ඕකෙ තව සිද්ධියක් තියනව. නෝලන් ෆෑන්ස් ල කියන්නෙ Cult එකක් ලෙවල් එලට ගිහින් ඉවරයි. Cult හැදෙනව එක්කම එතනින් පස්සෙ ඉතින් හැම එකක්ම Overrate වෙනව නිකන්ම. කොච්චර අවුල් උනත් ඒව Highly Rate කරනව මොකද ඒක තමයි Cult එකක ස්වභාවය. එලිපිට Nolan Movies අවුල් කිව්වොත් බලන්න බෑ බොරින් කිව්වොත් ඌව චාටර් කරනව. ඒ Peer ප්‍රෙෂර් එකට අනිත් උනුත් කොච්චර සෙට් වෙන්නෙ නැති උනත් පට්ට් කියල තමයි කියන්නෙ. මට නෝලන්ගෙ ගොඩක් සෙට් වෙන්නෙත් නෑ. බලල තියෙන්නෙත් තුනයි යවන්නැතුව. ස්ලොව් වැඩියි බෝරින්. ඔය කල්ට් එක හැදෙන්න තව හේතුවක් තියනව. බලන සමහර උන්ගෙ හීනමානයක්. තමන් හරි ප්‍රබුඩ්ධයි කියල පෙන්නන්න නෝලන්ගෙ මූවීස් යූස් කරනව. ඒත් එහෙම කරන්න හේතුව මොකක් හරි හිතේ තියන Insecurity එකක්. නැත්තම් අනිත් උන්ට තමන් ප්‍රබුද්ධයි කියල පෙන්නන්න දඟලන්න ඕන නෑනෙ හොරාට ඈනුම් ඇර ඇර. අනිත් එක මේ මූවී එකේදි, Fake ratings ගොඩක්ම . මම ඕක CamRip එක බැලුව (සමහර තැන් ස්කිප් කලා) ඕකෙ පටන්ගන්න සීන් එකේ ඉඳන්ම Acting අවුල්. ඊටපස්සෙ එඩිටින්ග් බලන් ඉන්න පට්ට මාරුයි. Bad Cringe Dialogues, World building, sets, costumes කචල්. හරි සෙට් එකක් හදල නෑ චීප් විදියට කරල තියෙන්නෙ costume පවා. නෝලන්ගෙ හැම ෆිල්ම් එකකම තියන බෝරින් ගතිය එක්ක ඉතින් ඕව තිබ්බම ඕක නෝලන්ගෙ චාටර් ම Film එක. ඒත් Lord of the Rings වලටත් වඩා රේටින්. ඒකට හේතුව Anti Woke Set එකට එන කවුන්ටර් Attack එකක් විදියට බොරුවට Rating දෙනව.මිනිස්සු ෆිල්ම් බලන්න යන්නෙ කතාවක් බලන්න, ගොඩක් උන් නෝලන්ගෙ කතාව බලන්න යන්නේ cinamatic experience එකට. කවුරුත් ඕකේ රඟපෑමවත්, කතාව ගැනවත් කියන්නෙ නෑ. හැම එකාම ඕක imax එකේ ගහපු එක තමා කතා කරන්නෙ. එක විදියකට බැලුවොත් විකෘති සිද්දියක් තමා ඉතින්.
![]()
![]()


පරණ ග්‍රීක්, රෝමන් එපික් ෆිල්ම්ස් නම් ඔක්කොම වගේ බලලා තියෙනවා.