කැසිනෝ ගහල තිබ්බ තරමට ඒ සල්ලි මදිai ban mu scam kare,muta kohomath hoda ganak hoyagana tibba english genuinma karanan,muthugalayath wada earn akranna tibba
මොකක්ද කරේ uu?
කැසිනෝ ගහල තිබ්බ තරමට ඒ සල්ලි මදි
ලොකු පොලියක් ගෙවනව කියල මිනිස්සුන්ගෙ සල්ලි එකතු කරා. පිරමිඩ් මොඩල් එක ගැහුවෙ.
ඒ දවස් වල ඔය මොඩල් එකට ආව ලොකුම ස්කෑම් එක, අහින්සක මිනිස්සු ගොඩක් අහුවුනා. රිටයමන්ට් එකට තිබ්බ සල්ලි ගොඩක් උන් නැති කර ගත්ත.
මූ සල්ලි අරන් කැසිනෝ ගහල සල්ලි ඉවර වෙනකම්ම.
ඊට පස්සෙ හිරේ ගියා, මුලු කාලෙ ඉවර වෙන්න කලින් එලියට දැම්ම යහපත් හැසිරීම නිසා.
9 බිලියන් විතර කේස් එකක්
------ Post added on Jul 21, 2026 at 9:08 PM
උඹ 2000 න් පස්සෙ එකෙක් ද ?මොකක්ද කරේ uu?
හිගන්නෙක් වගේ වෙස් වලාගෙන ඉදල නේද මූ මාට්ටු උනේඋඹ 2000 න් පස්සෙ එකෙක් ද ?
2008 දි වගෙ මගෙ මතකය පොර ලොකු ස්කැම් එකක් රන් කරලා කෙලොගෙන මාරු උනා .
පොර අධික පොලියක් ප්‍රොමිස් වෙලා පිරමීඩ් ස්කීම් එකක් රන් කරා .
කෙල උනහම පොර මාරු උනා.
පස්සෙ හිරෙ ගියා.
පස්සෙ හිරෙන් එලියට ඇවිත් තමා දැන් ඔය ආයෙ ගේම ගහන්නෙ .
පොර මන් හිතන්නෙ ණයෙන් 80% ක් ගෙවලා ඉවරයි
hypocritemuth podi ganu tikak pennala , unta balu katha kiya kiyane class karanne
eka nisa wenna ethi u e dwas wala uge hora genunta kanna ara minissunge salli walata keliye"ගැණුන්ට ඕනේ දේවල් අපයට හරි ගිහිල්ලා ගෙනත් දෙන්න ගිහින් තමා පිරිමි හිරේ යන්නේ" meka aeththa hebeyi
මිනිස්සු දාස් ගානකගෙ ජීවිත විනාස කරපු එකෙක් දෙන ටෝක්ස් කොහොමද
උඹ හෙනම උපාසකයෙක් ද?.කවදාවත් උඹ වැරදි කරලා නැද්ද.? උෟව උසාවියෙන් නිදහස් කරේ උෟ වංචා කරපු සල්ලි ඒ මිනිස්සුන්ට ගෙවනවා කියලා පොරොන්දු වෙලා...ඒ වගේම උෟ ඒක කරනවා...ඉතිං මොකක්ද තියෙන ප්‍රශ්ණේ??
උඹ හෙනම උපාසකයෙක් ද?.කවදාවත් උඹ වැරදි කරලා නැද්ද.? උෟව උසාවියෙන් නිදහස් කරේ උෟ වංචා කරපු සල්ලි ඒ මිනිස්සුන්ට ගෙවනවා කියලා පොරොන්දු වෙලා...ඒ වගේම උෟ ඒක කරනවා...ඉතිං මොකක්ද තියෙන ප්‍රශ්ණේ??
ඌ සල්ලි ගෙවලද?
වර්තමානෙ ගැන update එකක් නැද්දඔව් දැන් ගොඩක් උන්ට දැන් ගෙවලා තියෙන්නේ..අනිත් උන්ටත් ගෙවාගෙන යනවා..
මේ 2023 news ඵකක්
සක්විති රණසිංහ වරද පිළිගනී! ලක්ෂ 50 ගානේ වාරික 20ක් ගෙවන්න පොරොන්දු වෙයි! පළමු වාරිකයත් ගෙවා දමයි!
මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 164,185,000ක මුදලක් වංක ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ විසින් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ වරද පිළිගත්තේය.Sri Lanka Latest News
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ සංශෝධිත චෝදනා පත්‍රය අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කියවනු ලැබීය.
ඒ අනුව අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව විත්තිකරුවන් අධිකරණයට දන්වා සිටියේය.
ඉන් අනතුරුව අදාළ මුදල් මාසිකව රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික විස්සකින් ගෙවීමටද විත්තිකරුවන් අධිකරණය හමුවේ එකඟ වුණි.
ඒ අනුව පළමු වාරිකය අද දිනයේ ගෙවන බවත් විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
2006 වසරේ ජනවාරි මස 1 දා සහ 2008 වසරේ සැප්තැම්බර් මස 3 වනදා අතර කාලසීමාව තුළ නුගේගොඩ ප්‍රදේශයේ සක්විති කන්ස්ට්‍රක්ෂන් සමාගම පවත්වාගෙන ගොස් එහි තැන්පතු වශයෙන් ඉදිරිපත් කර තිබූ 164,185,000ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ තිබුණි.