lesi eka
උඹේ නම දැක්කාම බල්ලෙක්ටවත් බලන්න හිතෙනවද පොන්නයෝ, ඒකෙත් අඬනවා ඇති උඹSLTMobitel එකෙන් E-mail බලන්නේ නැද්ද ?
මම Internet Connection එකක් ගැන අහලා E-mail එකක් දැම්මා Reply නෑ
මම සයිට් එකේ Contact us form එකෙන් Msg එකක් යැව්වා Reply නෑ
හරියට කියපන්. SLTද මොබිටෙල්ද?SLTMobitel එකෙන් E-mail බලන්නේ නැද්ද ?
මම Internet Connection එකක් ගැන අහලා E-mail එකක් දැම්මා Reply නෑ
මම සයිට් එකේ Contact us form එකෙන් Msg එකක් යැව්වා Reply නෑ
මට පැටලිලා තියෙන්නේ බන් SLTMobitel කියලා තියෙන නිසා , මම උන්ට මේල් එකක් දැම්මේ SLT4G හෝ Mobitel 4G වලින් පැකේජ් අහලා දෙකෙන් එකක් කෝපරේට් පැකේජ් ඇහුවේහරියට කියපන්. SLTද මොබිටෙල්ද?