Questions ටැටූ ඇයි මෙච්චර සම්බන්ද ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,098
    4,107
    113
    කුඩ්ඩො හිර කාරයෝ පාතාලයෝ සහ ටැටූ ඇයි මෙච්චර සම්බන්ද
     
    • Like
    Reactions: eksudda

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,958
    113
    Tatoo එකක් ගහන්නේ සමේ කිඳා බහින්න. ඒ නිසා tatoo එක හා ගහලා තියෙන කෙනා අතර ඉතාම සමීප සම්බන්ධයක් තියෙන්නේ.
     
    • Haha
    Reactions: navinnuwan

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,248
    25,717
    113
    Fantasy
    Tatoo එකක් ගහන්නේ සමේ කිඳා බහින්න. ඒ නිසා tatoo එක හා ගහලා තියෙන කෙනා අතර ඉතාම සමීප සම්බන්ධයක් තියෙන්නේ.
    මචන් ශරීර කූඩුවට කෙල්ලො කිඳා බස්සන සමහර උපකරන එක්ක සමීප සම්බන්දයක් තියෙනවාද
     
    • Haha
    Reactions: PK Amaris

    planner123

    Well-known member
  • May 22, 2018
    8,267
    14,298
    113
    Ada kaale corporate office ekaka weda karala nathi bawak thamai penne.
    Siyaluma corporate offices, conglomerates wala innawa tattoo kaarayo.

    Nothing is wrong with it.
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    860
    1,303
    93
    මාත් එකක් ගහන්ඩෝන

    කලු නිසා ගැහුවට පෙන්නෙ නැති වෙයි හැබැයි
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,814
    1,961
    113
    Depends how big or the meaning of the Tattoo..

    Worst place to draw Tattoos are IMO your face..

    Here where I live, I've rarely seen some knuckleheads, who look like a walking projector image..

    In general, there's a link between Tattoos, substances and violence, everywhere..
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,096
    6,513
    113
    East Blue (Goa Kingdom)
    Ada kaale corporate office ekaka weda karala nathi bawak thamai penne.
    Siyaluma corporate offices, conglomerates wala innawa tattoo kaarayo.

    Nothing is wrong with it.
    ලංකාවේ රජයේ ආයතන වල & රජයට අයිති බැංකු etc වල ටැටූ ගහන්න බැහැ (එළිපිට කියනවා , notice එවනවා )
    interviews වලදී (hire විතරක් නෙමේ උසස් වීම් වලට , ස්ථිර කරනවා ඒවාට තියෙන interviews වලදීත් ) බලනවා ටැටූ .

    එක interview එකක interview බෝර්ඩ් එකේ ඉඳපු පොන්නයෝ ටික අහල අතේ තිබ්බ පොඩි ටැටූ එකේ තියෙන නම කාගේද කියල (හස්බන්ඩ් ගේ නම තිබිල තියෙන්නේ ) .

    රජයේ ආයතන වල (හමුදා & police උනත් ) මෙහෙම පොන්න නීති තවම තියෙනවා ලංකාවේ .

    ඇති බහුතරය රජයේ & අනුබද්ධිත ආයතන වල
    කොන්ඩේ වවන්න බැහැ පිරිමි අයට
    කොන්ඩේ පාට කරන්න බැහැ පිරිමි අයට
    ගෑනු අයට කොන්ඩේ පාට කරන්න බැහැ ඕන ඕන විදිහට උන් කියල ලිමිට් එකේ විතරයි පුළුවන් .
    ටැටූ බැහැ , කෙලින්ම interview වලදී කපනවා , හේතුව ටැටූ කියල .

    මම නම් ටැටූ ගහන්නේ නැහැ , එත් වෙන උන්ට එහෙම ගහන්න එපා කියන්න නීති දාන එකට විරුද්දයි .

    ලංකාවේ ඇති බහුතරය රජයේ & අනුබද්ධිත ආයතන දුවන්නේ පොන්න බුරි ෆෙටිෂ් පොන්නයෝන්ට ඕන විදිහට

    ලංකාවේ ඇති බහුතරය රජයේ & අනුබද්ධිත ආයතන වල උසස් වීම් ගන්න ලේසි නැහැ වෘතීය සමිති වල දේවල් වලට නොගියොත් .

    ලංකාවේ ඇති බහුතරය රජයේ & අනුබද්ධිත ආයතන වල මාරු වීම් 99% control කරන්නේ වෘතීය සමිති වලින් .

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,521
    5,627
    113
    වාහන වල ස්ටිකර්ස් ගහන්නෙ ඇයි?

    මේකට උත්තරේ හොයාගත්තොත් ඔන්න උබට තේරෙයි ඇයි මිනිස්සු ටැටූ ගහන්නෙ කියල.

    ඒකත් එක්කම තේරෙයි ඇයි ලන්කාවෙ ටැටූ ගහන ගොඩක් අය හිර ගෙවල් වලට, නීති විරෝදී වැඩ, සහ අපරාද වලට සම්බන්ද කියල.

    ඒත් ලන්කාවෙන් පිට පොලිසි වල අයත් ටැටූ ගහගත්ත අය ඉන්නව.
     
    • Like
    Reactions: dilan_randika

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,248
    25,717
    113
    Fantasy
    වාහන වල ස්ටිකර්ස් ගහන්නෙ ඇයි?

    මේකට උත්තරේ හොයාගත්තොත් ඔන්න උබට තේරෙයි ඇයි මිනිස්සු ටැටූ ගහන්නෙ කියල.

    ඒකත් එක්කම තේරෙයි ඇයි ලන්කාවෙ ටැටූ ගහන ගොඩක් අය හිර ගෙවල් වලට, නීති විරෝදී වැඩ, සහ අපරාද වලට සම්බන්ද කියල.

    ඒත් ලන්කාවෙන් පිට පොලිසි වල අයත් ටැටූ ගහගත්ත අය ඉන්නව.
    වාහනවල ස්ටිකර් ගහද්දී තමන්ගේ ශරීරයට වේදනවක් වෙන්නෙ නෑනේ
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,818
    2,044
    113
    Birmingham
    වාහන වල ස්ටිකර්ස් ගහන්නෙ ඇයි?

    මේකට උත්තරේ හොයාගත්තොත් ඔන්න උබට තේරෙයි ඇයි මිනිස්සු ටැටූ ගහන්නෙ කියල.

    ඒකත් එක්කම තේරෙයි ඇයි ලන්කාවෙ ටැටූ ගහන ගොඩක් අය හිර ගෙවල් වලට, නීති විරෝදී වැඩ, සහ අපරාද වලට සම්බන්ද කියල.

    ඒත් ලන්කාවෙන් පිට පොලිසි වල අයත් ටැටූ ගහගත්ත අය ඉන්නව.

    ටැටූ ගහන හැමෝම ඉන්නේ "හිර ගෙවල් වල" නම් මම හිර ගෙදර යයිද :(
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,522
    7,814
    113
    Kotahena
    වේදනාව, අත්දැකීම්, මමත්වය විදහාපෑම
    උබේ අම්ම ගහන්න ගියා tramadol කියලා hurhthe.
    මන් කිව්වා එපා මට අවනම්බු කරන්න තෝ වගේ ලාබ වේසියො කියල

    පස්සෙ අපේ බල්ල ගෙ නම කොටා ගෙන තිබුණ හොරෙන්ම
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,135
    49,486
    113
    සේදවත්ත
    උබේ අම්ම ගහන්න ගියා tramadol කියලා hurhthe.
    මන් කිව්වා එපා මට අවනම්බු කරන්න තෝ වගේ ලාබ වේසියො කියල

    පස්සෙ අපේ බල්ල ගෙ නම කොටා ගෙන තිබුණ හොරෙන්ම
    ඇයි උබ , පච්ච ගහන ලොල්ලෙක්ට කියලා ඇරගන්න ගමන් පුකේ පච්චයක් ගැහුවේ පුක නිහඩයි ට්‍රමඩෝල් හඩයි කියලා . පැයක් විටර ට්‍රැමඩොල් දාල ඇරගත්ත දවස සැප නේ