බීලා දාන thread

fromhome89

Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    මට දවසක් tharakaf කිව්වා මම ඌ එක්ක ඉරිශියාවයි කියලා

    එහෙම නෑ මචං, එහෙම ඉරිසියාවක් නෑ..
    උඹ වගේ හම්බ කරන්න ආසයි නමුත් ඉරිසියවක් නෑ

    මං ගැන දන්නා මිනිස්සු දන්නවා.. මම එහෙම එකෙක් නෙවෙයි... මට වඩා හොඳින් අනික හැම ඒකාම ඉන්නවාට ආසයි මම

    @GeeBeePee අඩෝ සමාවෙයන් මම බැන්නට.. මට football කියන්නේ life insoiration එකක්... messi ට කැමැති නැති හින්දා බනපු එකක් නෙවෙයි

    අද පරණ කොටයක් හම්බුනා.. ඒක බොන ගමන් lemon gin..

    ප්‍රේමකීර්ති බොසා ලියපු සින්දු අහන ගමන්... අම්මෝ මේවා තමයි lyrics බං.. මටත් ආසයි මෙහෙම සින්දු ලියන්න

    එහෙනම් අපි ගියා

    cheers
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,506
    2,350

    Allll good ban....ubata kshanika kopaya thibbata ube hitha hoda bawa dannawa mama...ekane mama uba ekka randuwata awe naththe 😘
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    Allll good ban....ubata kshanika kopaya thibbata ube hitha hoda bawa dannawa mama...ekane mama uba ekka randuwata awe naththe 😘
    ummah... මම ඒ වෙලෙත් කලින් දවසේ බීලා track පැනලා හිටියේ

    බිව්වම උබ බොරු ද කියන්නේ ඇත්ත ද ?

    දැන් බිලා ද ඉන්නේ ?
    බීලා ඉන්නේ

    මම කොයි වෙලෙත් ඇත්ත තමයි කියන්නේ

    හුත්ති වෙරී මදි තව එකක් දාගන්න ඕන
    ------ Post added on Jul 21, 2026 at 7:46 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,670
    1
    60,268
    113
    Mother Earth
    උබ මේ ත්‍රෙඩ් එක ලියද්දි නම් වෙරි වෙලා මදි වගේ. වෙරි වුණාම අකුරු වරදිනවා. එක අකුරක් වැරදිල නෑ. නැත්තම් මම හිතන්නෙ උබට පියවි සිහිය එන්නෙ බිව්වට පස්සෙද දන්නෑ. 🤷‍♂️

    බොන්න එපා යකෝ ගෑනි පව්. අච්චර ලස්සන ගෑනියෙක් ඉන්නවා මූ බොනවා. මම බැඳල නම් එළකිරි පැත්ත පළාතක එන්නෙ නෑ. මම කිරියට එන්නෙ පාළු නිසා. කතා කරන්නවත් කවුරුත් නැති නිසා. :(🤷‍♂️
    ------ Post added on Jul 21, 2026 at 7:53 PM
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    උබ මේ ත්‍රෙඩ් එක ලියද්දි නම් වෙරි වෙලා මදි වගේ. වෙරි වුණාම අකුරු වරදිනවා. එක අකුරක් වැරදිල නෑ. නැත්තම් මම හිතන්නෙ උබට පියවි සිහිය එන්නෙ බිව්වට පස්සෙද දන්නෑ. 🤷‍♂️
    බිව්වම මට ශෘතියට සින්දු කියන්නත් පුළුවන්

    මම ක්‍රිකට් උනත් හොඳටම සෙල්ලම් කරන්නේ කලින් දවසේ දෙකක් දාගත්තා ට පස්සේ

    උබ මේ ත්‍රෙඩ් එක ලියද්දි නම් වෙරි වෙලා මදි වගේ. වෙරි වුණාම අකුරු වරදිනවා. එක අකුරක් වැරදිල නෑ. නැත්තම් මම හිතන්නෙ උබට පියවි සිහිය එන්නෙ බිව්වට පස්සෙද දන්නෑ. 🤷‍♂️

    බොන්න එපා යකෝ ගෑනි පව්. අච්චර ලස්සන ගෑනියෙක් ඉන්නවා මූ බොනවා. මම බැඳල නම් එළකිරි පැත්ත පළාතක එන්නෙ නෑ. මම කිරියට එන්නෙ පාළු නිසා. කතා කරන්නවත් කවුරුත් නැති නිසා. :(🤷‍♂️
    ------ Post added on Jul 21, 2026 at 7:53 PM
    එහෙම එකක් නෑ බං wife ට මම කිසි අඩුපාඩුවක් කරන්නේ නෑ

    උඹට පාළුයි නම් ඉක්මනට බඳපාන්
    ------ Post added on Jul 21, 2026 at 7:54 PM
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,670
    1
    60,268
    113
    Mother Earth
    බිව්වම මට ශෘතියට සින්දු කියන්නත් පුළුවන්

    මම ක්‍රිකට් උනත් හොඳටම සෙල්ලම් කරන්නේ කලින් දවසේ දෙකක් දාගත්තා ට පස්සේ
    මම උබට බීල ඉද්දි අහන්න සුපිරි සින්දු ටිකක් දෙන්නද ? slow සිංහල සින්දු වගයක්. මරු. මාත් බියර් එකක් ගැහුවම අහනවා. 🤷‍♂️
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,506
    2,350
    113
    මම උබට බීල ඉද්දි අහන්න සුපිරි සින්දු ටිකක් දෙන්නද ? slow සිංහල සින්දු වගයක්. මරු. මාත් බියර් එකක් ගැහුවම අහනවා. 🤷‍♂️

    methana links tika danna sir :yes:
     
    • Love
    Reactions: Candid-B

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,130
    4,805
    113
    Abyss
    බොන්න එපා යකෝ ගෑනි පව්. අච්චර ලස්සන ගෑනියෙක් ඉන්නවා මූ බොනවා. මම බැඳල නම් එළකිරි පැත්ත පළාතක එන්නෙ නෑ. මම කිරියට එන්නෙ පාළු නිසා. කතා කරන්නවත් කවුරුත් නැති නිසා. :(🤷‍♂️
    same here..
     
    • Sad
    Reactions: Candid-B