Magnite driverla ඔක්කොම මෙහෙමද

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,608
    11,391
    113
    🌎
    566880.jpg

    නියම තට්ටෙ බිත්තර කුඩු කරනවා වගෙ පාරෙ අතුල්ලන්ඩ නම්.
    කවුද මේ හීරළුවා
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,313
    14,403
    113
    BAW, Magnite ganne samanyen uge jeevithe mulma vaahane or a paramparawe mulma vaahane ganna ekaa.
    Ehema un ali puken awa wage inne. Uuta witharai vaahana thiyenne, apita thiyenne wena labbak wage.

    Mata oya wage ekak wuna nam maai, uui thaama paalama langa. Mama nam malaata reverse karanne naha :lol:
     

    Riddler1

    Active member
  • Oct 12, 2025
    103
    144
    43
    තුන් දෙනෙක් ඉඳල බය උනාද බන්. ඌ වැරදියිනම් ඇයි වාහනේ හෙල්ලුවෙ. අනෙක මැග්නයිට් එකා පාලමෙන් බගෙක දුරකට වඩා ඇවිල්ලද?
    උඹේ වාහනේ මොකක්ද?
    ube wahane mokkd?
    Toyota chaser
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,509
    6,110
    113
    View attachment 268047


    පාලමට ඇතුල් වෙන්න කලින් මම එළියේ නතර වෙලා, එන වාහන ටිකට ඉඩ දුන්නා. පසුකරන ස්ථානයට (passing point) ඇවිත්, පාර පැහැදිලි වුණාම ඉස්සරහට ගියා.

    ඒ අතරේ Magnite එකේ ඩ්‍රයිවර් පාලමට ඇතුල් වෙලා, මම කිහිප වතාවක්ම ලයිට් ෆ්ලෑෂ් කරලා දුන්නත් ඒවා ගණන් නොගෙන පාර වහලා නතර වුණා. ඊට පස්සේ කාර් එකෙන් බැහැලා, අනිත් හැමෝම තමන් වෙනුවෙන් රිවර්ස් කරන්න ඕන කියලා බල කළා.

    එයාගේ පිටිපස්සේ එක වාහනයක්වත් තිබුණේ නැහැ. මගේ පිටිපස්සේ නම් වාහන කිහිපයක්ම තිබුණා.

    අන්තිම ප්‍රතිඵලය? එක මනුස්සයෙකුගේ අහංකාරය පාලමටත් වඩා පළල් වුණු නිසා වාහන 5ක්ම රිවර්ස් කරන්න වුණා.

    රිවර්ස් කරන එක තමයි ප්‍රශ්නය නම්, ඒක කෙළින්ම කිව්වා නම් ඉවරයි. එයා වෙනුවෙන් රිවර්ස් කරන්න පුළුවන් කෙනෙක් අපි සතුටින්ම හොයා දෙනවා. 🤡

    මොළේ පුකේ තියෙන Magnite ඩ්‍රයිවර්: "දැන් දෙන්නෙක් යන්න ඉඩක් නෑනේ, ඔයා රිවර්ස් කරන්න." — එහෙනම් පාලමට පැනලා ආවේ ඇයි?
    Bump
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,828
    3,302
    113
    Wahane adaalama naa. Adukule egoistic un wahana gattama reverse gear eka weda karanne naa. Ehema minissunta reverse kala kiyana eka 2nd wuna wage feeling ekak. Molayak tiyenawa nam s class padina minissut reverse kadanawa.

    Otana mama dekapu tawat deyak tyenawa. Waahana scene eke inna Driving hondatama puluwan minissu down to earth wena mental issues nettan. E minissu dannawa wahana handle karanna amaru lesi situations. Tak gaala ida denawaa. E minissu patta helpful godak welaawata.

    Tawa set ekak innawa driving bari. Gaanu ehema reverse gahanne natte reverse gahanna beri kamata. Samahara pitimit ehemayi. Reverse gahanna beri eka lajjawak wage danena nisa “mama mokatada reverse karanne” kiyala pennala shape wenawa.