අපේ පූසිගේ කොණ්ද දෙකට කඩලා

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    666
    1,956
    93
    33
    තුවාල වලට බෙහෙත් කරද්දි හොලවනවා.
    එහෙනම් පොඩි බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන්. කකුල් පොඩ්ඩක් ඇදලා නමලා exercise කරන්න නැත්නම් කාලයක් යනකොට ඕක හයිය වෙනවා. Spasticity කියන්නේ ඒකට. අනික නැමිලම තිබ්බාම පාවිච්චි වුණේ නැත්නම් muscle එක fibrosis වෙලා contractures එනවා. එතකොට පස්සේ පාවිච්චි කරන්නම බෑ. Cat physiotherapy කියල YouTube බලන්න
     

    activeC

    Member
    Nov 4, 2013
    12
    3
    3
    දුකයි.

    දන්න සින්හලයෙක් මට කියන්ඩ බල්ලෙක්ට ඇවිදින්න බැරි උනාම පස්සෙ කකුල් වෙනුවට පොඩි කරත්තයක් වගේ අටවන උපකරනයක් කීයක් වෙනවද? ගන්න තියෙන්නෙ කොහෙද?



    පිරිසිදුව තියාගත්තා, මම නිදාගෙන නැගිටෙද්දි තමා අහෙම එක තැන ජරාකරගෙන තිබුනෙ.

    තුවාල වලට බෙහෙත් කරද්දි හොලවනවා.
    බෙහෙත් කරන ගමන් මහා මාෂ, මහා නාරායන තෙල් එකට කළවම් කරල හමේ ගාල වීදුරු බෝතලයකට මද රස්නෙ උණු වතුර දාලා තවන්න.
    ------ Post added on Jul 19, 2026 at 8:34 PM
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,567
    1
    5,798
    113
    මන් මේ ලගදි උදේ බලනකොට එකතැන කක්කයි චූයි ගිහින්, පස්සෙ සුදු පාට පණුව පොකුරු පිටින්, පැය 2ක් විතර හෝදලා අයින් කරා.

    ඊට පස්සෙ දවසේ කකුල් හම ගිහින් ගන්න දෙයක් නෑ. මම පූසට කොහෙවත් යන්න බැරි විදිහට කොටු කරලා තියෙන්නෙ, ඒක හින්දා doc කිව්වෙ පූස එකතැනම චූ කරලා ඒ චූ වලට තැම්බිල හම ගිහින් කියලා. ක්‍රීම එකකුයි බෙහෙත් වගයකුයි ඩුන්නා.

    දැන් මම මෙයාව උදේට තණ කොළ ගොඩේ තියනවා ටිකක් ලොකු වපසරියක කොටු කරලා. රෑට විතරයි කූඩු කරන්නෙ.

    තුවාල වල මැස්සො වහන එක තමා ප්‍රශ්නේ. පූසා මැස්සො පන්නන්න හදලා හැම තැනම වැටි වැටි යනවා. එයාට rest එකක් නෑ. ඒක හින්දා මං බෙල්ලෙන් යට කොටස කවරයකින් cover කරා.

    ඒත් දැන් අනිත් ප්‍රශ්නෙ ආයෙමත්. කක්කයි චූයි ඇගේ ගෑවෙනවා. ඒක හින්දා චූ දාන සැරයක් සැරයක් ගානෙ හෝදන්න වෙනවා. එතකොට මෙයා පැය දෙකක් විතර ගැහි ගැහි ඉන්නවා හේදුවට පස්සෙ.


    පුසන් ලෙඩ උනගම සීතල වෙන්න දෙන්න හොද නැ. උගෙ චූ උරාගන්න පුලුවන් රෙදි කැල්ලක් ඇග යටින් දාන්න .

    නිතර හෝදන්න එපා . ටිෂු වලින් පිහදාන්න. ඉදල හිටල සැරයක් ඇල් වතුරට උනු වතුර ටිකක් දාල ටිකක් රස්නෙ වතුරෙන් හෝදල පිහදාන්න.

    ඌට චු කරන්න , තටමල කක්ක කරන්න පුලුවන් නම් බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්.

    සමහරවිට හොදවෙයි. උගේ කකුල් තනියම හොදට හොලවනකන් බලෙන් exercise කරවන්න එපා.

    ගැහෙන වෙලාවට වතුර බෝතලයකට උණු වතුර දාල ඒක රෙදි කැල්ලකින් ඔතල ඌගෙ ඇගට ගැවෙන්න තියන්න ඌව රත්වෙන්න තියන්න. (මෙක ස්නායු වලට ඩැමෙජ් වෙලා තියනව නන් ඒකටත් හොදයි)

    ඌව උස්සනකොට උගෙ ඇග යටට ලැල්ලක් / කාඩ්බෝට් එකක් වගෙ පැතලි යමක් දාල උස්සන්න නිකන් අතින් එල්ලෙන්න උස්සන්න එපා

    සතෙක් අල්ලල ඔයවගෙ හිටිය පුසෙක් ඔය විදියට කරල හොද උනා.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    තියනවනම් hairdryer එකකින් වේලන්න තෙමුන වෙලාවට. නෙට් එකක් දාන්න මැස්සො වහනවට.
     
    • Like
    Reactions: Nandula_Nimnod

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,329
    5,893
    113
    ඔයා හරි, හැබැයි අපේ ගෙදර ඉන්න කිසිම සතෙක් අපි සල්ලි දීලා ගත්තු අය නෙවේ, අනික මං මෙයාව දවස් දෙකකට සැරයක් hospital එකට අරගෙන යනවා, මට පුලුවන් උපරිම දේ මං කරනවා. මේ පූසිවත් පාර අයිනෙ ඉදලා හම්බුනේ, අපි මෙයාව හදාගන්න කොට මෙයාට මාස 2ක්වත් නැති පොඩි පැටියෙක්. අපේ ගෙදර සත්තුන්ට ආරක්ෂිත නෑ කියලා අපි මෙයාව අරගන්නෙ නැතුව හිටයනම් මෙයාට gruesome මරණයක් පාරෙදි ලැබෙන්න තිබුනා.

    uba hari
    eth me sansare chakrae hati.
    e sathawa uba kochchara araksha karath uta me karume paladenna thiyenna athi me athme.
    uba me e sathata karana upasthana walata uba believe karath nathth ubata yahapathak ma thama wenne
    melowath elowath.

    pluwan ikmanin suwa karanna hakiyawa labewa.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,009
    7,569
    113
    Galaha
    සත්තු දඩාවතේ නොයවා හදන්න බැරිනම් හදන්න එපා. සත්තු ගෙනල්ලා අහල පහල මිනිස්සුන්ට කරදරයක් වෙනවනම් ඔයවගේ දේවල් බලාපොරොත්තුවෙන් ඉන්න වෙනව. අපේ පූසෙක් හිටිය ඌත් පාරේ ඉඳල ගෙනල්ල අල්ලපු වත්තට තාප්පෙන් පැනල එහෙ බල්ල අල්ලලා මැරුනා ආය සත්තු ඇතිකරේ නෑ. වදයක්නෙ මිනිස්සුන්ට පූසෝ. අනික වාහන වලටමයි චූ කරන්නෙ දිරනව මාර වාත කේස්. අපේ ගෙවල් වලට එන පාරේ කෙලවටේ කාලකන්නි ටිකක් ඉන්නව බල්ලො පූසෝ හදන උන්ගෙ බල්ලො රෙන්න එන්නෙ අපේ ගෙවල් ඉස්සරහ පාරට මේ ලඟදි මගේ පොඩි එකා මොකක්ද ඇහිඳල බිම දාලා අතේ සුවඳ බැලුවා මම අහම්බෙන් වගේ දැක්කෙ ගිහින් බැලුවම බලු බෙටි කෑල්ලක් ඇහිඳල ගඳ නිසා බිම දාලා. පොඩි එකාට වසට අවුරුද්දයි මාස 6යි නොදැක්කානම් පොඩි එකා අත කරේ ගහනව. දැන් මාසයක් වගේ වෙන්න එනව ඔය බලු බෙට්ට ඇහිඳලා ළමයා තවම ඒ මල් ගහ ගාවට යන්නෙ නෑ අරක මතකයි ගඳයි කියනව. 🥴
     

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    544
    916
    93
    පල්ලෙහා ගෙදර තණකොළ ගොඩේ ඉද්දි හම්බුනේ.

    View attachment 267824

    https://i.postimg.cc/s21sMn2f/Untitled.png

    වෙන්න පුලුවන් අවස්ථා,

    1) පහළ ගෙදර ඉන්න තාම මොන්ටිසෝරි යන මල්ලි ටිකක් සයිකෝ කාරයෙක්, ඌ කලිනුත් පූසිටයි පූසිගෙ පැටවුන්ටයි ගහලා තියෙනව.

    2) බයිසිකල් කාරයෙක් හප්පලා. (අපේ පූසි කවදාවත් පාරෙ ගිහින් නෑ, එයා ගෙදරට වෙලා ඉන්න ආස, ඒක හින්දා මේක වෙන්න පුලුවන් සම්භාවිතාව අඩුයි, පූසිගෙ කිසිම තුවාලයක් නෑ. )

    වෙන මිනිහෙක් ගැහුවා වෙන්නත් බෑ, මොකද එයා හොරා කන්නෙ නෑ, කෑම බීම උනත් අවශ්‍ය ප්‍රමාණයට විතරයි කන්නෙ.

    ගිය අවුරුද්දෙ අප්‍රේල් මාසෙ තමා පොඩි පැටියෙක් අපේ පාර ඉස්සරහා ගෙනහල්ල දාලා, පස්සෙ අපි හදාගත්තෙ. මගෙත් එක්ක තමා නිදා ගත්තෙ පොඩි කාලේ.

    Doc කිව්වා මෙයාව හොද කරන්න බැරිලු, පැරලයිස් වෙච්ච කෙනෙක් බලාගන්නව වගේ බලා ගන්නලු.

    පහළ ගෙදර අය වැඩිය දැන් හිනාවෙන්නෙත් නෑ, පහළ ගෙදර අය මේ වෙනකන් අපිත් එක්ක හොදට සමීපර්ව ඉදල තියෙනව. පොඩි සැකයක් තියෙනවා. බොරුවට ඕවා ගැන හිතන්න ඕනෙත් නෑ කියලා හිතෙනවා.

    හරිම අවුල් මට, මට දුවෙක් වගේ.
    Puluwan uparima kalayak balaagamu eyawa♥️
     
    • Love
    Reactions: animation

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    152
    151
    43
    Okapathana
    uba hari
    eth me sansare chakrae hati.
    e sathawa uba kochchara araksha karath uta me karume paladenna thiyenna athi me athme.
    uba me e sathata karana upasthana walata uba believe karath nathth ubata yahapathak ma thama wenne
    melowath elowath.

    pluwan ikmanin suwa karanna hakiyawa labewa.
    The worst shit happened! පූසිගෙ බඩ ලොකුවට තිබ්බ හින්දා doc බඩ බුරුල් වෙලා යන්න සිරප් එකක් එහෙම දීලා තිබුනේ. hospital එකට යන හැම පාරම වගේ බඩ මිරිකලා තමා චූ/කක්කා කරේ, මමත් දවසට දෙපාරක් වගේ එහෙම කෙරෙව්වා. ඒත් බඩ ලොකුවට තියෙන හින්දා enema කරා. ඊට පස්සෙ ගෙදර ඇවිත් හවස බලද්දි මෙයාගෙ ගුද මාර්ගය එලියට ඇවිත් තිබුනා. doc කිව්වා ආයෙත් එන්න කියලා. ආයෙත් hospital එකට යන ගමන් දැක්කෙ නොමේරූ පූස් පැටියෙක් එළියට ඇවිත් තියෙන්නෙ. ඉපදෙන්න කලින්ම මැරිලා, එහෙට ගියාට පස්සෙත් තව පැටියෙකුයි බඩේ කෑලි වගයකුයි එළියට ගත්තා. x-ray කලින් අරන් තිබුනේ scan එකක් කරලා තිබුන්නෑ. මටත් ඒ ගැන Idea එකක් තිබ්බෙ නෑ. දැන් පූසා කලින්ට වඩා හොදින් ඉන්නවා හැබැයි.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,329
    5,893
    113
    The worst shit happened! පූසිගෙ බඩ ලොකුවට තිබ්බ හින්දා doc බඩ බුරුල් වෙලා යන්න සිරප් එකක් එහෙම දීලා තිබුනේ. hospital එකට යන හැම පාරම වගේ බඩ මිරිකලා තමා චූ/කක්කා කරේ, මමත් දවසට දෙපාරක් වගේ එහෙම කෙරෙව්වා. ඒත් බඩ ලොකුවට තියෙන හින්දා enema කරා. ඊට පස්සෙ ගෙදර ඇවිත් හවස බලද්දි මෙයාගෙ ගුද මාර්ගය එලියට ඇවිත් තිබුනා. doc කිව්වා ආයෙත් එන්න කියලා. ආයෙත් hospital එකට යන ගමන් දැක්කෙ නොමේරූ පූස් පැටියෙක් එළියට ඇවිත් තියෙන්නෙ. ඉපදෙන්න කලින්ම මැරිලා, එහෙට ගියාට පස්සෙත් තව පැටියෙකුයි බඩේ කෑලි වගයකුයි එළියට ගත්තා. x-ray කලින් අරන් තිබුනේ scan එකක් කරලා තිබුන්නෑ. මටත් ඒ ගැන Idea එකක් තිබ්බෙ නෑ. දැන් පූසා කලින්ට වඩා හොදින් ඉන්නවා හැබැයි.

    eha gedara wesi awahama or magakadi hambunama kiyahan
    poosata wechcha de.
    e wage karadarayak karapu ekata kawadahari wenneth e wagema deyak kiyala kiyahan

    Poosata ikman Suwa!!!