කමෙන්ට් වල පින් උපාදි කාරයො මේ ජෙප්පට බනින්නෙ ? මූ මේ කියන කතාව හරිනෙ ??

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,831
    4,264
    113
    mu kiyana eka hari habai mu kiwwe upadidarin siyallatama rakiya kiyala chande gaththe ekai oya minissu natanne
    මූ එහෙම කිව්වද බං. එහෙනං බඩු තමයි. :lol:
    රනිලා ශේප් එකේ ගේම ගැහුවා. ඔක්කොටම ජොබ් දීලා අවුරුදු 5 නිවාඩු දුන්නා. එතකොට සෑහෙන්න ටිකක් නිවාඩු ගත්තා.තව ටිකක් teaching ගියා. තවත් සමහරු වෙන වෙන services වලට ගියා. 50000ක්ද කොහේද ගත්තට දැන් ඉන්නවා ඇත්තෙ 10000ක් විතර වගේ. සමහර තැන්වල vacant වෙලා දන්න තරමින්.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,843
    1
    9,078
    113
    mu kiyana eka hari habai mu kiwwe upadidarin siyallatama rakiya kiyala chande gaththe ekai oya minissu natanne
    එහෙම කිව්වෙ නෑ බන්. බල්ක් පිටින් රස්සා දෙනව කියල කොහෙවත් කිව්වෙ නෑ. ගවන්මන්ට් යුනි උන් අඬන්නේ උන්ට ඔක්කොම බදාගෙන කන්න දෙන්න කියලා. එහෙම දුන්නම kdu උන් කොහෙද යන්නේ. ඒකත් රජයේ විශ්ව විද්‍යාලයක්නෙ.
     
    • Like
    Reactions: wpril5

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,011
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    අරන් වරෙන් පොරොන්දු උන තැනක් එහෙම ;)
    එහෙමනම් පොරොන්දු වෙලා නෑ තමයි . හැබැ‍යි මාලිමාවෙ පලවෙනි අයවැයෙන්ම දැනට එකතුවෙලා ඉන්න 35000 උපාධිදාරීන්ට රැකියා ලබාදීම තහවුරු කරනවා කියලා කියලා තිබුනා... :P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,486
    1
    57,605
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙමනම් පොරොන්දු වෙලා නෑ තමයි . හැබැ‍යි මාලිමාවෙ පලවෙනි අයවැයෙන්ම දැනට එකතුවෙලා ඉන්න 35000 උපාධිදාරීන්ට රැකියා ලබාදීම තහවුරු කරනවා කියලා කියලා තිබුනා... :P

    සුදුස්සන්ට තනතුරු දෙනවා කියල කිව්වද නැද්ද?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,011
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    සුදුස්සන්ට තනතුරු දෙනවා කියල කිව්වද නැද්ද?
    මේ වීඩියෝ එක සම්බන්ධයෙන් නම් මට එහෙම එකක් පේන්නෙ නෑ. මේකෙ තව කොහෙ හරි සම්පූර්ණ වීඩියෝ එක තියනවනම් දාන්න. සමහරවිට ඒකෙ ඇති.
     
    • Like
    Reactions: jjpala

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,858
    1
    15,574
    113
    එහෙමනම් පොරොන්දු වෙලා නෑ තමයි . හැබැ‍යි මාලිමාවෙ පලවෙනි අයවැයෙන්ම දැනට එකතුවෙලා ඉන්න 35000 උපාධිදාරීන්ට රැකියා ලබාදීම තහවුරු කරනවා කියලා කියලා තිබුනා... :P

    👉👉 "එහෙමනම් පොරොන්දු වෙලා නෑ තමයි"👈👈
    oky
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,822
    3,291
    113
    jepponta tmai bola pin upadi karayo kiyanne. Den parliament eke innet ehema set ekak tamai. degree ekak gahapu weda beri un. okunta english beri wela tyennet e kaale campus wala karapu pawu weda nisa. weda beri wela tyennet ekai. me aathme karapu pawu me aathmema pala deela.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,011
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    👉👉 "එහෙමනම් පොරොන්දු වෙලා නෑ තමයි"👈👈
    oky
    සමහරවිට bulk පිටින් රස්සා දෙනවා කියන් එකෙයි , "මාලිමාවෙ පලවෙනි අයවැයෙන්ම දැනට එකතුවෙලා ඉන්න 35000 උපාධිදාරීන්ට රැකියා ලබාදීම තහවුරු කරනවා කියලා කියලා තිබුනා" යි සම්බන්ධයක් ඇති ද දන්නෙ නෑ නේ?නිකන් ඒ දෙක overlap වෙනවා වගේ.සමහර විට අපිට වඩා මොලේ තියන කෙනෙකුට ඕක තේරෙයි. අපි ඕවා ගැන හිතන්න ඕනෙ නෑ :( :yes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,858
    1
    15,574
    113
    සමහරවිට bulk පිටින් රස්සා දෙනවා කියන් එකෙයි , "මාලිමාවෙ පලවෙනි අයවැයෙන්ම දැනට එකතුවෙලා ඉන්න 35000 උපාධිදාරීන්ට රැකියා ලබාදීම තහවුරු කරනවා කියලා කියලා තිබුනා" යි සම්බන්ධයක් ඇති ද දන්නෙ නෑ නේ?නිකන් ඒ දෙක overlap වෙනවා වගේ.සමහර විට අපිට වඩා මොලේ තියන කෙනෙකුට ඕක තේරෙයි. අපි ඕවා ගැන හිතන්න ඕනෙ නෑ :( :yes:
    එහෙමනම් පොරොන්දු වෙලා නෑ තමයි .
     
    • Like
    Reactions: jamiezue

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,547
    2,637
    113
    colombo
    රෙදි හෝදන ජෙප්පෝ ටික ඔක්කොම එක තැන

    රියල් කුහකයා විතරයි නැත්තේ. ගොරකා යා බයිට් වෙච්ච තරමට සද්දේ වහලා.
     
    • Like
    Reactions: War Fighter

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,885
    3,254
    113
    Malabe
    එහෙම කිව්වෙ නෑ බන්. බල්ක් පිටින් රස්සා දෙනව කියල කොහෙවත් කිව්වෙ නෑ. ගවන්මන්ට් යුනි උන් අඬන්නේ උන්ට ඔක්කොම බදාගෙන කන්න දෙන්න කියලා. එහෙම දුන්නම kdu උන් කොහෙද යන්නේ. ඒකත් රජයේ විශ්ව විද්‍යාලයක්නෙ.
    Pacha Kotaama chandeta pera kivva NPP anduvak yatathe hama upadidariyektama aanduve rakiyavak denava kiyala. Eeta passe anik unuth kivva.

    If elected, satisfactory salary guaranteed for working people: Anura​

    “We will ensure that all graduates will be employed productively in the government service and also address the issue of salary anomalies in the government service with care,” he said...
    https://www.dailymirror.lk/Latest-N...eople-Anura/108-174500?utm_source=chatgpt.com
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    Degree ekakuth gaththanam mona magulakata yako Government eken job ekakuth denne.

    Government eken mokakhari announcement ekak denna thiyenne University yanna kalinma kisima job ekak nikan denne na kiyala.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,843
    1
    9,078
    113
    Pacha Kotaama chandeta pera kivva NPP anduvak yatathe hama upadidariyektama aanduve rakiyavak denava kiyala. Eeta passe anik unuth kivva.

    If elected, satisfactory salary guaranteed for working people: Anura​

    “We will ensure that all graduates will be employed productively in the government service and also address the issue of salary anomalies in the government service with care,” he said...
    https://www.dailymirror.lk/Latest-N...eople-Anura/108-174500?utm_source=chatgpt.com
    මේකෙ කොහෙද තියෙන්නේ රැකියාවක් නැති හැම උපාධිධාරියාටම රජයේ රැකියා දෙනවා කියලා? එහෙම කියල නෑ කොහෙවත්. බොරු දාන්න එපා. ඕකේ තියෙන විදියට දැන් රස්සා දෙනවා. කොහෙවත් බල්ක් පිටින් දෙන්නෑ. නිසි ක්‍රමවේදයක් යටතේ දෙනවා කියල තමා කිව්වේ එදත්. දැන් දෙන්නෙත් එහෙම තමයි.