combank digital :lol: :lol:

laka007

Well-known member
  • Oct 18, 2008
    7,520
    5,734
    113
    හිතවත් පාරිභෝගිකභවතුනි, 2026 ජූලි 22 දින සිට අපගේ ඩිජිටල් බැංකු වෙබ් සේවාවේ ආරක්ෂක වැඩිදියුණු කිරීම ක්‍රියාත්මක වේ. කරුණාකර ඔබගේ පළමු පිවිසුම සඳහා ඔබ කැමති පරිගණකය සහ බ්‍රවුසරය භාවිත කරන්න. ඔබගේ ආරක්ෂාව සඳහා, ඉදිරි පිවිසුම් සඳහා අවසර ලබාදෙනු ලබන්නේ එම ලියාපදිංචි කළ බ්‍රවුසරය හරහා පමණි. ස්තුතියි

    හිතවත් පාරිභෝගිකභවතුනි, 2026 ජූලි 22 සිට අපගේ ඩිජිටල් බැංකු වෙබ් සේවාවේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කෙරේ. පළමු පිවිසුම සඳහා ඔබ නිතර භාවිත කරන පරිගණකය හා බ්‍රවුසරය භාවිත කරන්න. ඉන්පසු පිවිසිය හැක්කේ එම ලියාපදිංචි කළ බ්‍රවුසරය හරහා පමණි. ස්තුතියි.

    කාවුද බන් මුන්..... :lol::lol:🤔:lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,527
    7,826
    113
    Kotahena
    හැම තැනම හැකර් ලා නිසා මුන්ට පිස්සු තද වේගෙන එන්නේ

    එහෙ හැක් කරනවා මෙහෙ හැක් කරනවා රටක් වශයෙන් මෙහෙම වෙන්න දෙන්න බෑ නෙ

    💁 🤷
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,542
    6,084
    113
    තාම ගල් යුගයේ ඉන්නේ.. හොඳ සිස්ටම් එකක් ගන්න බැංකුව විකුනන්න වෙනවද දන් නෑ.. යකෝ පේපෑල් පේනියර් පුකෙන් හිනාවෙන්න ඕනේ මේවට.. බැරි මලගෙවල් නොකර ඉන්න ඕනේ කියන්නේ මේකට තමා..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,735
    12,862
    113
    ලංකාවේ.. ලංකාවේ
    මුන්ගේ සයිට් එකට සමාන එකක් හදලා ෆිෂින් කල නිසා නේ මේ ඔක්කොම
    දැන් මුන්ගේ වෙබ් එකේ ලක්ෂේට වඩා ට්‍රාන්ස්ෆර් කරන්නත් නෑ
    පඩිය වෙන බැංකුවකට දාගන්න වෙයි වගේ
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,626
    943
    113
    Mawanella Town
    හිතවත් පාරිභෝගිකභවතුනි, 2026 ජූලි 22 දින සිට අපගේ ඩිජිටල් බැංකු වෙබ් සේවාවේ ආරක්ෂක වැඩිදියුණු කිරීම ක්‍රියාත්මක වේ. කරුණාකර ඔබගේ පළමු පිවිසුම සඳහා ඔබ කැමති පරිගණකය සහ බ්‍රවුසරය භාවිත කරන්න. ඔබගේ ආරක්ෂාව සඳහා, ඉදිරි පිවිසුම් සඳහා අවසර ලබාදෙනු ලබන්නේ එම ලියාපදිංචි කළ බ්‍රවුසරය හරහා පමණි. ස්තුතියි

    හිතවත් පාරිභෝගිකභවතුනි, 2026 ජූලි 22 සිට අපගේ ඩිජිටල් බැංකු වෙබ් සේවාවේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කෙරේ. පළමු පිවිසුම සඳහා ඔබ නිතර භාවිත කරන පරිගණකය හා බ්‍රවුසරය භාවිත කරන්න. ඉන්පසු පිවිසිය හැක්කේ එම ලියාපදිංචි කළ බ්‍රවුසරය හරහා පමණි. ස්තුතියි.

    කාවුද බන් මුන්..... :lol::lol:🤔:lol::lol:
    machine kadunoth ehema wena machine login wenna kohomada ban ? thawa deyak hadissiyen wena tenak gihin broswer log wenna beri da
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,802
    165,541
    113
    එකමත් එක රටක
    මේ උට්ටල login එකට OTP එක එවන්න වෙලා ගන්නවා . . වෙලා ගිහින් OTP එක enter කරාම login block කරනවා . ඊට පස්සේ කෝල් එකක් අරන් තමයි ආයිත් හදාගන්න ඕනේ හැමතිස්සෙම
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,706
    54,046
    113
    Colombo
    හිතවත් පාරිභෝගිකභවතුනි, 2026 ජූලි 22 දින සිට අපගේ ඩිජිටල් බැංකු වෙබ් සේවාවේ ආරක්ෂක වැඩිදියුණු කිරීම ක්‍රියාත්මක වේ. කරුණාකර ඔබගේ පළමු පිවිසුම සඳහා ඔබ කැමති පරිගණකය සහ බ්‍රවුසරය භාවිත කරන්න. ඔබගේ ආරක්ෂාව සඳහා, ඉදිරි පිවිසුම් සඳහා අවසර ලබාදෙනු ලබන්නේ එම ලියාපදිංචි කළ බ්‍රවුසරය හරහා පමණි. ස්තුතියි

    හිතවත් පාරිභෝගිකභවතුනි, 2026 ජූලි 22 සිට අපගේ ඩිජිටල් බැංකු වෙබ් සේවාවේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කෙරේ. පළමු පිවිසුම සඳහා ඔබ නිතර භාවිත කරන පරිගණකය හා බ්‍රවුසරය භාවිත කරන්න. ඉන්පසු පිවිසිය හැක්කේ එම ලියාපදිංචි කළ බ්‍රවුසරය හරහා පමණි. ස්තුතියි.

    කාවුද බන් මුන්..... :lol::lol:🤔:lol::lol:
    සයිබ සිකුරුටි :lol:
     
    • Haha
    Reactions: laka007 and KDH

    dikmon

    Active member
  • Apr 24, 2025
    165
    132
    43
    හිතවත් පාරිභෝගිකභවතුනි, 2026 ජූලි 22 දින සිට අපගේ ඩිජිටල් බැංකු වෙබ් සේවාවේ ආරක්ෂක වැඩිදියුණු කිරීම ක්‍රියාත්මක වේ. කරුණාකර ඔබගේ පළමු පිවිසුම සඳහා ඔබ කැමති පරිගණකය සහ බ්‍රවුසරය භාවිත කරන්න. ඔබගේ ආරක්ෂාව සඳහා, ඉදිරි පිවිසුම් සඳහා අවසර ලබාදෙනු ලබන්නේ එම ලියාපදිංචි කළ බ්‍රවුසරය හරහා පමණි. ස්තුතියි

    හිතවත් පාරිභෝගිකභවතුනි, 2026 ජූලි 22 සිට අපගේ ඩිජිටල් බැංකු වෙබ් සේවාවේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කෙරේ. පළමු පිවිසුම සඳහා ඔබ නිතර භාවිත කරන පරිගණකය හා බ්‍රවුසරය භාවිත කරන්න. ඉන්පසු පිවිසිය හැක්කේ එම ලියාපදිංචි කළ බ්‍රවුසරය හරහා පමණි. ස්තුතියි.

    කාවුද බන් මුන්..... :lol::lol:🤔:lol::lol:
    munge app 1t awl bn. password change krlm epa wenw. e mdiwt fingerprint 1 add klt aaye tik dwskin den naa. ochchara digital service dena bank 1k welt welat hari haman app 1k nani.
     
    • Like
    Reactions: laka007

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,015
    1
    100,622
    113
    33
    Kalutara
    මේ උට්ටල login එකට OTP එක එවන්න වෙලා ගන්නවා . . වෙලා ගිහින් OTP එක enter කරාම login block කරනවා . ඊට පස්සේ කෝල් එකක් අරන් තමයි ආයිත් හදාගන්න ඕනේ හැමතිස්සෙම

    උඹට OTP එන්නේ මේල් එකටද ෆෝන් එකට sms එකක් විදිහටද?