මූ එහෙම කිව්වද බං. එහෙනං බඩු තමයි.mu kiyana eka hari habai mu kiwwe upadidarin siyallatama rakiya kiyala chande gaththe ekai oya minissu natanne

එහෙම කිව්වෙ නෑ බන්. බල්ක් පිටින් රස්සා දෙනව කියල කොහෙවත් කිව්වෙ නෑ. ගවන්මන්ට් යුනි උන් අඬන්නේ උන්ට ඔක්කොම බදාගෙන කන්න දෙන්න කියලා. එහෙම දුන්නම kdu උන් කොහෙද යන්නේ. ඒකත් රජයේ විශ්ව විද්‍යාලයක්නෙ.mu kiyana eka hari habai mu kiwwe upadidarin siyallatama rakiya kiyala chande gaththe ekai oya minissu natanne
bulk රස්සා දෙන්න මයින්ද මාත්තයා නෙවෙ නෙහ්...mu kiyana eka hari habai mu kiwwe upadidarin siyallatama rakiya kiyala chande gaththe ekai oya minissu natanne
පොරොන්දු උනේ මක්කටෙයි මාත්තයොbulk රස්සා දෙන්න මයින්ද මාත්තයා නෙවෙ නෙහ්...
අරන් වරෙන් පොරොන්දු උන තැනක් එහෙමපොරොන්දු උනේ මක්කටෙයි මාත්තයො

එහෙමනම් පොරොන්දු වෙලා නෑ තමයි . හැබැයි මාලිමාවෙ පලවෙනි අයවැයෙන්ම දැනට එකතුවෙලා ඉන්න 35000 උපාධිදාරීන්ට රැකියා ලබාදීම තහවුරු කරනවා කියලා කියලා තිබුනා...අරන් වරෙන් පොරොන්දු උන තැනක් එහෙම![]()
එහෙමනම් පොරොන්දු වෙලා නෑ තමයි . හැබැයි මාලිමාවෙ පලවෙනි අයවැයෙන්ම දැනට එකතුවෙලා ඉන්න 35000 උපාධිදාරීන්ට රැකියා ලබාදීම තහවුරු කරනවා කියලා කියලා තිබුනා...
මේ වීඩියෝ එක සම්බන්ධයෙන් නම් මට එහෙම එකක් පේන්නෙ නෑ. මේකෙ තව කොහෙ හරි සම්පූර්ණ වීඩියෝ එක තියනවනම් දාන්න. සමහරවිට ඒකෙ ඇති.සුදුස්සන්ට තනතුරු දෙනවා කියල කිව්වද නැද්ද?
එහෙමනම් පොරොන්දු වෙලා නෑ තමයි . හැබැයි මාලිමාවෙ පලවෙනි අයවැයෙන්ම දැනට එකතුවෙලා ඉන්න 35000 උපාධිදාරීන්ට රැකියා ලබාදීම තහවුරු කරනවා කියලා කියලා තිබුනා...
සමහරවිට bulk පිටින් රස්සා දෙනවා කියන් එකෙයි , "මාලිමාවෙ පලවෙනි අයවැයෙන්ම දැනට එකතුවෙලා ඉන්න 35000 උපාධිදාරීන්ට රැකියා ලබාදීම තහවුරු කරනවා කියලා කියලා තිබුනා" යි සම්බන්ධයක් ඇති ද දන්නෙ නෑ නේ?නිකන් ඒ දෙක overlap වෙනවා වගේ.සමහර විට අපිට වඩා මොලේ තියන කෙනෙකුට ඕක තේරෙයි. අපි ඕවා ගැන හිතන්න ඕනෙ නෑ"එහෙමනම් පොරොන්දු වෙලා නෑ තමයි"
oky

සමහරවිට bulk පිටින් රස්සා දෙනවා කියන් එකෙයි , "මාලිමාවෙ පලවෙනි අයවැයෙන්ම දැනට එකතුවෙලා ඉන්න 35000 උපාධිදාරීන්ට රැකියා ලබාදීම තහවුරු කරනවා කියලා කියලා තිබුනා" යි සම්බන්ධයක් ඇති ද දන්නෙ නෑ නේ?නිකන් ඒ දෙක overlap වෙනවා වගේ.සමහර විට අපිට වඩා මොලේ තියන කෙනෙකුට ඕක තේරෙයි. අපි ඕවා ගැන හිතන්න ඕනෙ නෑ![]()
![]()
එහෙමනම් පොරොන්දු වෙලා නෑ තමයි .
Pacha Kotaama chandeta pera kivva NPP anduvak yatathe hama upadidariyektama aanduve rakiyavak denava kiyala. Eeta passe anik unuth kivva.එහෙම කිව්වෙ නෑ බන්. බල්ක් පිටින් රස්සා දෙනව කියල කොහෙවත් කිව්වෙ නෑ. ගවන්මන්ට් යුනි උන් අඬන්නේ උන්ට ඔක්කොම බදාගෙන කන්න දෙන්න කියලා. එහෙම දුන්නම kdu උන් කොහෙද යන්නේ. ඒකත් රජයේ විශ්ව විද්‍යාලයක්නෙ.
මේකෙ කොහෙද තියෙන්නේ රැකියාවක් නැති හැම උපාධිධාරියාටම රජයේ රැකියා දෙනවා කියලා? එහෙම කියල නෑ කොහෙවත්. බොරු දාන්න එපා. ඕකේ තියෙන විදියට දැන් රස්සා දෙනවා. කොහෙවත් බල්ක් පිටින් දෙන්නෑ. නිසි ක්‍රමවේදයක් යටතේ දෙනවා කියල තමා කිව්වේ එදත්. දැන් දෙන්නෙත් එහෙම තමයි.Pacha Kotaama chandeta pera kivva NPP anduvak yatathe hama upadidariyektama aanduve rakiyavak denava kiyala. Eeta passe anik unuth kivva.
If elected, satisfactory salary guaranteed for working people: Anura
“We will ensure that all graduates will be employed productively in the government service and also address the issue of salary anomalies in the government service with care,” he said...
https://www.dailymirror.lk/Latest-N...eople-Anura/108-174500?utm_source=chatgpt.com