ඔඩිසියස් බැලුවෙමි

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,722
    1
    14,918
    113
    මිනිස්සු ෆිල්ම් බලන්න යන්නෙ කතාවක් බලන්න, ගොඩක් උන් නෝලන්ගෙ කතාව බලන්න යන්නේ cinamatic experience එකට. කවුරුත් ඕකේ රඟපෑමවත්, කතාව ගැනවත් කියන්නෙ නෑ. හැම එකාම ඕක imax එකේ ගහපු එක තමා කතා කරන්නෙ. එක විදියකට බැලුවොත් විකෘති සිද්දියක් තමා ඉතින්.

    👆 👆
    ඕකෙ තව සිද්ධියක් තියනව. නෝලන් ෆෑන්ස් ල කියන්නෙ Cult එකක් ලෙවල් එලට ගිහින් ඉවරයි. Cult හැදෙනව එක්කම එතනින් පස්සෙ ඉතින් හැම එකක්ම Overrate වෙනව නිකන්ම. කොච්චර අවුල් උනත් ඒව Highly Rate කරනව මොකද ඒක තමයි Cult එකක ස්වභාවය. එලිපිට Nolan Movies අවුල් කිව්වොත් බලන්න බෑ බොරින් කිව්වොත් ඌව චාටර් කරනව. ඒ Peer ප්‍රෙෂර් එකට අනිත් උනුත් කොච්චර සෙට් වෙන්නෙ නැති උනත් පට්ට් කියල තමයි කියන්නෙ. මට නෝලන්ගෙ ගොඩක් සෙට් වෙන්නෙත් නෑ. බලල තියෙන්නෙත් තුනයි යවන්නැතුව. ස්ලොව් වැඩියි බෝරින්. ඔය කල්ට් එක හැදෙන්න තව හේතුවක් තියනව. බලන සමහර උන්ගෙ හීනමානයක්. තමන් හරි ප්‍රබුඩ්ධයි කියල පෙන්නන්න නෝලන්ගෙ මූවීස් යූස් කරනව. ඒත් එහෙම කරන්න හේතුව මොකක් හරි හිතේ තියන Insecurity එකක්. නැත්තම් අනිත් උන්ට තමන් ප්‍රබුද්ධයි කියල පෙන්නන්න දඟලන්න ඕන නෑනෙ හොරාට ඈනුම් ඇර ඇර. අනිත් එක මේ මූවී එකේදි, Fake ratings ගොඩක්ම . මම ඕක CamRip එක බැලුව (සමහර තැන් ස්කිප් කලා) ඕකෙ පටන්ගන්න සීන් එකේ ඉඳන්ම Acting අවුල්. ඊටපස්සෙ එඩිටින්ග් බලන් ඉන්න පට්ට මාරුයි. Bad Cringe Dialogues, World building, sets, costumes කචල්. හරි සෙට් එකක් හදල නෑ චීප් විදියට කරල තියෙන්නෙ costume පවා. නෝලන්ගෙ හැම ෆිල්ම් එකකම තියන බෝරින් ගතිය එක්ක ඉතින් ඕව තිබ්බම ඕක නෝලන්ගෙ චාටර් ම Film එක. ඒත් Lord of the Rings වලටත් වඩා රේටින්. ඒකට හේතුව Anti Woke Set එකට එන කවුන්ටර් Attack එකක් විදියට බොරුවට Rating දෙනව.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,893
    3,686
    113
    Well, talking about Dr.Faustus by Christopher Marlowe who said the famous lines "
    Was this the face that launch'd a thousand ships,
    And burnt the topless towers of Ilium?"
    I can definitely say that this movie added a WHOLE NEW interpretation to those lines 😂😂😂.
    Marlowe wanted to show the cruelty that is hidden behind beauty, and still he is totally ready to be engulfed by that destruction just for a kiss.
    In relation to the current movie it could surely be a sarcastic mocking, "eek, was this the face that did this much destruction? Hell no, I don't want this even if given free." 🤣🤣🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,032
    99,506
    113
    WEBDL download link please
    Nathan Fillion What GIF by ABC Network
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,947
    73,793
    113
    ඕකෙ තව සිද්ධියක් තියනව. නෝලන් ෆෑන්ස් ල කියන්නෙ Cult එකක් ලෙවල් එලට ගිහින් ඉවරයි. Cult හැදෙනව එක්කම එතනින් පස්සෙ ඉතින් හැම එකක්ම Overrate වෙනව නිකන්ම. කොච්චර අවුල් උනත් ඒව Highly Rate කරනව මොකද ඒක තමයි Cult එකක ස්වභාවය. එලිපිට Nolan Movies අවුල් කිව්වොත් බලන්න බෑ බොරින් කිව්වොත් ඌව චාටර් කරනව. ඒ Peer ප්‍රෙෂර් එකට අනිත් උනුත් කොච්චර සෙට් වෙන්නෙ නැති උනත් පට්ට් කියල තමයි කියන්නෙ. මට නෝලන්ගෙ ගොඩක් සෙට් වෙන්නෙත් නෑ. බලල තියෙන්නෙත් තුනයි යවන්නැතුව. ස්ලොව් වැඩියි බෝරින්. ඔය කල්ට් එක හැදෙන්න තව හේතුවක් තියනව. බලන සමහර උන්ගෙ හීනමානයක්. තමන් හරි ප්‍රබුඩ්ධයි කියල පෙන්නන්න නෝලන්ගෙ මූවීස් යූස් කරනව. ඒත් එහෙම කරන්න හේතුව මොකක් හරි හිතේ තියන Insecurity එකක්. නැත්තම් අනිත් උන්ට තමන් ප්‍රබුද්ධයි කියල පෙන්නන්න දඟලන්න ඕන නෑනෙ හොරාට ඈනුම් ඇර ඇර. අනිත් එක මේ මූවී එකේදි, Fake ratings ගොඩක්ම . මම ඕක CamRip එක බැලුව (සමහර තැන් ස්කිප් කලා) ඕකෙ පටන්ගන්න සීන් එකේ ඉඳන්ම Acting අවුල්. ඊටපස්සෙ එඩිටින්ග් බලන් ඉන්න පට්ට මාරුයි. Bad Cringe Dialogues, World building, sets, costumes කචල්. හරි සෙට් එකක් හදල නෑ චීප් විදියට කරල තියෙන්නෙ costume පවා. නෝලන්ගෙ හැම ෆිල්ම් එකකම තියන බෝරින් ගතිය එක්ක ඉතින් ඕව තිබ්බම ඕක නෝලන්ගෙ චාටර් ම Film එක. ඒත් Lord of the Rings වලටත් වඩා රේටින්. ඒකට හේතුව Anti Woke Set එකට එන කවුන්ටර් Attack එකක් විදියට බොරුවට Rating දෙනව.
    ආහ් ඔව්, රසවින්දනෙයේ කල්ට් සීන් එක ලොකුවට තියෙනවා. nerdy කියලා පෙනන්න starwars fans ලා වෙන උන්, තව friends බලපු උන්, සංගීතේ උපරිම ගියා කියලා පෙන්නන්න නාදගම, චරිත අතලගේද කාගෙද සිංදු අහන එක වගෙ සීන් තියෙන්නෙ.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,156
    2,373
    113
    Srilanka
    ආහ් ඔව්, රසවින්දනෙයේ කල්ට් සීන් එක ලොකුවට තියෙනවා. nerdy කියලා පෙනන්න starwars fans ලා වෙන උන්, තව friends බලපු උන්, සංගීතේ උපරිම ගියා කියලා පෙන්නන්න නාදගම, චරිත අතලගේද කාගෙද සිංදු අහන එක වගෙ සීන් තියෙන්නෙ.
    100% 😂😂
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,358
    942
    113
    Godric's Hollow
    බලපන් කොච්චර විකෘතියක්ද කියලා. පොත්වල තියෙන්නෙ "A face that launched a thousand ships" කියලා, මේක බැලුවාම හිතෙන්නෙ "a face that scared away a thousand ships" කියලා 🥴 🥴

    මේ ගෑනිගෙ දත් ඇඳි කීයක් තියෙනවද බන් :eek::baffled:
     
    • Love
    Reactions: BruceWayne92

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,032
    99,506
    113
    බලපන් කොච්චර විකෘතියක්ද කියලා. පොත්වල තියෙන්නෙ "A face that launched a thousand ships" කියලා, මේක බැලුවාම හිතෙන්නෙ "a face that scared away a thousand ships" කියලා 🥴 🥴

    නෝලන්ගේ ඔඩිසි බලන්න අපි දන්න කතාව ග්‍රීක කතාව ඕනි නෑ. වෙන අලුත් එකක් බලනවා කියල හිතාගෙන බලන්න. ඔය කට්ටියම යුද්ද කරන්න එකතු වෙන්නෙ මෙකි බදින්න හිතාගෙන තරඟ කරද්දී උන පොරොන්දුවකට. මොන මොංගලයෝ ටිකක්ද මෙකි වෙනුවෙන් මැරෙන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,947
    73,793
    113
    නෝලන්ගේ ඔඩිසි බලන්න අපි දන්න කතාව ග්‍රීක කතාව ඕනි නෑ. වෙන අලුත් එකක් බලනවා කියල හිතාගෙන බලන්න. ඔය කට්ටියම යුද්ද කරන්න එකතු වෙන්නෙ මෙකි බදින්න හිතාගෙන තරඟ කරද්දී උන පොරොන්දුවකට. මොන මොංගලයෝ ටිකක්ද මෙකි වෙනුවෙන් මැරෙන්නේ
    මෙහෙමයි නේ, ඌට ඕක වෙන කතාවක් කියලා බලවන්න ඕනම් එහෙනම් වෙන නමක් දාගන්න තිබ්බානෙ, නිකන් පොන්නයා වගේ පරන ග්‍රීක කතාවක් අරන් සම්පූර්නෙන්ම විකෘති කරලා ඒක කරන්න ඕන නෑනෙ. ඉස්සර යුද්ද ගොඩක් තිබ්බෙ ගෑනු සීන් හින්දා තමා. ඒක ඉතින් හැටි තමා.
     
    • Love
    Reactions: BruceWayne92

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,829
    113
    Costumes, production design පැත්තෙන් මේ ෆිල්ම් එකේදි නෝලන් ගත්තු මෝඩ තීරණවලට නම් කිසිම සමාවක් දෙන්න බෑ. ෆිල්ම් එකේ තිබ්බ ලොකුම අවුලක් තමයි ඔඩීසියස්ගෙ නැව විදිහට ග්‍රීක් නැවක් වෙනුවට වයිකිං නැවක් ගත්තු එක. ෆිල්ම් එකේ ඇක්ෂන් පැත්ත හොදට කරලා තිබ්බත් immersion පැත්තෙන් නම් අන්තිම ෆේල්. ග්‍රීක් කාලෙ ෆිල්ම් එකක් හදනවා නම් කෑස්ටින්ග් පැත්තෙන් බැරි නම් අඩුම තරමෙ ඒකලෙ තිබ්බ වයිබ් එක, ඇදුම් පැළදුම්, ගෘහ නිර්මාණ ශිල්පෙ පැත්ත, කල්චර් එකත් එක්ක තිබ්බ පරිසරේවත් පෙන්නන ට්‍රයි එකක් දෙන්න ඕන. අඩුම තරමෙ වයිකිං නැව් ග්‍රීක් නැව් විදිහට පේන්න හරිහමන් මොඩිෆිකේෂන් එකක්වත් වයිකිං නැව්වලට කරන්න නෝලන් පොඩ්ඩක්වත් ට්‍රයි එකක් අරගෙන නෑ . ඔන්න ඕකයි 1950, 1960 ගණන්වල ආපු ග්‍රීක් රෝමන් එපික් ෆිල්ම්ස්වලට දැන් කාලෙ හදන ග්‍රීක්, රෝමන් ෆිල්ම්ස් එකකටවත් ගහන්න බැරි.

    මේ 1954 ආපු ෆිල්ම් 'Ulysses' ෆිල්ම් එක.

    ulysses22.png

    ruWMCu7Ka4io2qFdHbc8aPqsyxG.jpg

    Ulysses00005.png

    නෝලන්ගෙ වයිකිං නැව

    images
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,246
    1
    13,137
    113
    Gotham City

    උඹලාට මතක ඇති Jason and the Argonauts ෆිල්ම් එකක්
    එකෙ බලපන් ග්‍රීක් වයිබ් එක උපරිමයි .
    තාක්ෂණය නොදියුණු උනත් අද තරම් .

    ආහ් ඔව්, රසවින්දනෙයේ කල්ට් සීන් එක ලොකුවට තියෙනවා. nerdy කියලා පෙනන්න starwars fans ලා වෙන උන්, තව friends බලපු උන්, සංගීතේ උපරිම ගියා කියලා පෙන්නන්න නාදගම, චරිත අතලගේද කාගෙද සිංදු අහන එක වගෙ සීන් තියෙන්නෙ.
    ඇයි ගෙම් ඔෆ් ත්‍රොන්ස් ෆැන්ස් ලා ටිකකුත් හිටිය ඔය වගෙම .
    සංගීතය පැත්තෙන් අතලගෙ ,නාදගම සීන් එක නම් පට්ට ඇත්ත .
    ඒ වගෙම ෆුට් බෝල් වලත් ඉන්නෙ රොනාල්ඩො ,මෙසී ෆැන්බොයිස් ලා ටිකක් .
    ------ Post added on Jul 20, 2026 at 1:06 PM
     
    • Love
    Reactions: Stimulus mind

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,246
    1
    13,137
    113
    Gotham City
    Boru kyna one nane..mam nam oya hype film ekakwt blanne ne hall ekakt nam ghn...tv eka daddi tibunoth nikan blwna misak
    Same here .
    Tv eke or download karala balanawa hall ekata gihihin balanne nathi tharam

    ඕකෙ තව සිද්ධියක් තියනව. නෝලන් ෆෑන්ස් ල කියන්නෙ Cult එකක් ලෙවල් එලට ගිහින් ඉවරයි. Cult හැදෙනව එක්කම එතනින් පස්සෙ ඉතින් හැම එකක්ම Overrate වෙනව නිකන්ම. කොච්චර අවුල් උනත් ඒව Highly Rate කරනව මොකද ඒක තමයි Cult එකක ස්වභාවය. එලිපිට Nolan Movies අවුල් කිව්වොත් බලන්න බෑ බොරින් කිව්වොත් ඌව චාටර් කරනව. ඒ Peer ප්‍රෙෂර් එකට අනිත් උනුත් කොච්චර සෙට් වෙන්නෙ නැති උනත් පට්ට් කියල තමයි කියන්නෙ. මට නෝලන්ගෙ ගොඩක් සෙට් වෙන්නෙත් නෑ. බලල තියෙන්නෙත් තුනයි යවන්නැතුව. ස්ලොව් වැඩියි බෝරින්. ඔය කල්ට් එක හැදෙන්න තව හේතුවක් තියනව. බලන සමහර උන්ගෙ හීනමානයක්. තමන් හරි ප්‍රබුඩ්ධයි කියල පෙන්නන්න නෝලන්ගෙ මූවීස් යූස් කරනව. ඒත් එහෙම කරන්න හේතුව මොකක් හරි හිතේ තියන Insecurity එකක්. නැත්තම් අනිත් උන්ට තමන් ප්‍රබුද්ධයි කියල පෙන්නන්න දඟලන්න ඕන නෑනෙ හොරාට ඈනුම් ඇර ඇර. අනිත් එක මේ මූවී එකේදි, Fake ratings ගොඩක්ම . මම ඕක CamRip එක බැලුව (සමහර තැන් ස්කිප් කලා) ඕකෙ පටන්ගන්න සීන් එකේ ඉඳන්ම Acting අවුල්. ඊටපස්සෙ එඩිටින්ග් බලන් ඉන්න පට්ට මාරුයි. Bad Cringe Dialogues, World building, sets, costumes කචල්. හරි සෙට් එකක් හදල නෑ චීප් විදියට කරල තියෙන්නෙ costume පවා. නෝලන්ගෙ හැම ෆිල්ම් එකකම තියන බෝරින් ගතිය එක්ක ඉතින් ඕව තිබ්බම ඕක නෝලන්ගෙ චාටර් ම Film එක. ඒත් Lord of the Rings වලටත් වඩා රේටින්. ඒකට හේතුව Anti Woke Set එකට එන කවුන්ටර් Attack එකක් විදියට බොරුවට Rating දෙනව.
    For me christopher nolan's best creations are following

    Dark knight trilogy
    Inception
    Prestige
    ------ Post added on Jul 20, 2026 at 1:13 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,829
    113
    උඹලාට මතක ඇති Jason and the Argonauts ෆිල්ම් එකක්
    එකෙ බලපන් ග්‍රීක් වයිබ් එක උපරිමයි .
    තාක්ෂණය නොදියුණු උනත් අද තරම් .
    ඕක බලලා තියෙනවා, බ්‍රෝ. :yes: පරණ ග්‍රීක්, රෝමන් එපික් ෆිල්ම්ස් නම් ඔක්කොම වගේ බලලා තියෙනවා.

    ඉතිහාසෙ සම්බන්ධ ෆිල්ම්ස්වලට කැමති නම් ත්‍රෙඩ් එකට අදාළ නැති වුණත් ඔයාට හිස්ටරි එපික් ෆිල්ම් සීරීස් එකක් ගැන පොඩි රෙකමන්ඩේෂන් එකක් කරන්නද? "Sergei Bondarchuk" ඩිරෙක්ට් කරපු "War and Peace" කියන රෂියන් ෆිල්ම් සීරීස් එක බලන්න බලලා නැත්නම්. මේකෙ නම් නැපෝලියන් වෝ එක පසුබිම් කරගත්තු කතාවක් යන්නෙ. ෆිල්ම්ස් 4 ක් තියෙනවා සීරීස් එකේ. Cinematography, ස්කේල් එක පැත්තෙන් ගත්තොත් එදා මෙදාතුර හදපු පට්ටම ෆිල්ම් සීරීස් එකක්. හොලිවුඩ් ෆිල්ම්ස් කැලේ ආයෙ. ඕකෙ තියෙන නැපෝලියන් වෝ එක සම්බන්ධ සීන්ස්වලට සෝවියට් රතු හමුදාවෙ සෙබළු 12 000 කට වඩා අතිරේක නළුවො විදිහට අරන් තියෙනවා. මේ ෆිල්ම් සීරීස් එකේ තියෙන වෝ සීන්ස්වල ස්කේල් එක දැක්කම ෂූට් කරේ කොහොම ද පුදුම හිතෙනවා.

    81ubG5nnPSL._AC_UF894,1000_QL80_.jpg

    18warandpeace-videoSixteenByNineJumbo1600.jpg

    war-and-peace_05.jpg

    6030d.jpg

    War-and-Peace-Borodino.png
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,722
    1
    14,918
    113
    Same here .
    Tv eke or download karala balanawa hall ekata gihihin balanne nathi tharam

    For me christopher nolan's best creations are following

    Dark knight trilogy
    Inception
    Prestige
    ------ Post added on Jul 20, 2026 at 1:13 PM
    LOL same, except for Inception (I didn't finish it). Interstellar instead (it was boring btw in the first 30 mins). Best one for me is The Dark Knight.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,893
    3,686
    113
    There is something about the design of the trojan horse in 2004 Troy. one of the best adaptations. If anyone interested, 4K UHD release in on da way…
    The horse should be a rudimentary build because the Greeks built it without proper tools or machinery during war. Anything that's elaborative and aesthetically beautiful wouldn't fit the rest of the story. So, that 2026 build is total crap in my opinion.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,310
    7,194
    113
    The horse should be a rudimentary build because the Greeks built it without proper tools or machinery during war. Anything that's elaborative and aesthetically beautiful wouldn't fit the rest of the story. So, that 2026 build is total crap in my opinion.
    100% agreed.. Trojan horse in Nolan’s adaptation looks like 3D printed.