කේන්දර විස්වාස කරන්නෙ නැති උන් වරෙල්ල

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,922
    4,513
    113
    ප්‍රපෝසල් බලද්දි කේන්දරේ "වර්ගෝත්තම" කියල තියනවනම් නොසලකා හරින්න එපා.

    ඒකි බඳින්න එපා.

    දන්න එකෙකුට හැමනිලාම ගිහින් තියෙන්නෙ.
    your sample size is 1, so the accuracy of your conclusion is questionable
     
    • Like
    Reactions: thalia and Emarald

    lilman

    Well-known member
  • May 10, 2009
    40,704
    54,041
    113
    Colombo
    වර්ගෝත්තම කියන්නෙ පොරොන්දම් වල බලන එකක් නෙවෙයි. කේන්දරේ ලග්නෙයි නවංශකයි එකම වුනාම වර්ගෝත්තම වෙනවා.

    ඕව ඔක්කොම මනස්ගාත

    ඌත් එහෙම තමයි හිතාගෙන ඉඳල තියෙන්නෙ :lol:
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,047
    268
    83
    හැමදේම ගලපගෙන බැදලත් අන්තිමට කෙළවෙන්නේ කොහොමද බං එතකොට?
     
    • Like
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,920
    11
    3,436
    113
    බදින්න ඉන්න කෙනාගෙ ඕවා බලන්න ගියොත් බදින්න වෙන්නෙ නෑ.

    hook gurls ලගෙ බලපල්ලා
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,257
    1
    1,001
    113
    Borella
    කෙන්දරේනම් ඇත්ත බන්..කේන්දරේ අවුලක් තියෙනවා කියන්නෙ කර්මයනේ බොලව් ....එතකොට ඒක අනිවා සිද්ධ වෙනවා...පවුල කැඩෙනවා කියල උබේ කේන්දරේ තියෙනවා කියන්නෙ උබ කරපු පවක් බොල ...එතකොට උබ කාව බැන්දත් උබේ කර්මයට ගැලපෙන්න කෙළවෙන්න තමයි එන්නේ..
     
    • Haha
    Reactions: starcred007

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,401
    5,915
    113
    වර්ගෝත්තම කියන්නෙ පොරොන්දම් වල බලන එකක් නෙවෙයි. කේන්දරේ ලග්නෙයි නවංශකයි එකම වුනාම වර්ගෝත්තම වෙනවා.

    ඕව ඔක්කොම මනස්ගාත
    ඔබ හොදින්ම දන්නා ගැහැණු කෙනෙකුගේ (වයිෆ් /දුව ඇර ) උපන් දිනය/වෙලාව /තැන මෙතැ න දාන්න.සත්‍ය තොරතුරු ලබා දුන්නොත් මනසේ ගාත යනු කුමක්දැයි ඔබට බලාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: wtsamantha

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,452
    1
    57,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔබ හොදින්ම දන්නා ගැහැණු කෙනෙකුගේ (වයිෆ් /දුව ඇර ) උපන් දිනය/වෙලාව /තැන මෙතැ න දාන්න.සත්‍ය තොරතුරු ලබා දුන්නොත් මනසේ ගාත යනු කුමක්දැයි ඔබට බලාගන්න පුළුවන්.
    එක්දහස් නවසිය පනස් අටේ ජනවාරි පස්වෙනිදා. දවල් 12:44ට කොළඹ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,012
    1
    100,618
    113
    33
    Kalutara
    කේන්දර බලව දෙන්න ගිහින් තමා මටත් කෙළ උනේ හැබැයි

    ඒකද අපිටත් කෙලවන්න බලාගෙන කේන්දර බලන්න සයිට් එකක් හැදුවේ?

    කෙන්දරේනම් ඇත්ත බන්..කේන්දරේ අවුලක් තියෙනවා කියන්නෙ කර්මයනේ බොලව් ....එතකොට ඒක අනිවා සිද්ධ වෙනවා...පවුල කැඩෙනවා කියල උබේ කේන්දරේ තියෙනවා කියන්නෙ උබ කරපු පවක් බොල ...එතකොට උබ කාව බැන්දත් උබේ කර්මයට ගැලපෙන්න කෙළවෙන්න තමයි එන්නේ..

    අන්නේකයි කවදාවත් නොගැලපෙන පවුල් ජීවිත නෑ, ඒ ඒ මිනිස්සුන්ට ගැලපෙනම මිනිස්සු තමා හම්බෙන්නේ කොහෙන් කොහොම හරි.
    ------ Post added on Jul 20, 2026 at 11:28 AM