මට දවසක් tharakaf කිව්වා මම ඌ එක්ක ඉරිශියාවයි කියලා
එහෙම නෑ මචං, එහෙම ඉරිසියාවක් නෑ..
උඹ වගේ හම්බ කරන්න ආසයි නමුත් ඉරිසියවක් නෑ
මං ගැන දන්නා මිනිස්සු දන්නවා.. මම එහෙම එකෙක් නෙවෙයි... මට වඩා හොඳින් අනික හැම ඒකාම ඉන්නවාට ආසයි මම
@GeeBeePee අඩෝ සමාවෙයන් මම බැන්නට.. මට football කියන්නේ life insoiration එකක්... messi ට කැමැති නැති හින්දා බනපු එකක් නෙවෙයි
අද පරණ කොටයක් හම්බුනා.. ඒක බොන ගමන් lemon gin..
ප්‍රේමකීර්ති බොසා ලියපු සින්දු අහන ගමන්... අම්මෝ මේවා තමයි lyrics බං.. මටත් ආසයි මෙහෙම සින්දු ලියන්න
එහෙනම් අපි ගියා
cheers