your sample size is 1, so the accuracy of your conclusion is questionableප්‍රපෝසල් බලද්දි කේන්දරේ "වර්ගෝත්තම" කියල තියනවනම් නොසලකා හරින්න එපා.
ඒකි බඳින්න එපා.
දන්න එකෙකුට හැමනිලාම ගිහින් තියෙන්නෙ.
your sample size is 1, so the accuracy of your conclusion is questionableප්‍රපෝසල් බලද්දි කේන්දරේ "වර්ගෝත්තම" කියල තියනවනම් නොසලකා හරින්න එපා.
ඒකි බඳින්න එපා.
දන්න එකෙකුට හැමනිලාම ගිහින් තියෙන්නෙ.
වර්ගෝත්තම කියන්නෙ පොරොන්දම් වල බලන එකක් නෙවෙයි. කේන්දරේ ලග්නෙයි නවංශකයි එකම වුනාම වර්ගෝත්තම වෙනවා.
ඕව ඔක්කොම මනස්ගාත

Dan moko thathwe mchnKuja 7 nisa badinna epa kiyapu ekiwa bedpu mama
කුජ 7 වුනාට නීච වෙලා ද දන්නේ නෑ පුතේ24 still virgin![]()
ගෑනුන්ගෙ default එන කේස් අවුල් තියෙනවාDan moko thathwe mchn
Kuja 7 nisa badinna epa kiyapu ekiwa bedpu mama
mageteh 7Moko thaththwe mageth 7 ban![]()
ඔබ හොදින්ම දන්නා ගැහැණු කෙනෙකුගේ (වයිෆ් /දුව ඇර ) උපන් දිනය/වෙලාව /තැන මෙතැ න දාන්න.සත්‍ය තොරතුරු ලබා දුන්නොත් මනසේ ගාත යනු කුමක්දැයි ඔබට බලාගන්න පුළුවන්.වර්ගෝත්තම කියන්නෙ පොරොන්දම් වල බලන එකක් නෙවෙයි. කේන්දරේ ලග්නෙයි නවංශකයි එකම වුනාම වර්ගෝත්තම වෙනවා.
ඕව ඔක්කොම මනස්ගාත
එක්දහස් නවසිය පනස් අටේ ජනවාරි පස්වෙනිදා. දවල් 12:44ට කොළඹඔබ හොදින්ම දන්නා ගැහැණු කෙනෙකුගේ (වයිෆ් /දුව ඇර ) උපන් දිනය/වෙලාව /තැන මෙතැ න දාන්න.සත්‍ය තොරතුරු ලබා දුන්නොත් මනසේ ගාත යනු කුමක්දැයි ඔබට බලාගන්න පුළුවන්.
කේන්දර බලව දෙන්න ගිහින් තමා මටත් කෙළ උනේ හැබැයි
කෙන්දරේනම් ඇත්ත බන්..කේන්දරේ අවුලක් තියෙනවා කියන්නෙ කර්මයනේ බොලව් ....එතකොට ඒක අනිවා සිද්ධ වෙනවා...පවුල කැඩෙනවා කියල උබේ කේන්දරේ තියෙනවා කියන්නෙ උබ කරපු පවක් බොල ...එතකොට උබ කාව බැන්දත් උබේ කර්මයට ගැලපෙන්න කෙළවෙන්න තමයි එන්නේ..