ඔයාටත් මෙහෙම layoff වෙන්න උනොත් ??

acryan

Well-known member
  • Oct 11, 2012
    9,666
    9,320
    113
    Lay off season eka daruwunwatama ewi 2026 end ekadi

    Job ekake ona nam salary Demand karana eka adu karanna wenawaa, dan layoff ekka experience adala na, ona tharam un innawa 100,000 unath enna 5+ years experience thibath

    Aduwen ma illana tharamata job eka set wenna chance wadi

    HR walata deela thiyanawa targets ewa ekka demand karanna ba dan AI spending ekka
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,991
    11,779
    113
    මම ප්‍රසිද්දියේ කමෙන්ට් කරලා..මෙයාගේ දායක සබාවගෙන් හොද බැනුමක් අහගෙන ඉන්නවා..මෙයා පුලුවන් තරම් ඩිමෝටිවේට් කරනවා මිනිස්සුව....ඒත් එයාගේ ලයිෆ් එක පට්ට මාවලස්..පොර හොද ඉඩමක් කඩමක් අරන්...ලීඩ් පොසිෂන් එකක ඉන්නේ කම්පැනියක ...ඔහොම ඩිමෝටිවේට් කරලා...නෙගටිව්ලි දේවල් හොදදට බෙදාහරිනවා....

    අර ඔෆිස් වල ඉන්නේ..මචං මම නම් තව අවුරුද්දක් වගේ ඉදලා අයින්වෙනවා (පොර තමයි කම්පැනිය වහනකම්ම ඉන්නේ)
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,268
    14,303
    113
    මම නම් කියන්නේ ඒත් අවුලක් නෑ, මොකද දැන් ලැට් හෝදන්න ගියත් ඕයිට එහා නේ. පට්ට compitition එකක් ඇති.. :lol: :lol:
    A wunata meke inna melo talent ekak nathi, skill up karaganna bari, samaje ekka tharahen inna, IT walata pivot wenna try karata melo ballek ganan gaththe nathi, mehe idan gahapu gahapu hema gemakma redde revunu unta anuwa nam IT kiyanne kadan watena industry ekak :rofl:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,985
    113
    Kottawa
    උබට අයිටි උන් එක්ක මාරම තරහක් නේද තියෙන්නේ

    ඔව් බන් කියාගන්න බැරි තරං තරහක් ඉරිසියාවක් තියෙන්නෙ. 🥹😹

    IT field eke nowena kenekta e field ekata enna widiyak nadda?

    B.Sc degree ekak tiyena wayasa 30 ka

    Good. IT field ekata apu nathi eka gana 100 warayak pasuthawenawa dan.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,985
    113
    Kottawa