ඔඩිසියස් බැලුවෙමි

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,849
    796
    113
    @Thusithaya
    බැලුවා ඩුබායි වල ..පට්ට අන්තිම ටික
    112716.jpg
     
    • Love
    Reactions: BruceWayne92

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,586
    22,730
    113
    අම්බකිස්ස
    අද බැලුවා මට අවුල් ගියේ සමහර තැන්වල ඩයලොග් එක්ක පරණ ගතිය නැති වෙන එක. ඇයි හුලං බෑග් එක අය්න් කලේ ඇයි කියලා නන් දන්නෙ නෑ.ඒ වුනාට ඒක කතාවේ metamorphosis එකට ඕනි වෙනවා කියලා මට හිතෙන්නේ. ආයේ බල්ලගේ සීන් එක නියමෙටම බිල්ඩ් කරලා තියෙනවා.(මගේ ඔලුවේ තිබුන විදිහටම ඒක තිබුනා.) පරන කතාවේ ගොඩක් කෲ එකේ මෝඩ වැඩ තණ්හාව නිසා කරන වැඩ තියෙනවා.මේකේ කෲ එක සෑහෙන්න ලෝයල් තැනක තියෙනවා.මම නන් බලන්න කියලා
    රෙකමන්ඩ් කරනවා.
     
    • Love
    Reactions: BruceWayne92

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,062
    4,146
    113
    Sri Lanka
    අපි ආසාවෙන් ඒ කාලෙ බලපු කැරැක්ටර් කල්ලො දාල විකෘත්ති කරල තියෙන films බලන්නෙ නෑ. මොන අපරාදයක්ද :sorry:
     
    • Love
    Reactions: BruceWayne92

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,721
    1
    14,915
    113
    Hollywoods woke shit ruined the casting choices entirely and stopped this from being a Great movie and made it a "OK" movie

    The issue with the casting choices isn't just about Helen and Achilles/Sinon. Its about Nolan's crony castings. He has a circle of actors and a nepo network. He overpays for those well-known, expensive people with money that could've been spent on sets and costumes to achieve more realism. In this movie, everything is cheap-looking. He messed up with the openheimer nuke scene also for the same reason. (one of the worst nuke scenes in history) If he hired newcomers or not well-known veterans for the roles for little money, he could've spent it all on better world-building and art direction. I oppose this favoritism in casting, and thats one of the reasons I dont support the Nolan cult.
     
    • Love
    Reactions: BruceWayne92

    vito

    Well-known member
  • May 5, 2008
    10,906
    1
    12,209
    113
    අදාළ නෑ නේ
    The horse should be a rudimentary build because the Greeks built it without proper tools or machinery during war. Anything that's elaborative and aesthetically beautiful wouldn't fit the rest of the story. So, that 2026 build is total crap in my opinion.
    yup. that fancy ass horse from the movie looks like a sculpture than something put together by an army
    on the other hand Nolan opted for the obviously wrong viking ship because he wanted the voyage and the sea travel feel "authentic" 🤦‍♂️
     
    • Love
    Reactions: BruceWayne92

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,613
    7,678
    113
    මේකෙ නේද අර කලු එකියක්ව අරන් චොර කරල තියෙන්නෙ ෆිල්ම් එක
     
    • Love
    Reactions: BruceWayne92

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,306
    5,876
    113
    ආහ් ඔව්, රසවින්දනෙයේ කල්ට් සීන් එක ලොකුවට තියෙනවා. nerdy කියලා පෙනන්න starwars fans ලා වෙන උන්, තව friends බලපු උන්, සංගීතේ උපරිම ගියා කියලා පෙන්නන්න නාදගම, චරිත අතලගේද කාගෙද සිංදු අහන එක වගෙ සීන් තියෙන්නෙ.

    ade adeh
    starwars walata nam mukuth kiyanna epa.
    math henata aasa universe ekak.

    Geoge Lucas gama kewa ithin oka Disney la ta wikunala
    naththan hithaganna bari tharam content hadanna puluwan vast comic Universe ekak.

    generally gaatthoth LOTR,Star wars Fans la Toxic aduyi awul series ekak awoth openly criticize karanawa
    nolan ge inne toxic base ekak

    GOT ekata wune overhype wela kollayi ballyi okkoma balanna gatta eka.
    nattan ekath lassana kathawa
    magadoi hwe nttn