යාලුවනේ, උඹලා ආයි ලාබෙට blood check අරන් හමාරයි ඉතින් 🤭🤭

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,728
    2,248
    113
    Bayyo vage hithamu 😅

    1784777303906.png
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,335
    12,142
    113
    35
    Spain
    ජෙප්පෝ විදියට හිතන හැටි තමයි ඔය පෝස්ටර් එකේ තියෙන්නෙ. මෝඩ පකෝ ඉස්සරත් අඩුවට බ්ලඩ් ටෙස්ට් තිබ්බ. ඒවා පොඩි ගුබ්බෑයන්. හොඳට සර්විස් එක දීල AC රූම් එකක පුටුවක දිගා කරලා වැඩේ කරනවට වැඩියෙන් ගත්තට කමක් නැහැ.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,685
    7,880
    113
    මෙන්න මෙතන...
    ජෙප්පෝ විදියට හිතන හැටි තමයි ඔය පෝස්ටර් එකේ තියෙන්නෙ. මෝඩ පකෝ ඉස්සරත් අඩුවට බ්ලඩ් ටෙස්ට් තිබ්බ. ඒවා පොඩි ගුබ්බෑයන්. හොඳට සර්විස් එක දීල AC රූම් එකක පුටුවක දිගා කරලා වැඩේ කරනවට වැඩියෙන් ගත්තට කමක් නැහැ.
    Ekata tmai yako max price ekak dila tyne..e kiyanne eta aduwen oka kranna pluwn kyna ekane..gon kata kiyanna epa
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,335
    12,142
    113
    35
    Spain
    Ekata tmai yako max price ekak dila tyne..e kiyanne eta aduwen oka kranna pluwn kyna ekane..gon kata kiyanna epa
    උඹලට බිස්නස් තේරෙන්නේ නැහැ බන්. මෙහෙම හිතමු බනිසක් උපරිම මිල 50ක් කරා කියල. කලින් පිරිසුදුවට වැඩේ කරපු බනිස් කඩේ එකාට පාඩුයි. ඌ බිස්නස් එක නවත්තනවා. හඩු මුඩුක්කු කඩේ එකා විතරයි බනිස් විකුනන්නේ. ඌ ගාව මහා දිග පෝලිමක් තියෙනවා. හැබැයි ඌට බිස්නස් එක දියුණු කරන්නත් බැහැ. වෙනස් බනිස් වර්ග හදන්නත් බැහැ. මොකද පහසුකම් වැඩි කරනවා නම් බනිස මිල වැඩි කරන්න ඕන. ඉතින් හොඳ බනිස විකුණන උන් ආණ්ඩුවට හොරෙන් කළුකඩ වෙළඳාම කරනවා. ඔය වගේම තමයි ලංකාවේ රෝහල්වල සෙනග උතුරනවා, ඒ වගේමයි යුරෝපේ සේවාව ගන්න නම් මහා දිග පෝලිමක රෙජිස්ටර් වෙන්න ඕන. ඔන්න ඒකාධිකාරය සහ පාලන මිල තියෙන එකේ වැරැද්ද.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,418
    28,115
    113
    ජෙප්පො බොරුවට උඩපනින්නෙපා.
    රනිලුත් මීට වඩා ලොකු දඩයක් ගහන්නයි ඉඳියේ. නේද @monson

    අඬන්න එපා ඒකත් රනිල්ගේ කාලේ කරපු එකක්. ජෙප්පන්ට මෙලෝ වැඩක් බැරි නිසා දුකින් ඉන්න JVP මාලිමා අඳ බාලයෝ මීට කලින් ඉඳන් කොහොමත් කරපු වැඩ දැකලා නිකන් මුලින්ම කලා වගේ චූන් වෙනවා පව් . නීති හදලා gazzette ගහලා ඔක්කොම තියෙන්නේ රනිල් රාජිතලා. අන්න එහෙම රනිල්ගේ වැඩ පිළිවෙලට අනුගත වෙන්න ඕනේ මෝඩ ජෙප්පෝ :lol:

    Private hospitals ordered to reduce blood test fee​

    Posted by ONLANKA News Desk on June 19, 2017 - 8:26 am
    Minister Rajitha Senaratne

    Health Minister Dr.Rajitha Senaratne ordered private hospital authorities to reduce the charges for the blood tests carried out to diagnose dengue from today (Monday), Health Ministry spokesman said.

    According to the spokesman, from today the private hospitals can only charge Rs. 250 for Full blood Count (FBC) and Rs. 1,000 for Dengue Antigen Test. Earlier the Dengue Antigen Test cost a patient Rs. 3000. From today the private hospitals should issue the lab reports within half an hour. The Minister took steps under the Private Hospital Regulatory Programme considering the increasing number of dengue patients in the country.

    “The new charges imposed by the Health Ministry for the blood tests carried out in private hospitals will be valid until further notice. Minister Dr. Senaratne requested doctors not to prescribe various pain killers for fever patients and an investigation will be carried out on such incidents reported from the IDH,” he said.

    - https://www.onlanka.com/news/private-hospitals-ordered-to-reduce-blood-test-fee.html

    Price reduction of blood tests: Health Ministry to investigate implementation

    Jun 20, 2017 01:52 PM

    The Health Ministry will be conducting investigations as to whether or not the reduction of charges for blood tests in private hospitals and laboratories is being offered to the public appropriately.

    Accordingly, the Ministry of Health affirmed that Health Minister, Dr. Rajitha Senaratne had instructed the National Medicines Regulatory Authority to conduct investigations into the matter.

    Food and Drugs Inspectors have thus been instructed to submit a report to the Minister based on their findings.

    The Health Ministry has also planned to take legal action against private hospitals and laboratories that refuse to offer the reduced price to patients.

    The price revision will remain effective until further notice under the Private Hospital Regulatory Act of Sri Lanka.

    The Health Minister announced that the maximum charge incurred for blood tests and the dengue antigen test must be Rs. 250 and Rs. 1000 respectively.

    He also instructed hospitals to provide the test reports to patients within half an hour of venipuncture.

    Meanwhile, Minister Dr. Rajitha Senaratne also announced through an extraordinary gazette notice that complaints had been received regarding the improper execution of the price reduction of eye lenses used in lens replacement surgery.

    The Ministry of Health said that the benefit extended to the public was being monopolized by companies supplying the lenses as well as certain ophthalmologists.

    Minister of Health, Dr. Rajitha Senaratne stated that although the prices of lenses supplied by 38 different companies had been reduced, the public was ultimately being entitled to a reduction of only Rs. 2000.

    He confirmed that purchasers must rightfully be offered a reduction far greater than a mere Rs. 2000 and added that an investigation had accordingly been launched to examine the issue.

    - https://adaderana.lk/news/41428

    https://www.sundaytimes.lk/190421/n...at-private-hospitals-gazette-soon-346365.html
    https://www.dailymirror.lk/breaking...-fees-charged-by-private-hospitals/108-155020
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,929
    4,516
    113
    ජෙප්පෝ විදියට හිතන හැටි තමයි ඔය පෝස්ටර් එකේ තියෙන්නෙ. මෝඩ පකෝ ඉස්සරත් අඩුවට බ්ලඩ් ටෙස්ට් තිබ්බ. ඒවා පොඩි ගුබ්බෑයන්. හොඳට සර්විස් එක දීල AC රූම් එකක පුටුවක දිගා කරලා වැඩේ කරනවට වැඩියෙන් ගත්තට කමක් නැහැ.
    heamas, nawaloka, lanka hospitals standards follow kerane one governance kiyane eka , oya hama tanakama 400i FBC

    room charges puluwan e widihata offer kerane :yes:

    අඬන්න එපා ඒකත් රනිල්ගේ කාලේ කරපු එකක්. ජෙප්පන්ට මෙලෝ වැඩක් බැරි නිසා දුකින් ඉන්න JVP මාලිමා අඳ බාලයෝ මීට කලින් ඉඳන් කොහොමත් කරපු වැඩ දැකලා නිකන් මුලින්ම කලා වගේ චූන් වෙනවා පව් :lol:

    :rofl::rofl::rofl: ranil kerane hiapu wadakda
    ------ Post added on Jul 23, 2026 at 10:04 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,418
    28,115
    113
    heamas, nawaloka, lanka hospitals standards follow kerane one governance kiyane eka , oya hama tanakama 400i FBC

    room charges puluwan e widihata offer kerane :yes:

    :rofl::rofl::rofl: ranil kerane hiapu wadakda
    ------ Post added on Jul 23, 2026 at 10:04 AM
    පච අනුර පච කෙල කෙල රට වටේ යන කාලේ ඕවා කොහොමත් කරපු වැඩ :lol:
     
    • Like
    Reactions: Inigo Montoya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,756
    40,393
    113
    අඬන්න එපා ඒකත් රනිල්ගේ කාලේ කරපු එකක්. ජෙප්පන්ට මෙලෝ වැඩක් බැරි නිසා දුකින් ඉන්න JVP මාලිමා අඳ බාලයෝ මීට කලින් ඉඳන් කොහොමත් කරපු වැඩ දැකලා නිකන් මුලින්ම කලා වගේ චූන් වෙනවා පව් . නීති හදලා gazzette ගහලා ඔක්කොම තියෙන්නේ රනිල් රාජිතලා. අන්න එහෙම රනිල්ගේ වැඩ පිළිවෙලට අනුගත වෙන්න ඕනේ මෝඩ ජෙප්පෝ :lol:
    හරි හරි බන්. මේ වගේ ජනතාවාදී උතුම් සිතිවිලි රනිල්ට එන්නෙ නෑ කියලා අපි කියන්නෙ නෑනේ.

    ජෙප්පො කරල තියෙන්නෙ,
    රනිලුත් කරන්න ඉඳිය වැඩක් කියලා කලින්ම කිව්වෙ ඒකයි
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,025
    9,829
    113
    ජෙප්පෝ විදියට හිතන හැටි තමයි ඔය පෝස්ටර් එකේ තියෙන්නෙ. මෝඩ පකෝ ඉස්සරත් අඩුවට බ්ලඩ් ටෙස්ට් තිබ්බ. ඒවා පොඩි ගුබ්බෑයන්. හොඳට සර්විස් එක දීල AC රූම් එකක පුටුවක දිගා කරලා වැඩේ කරනවට වැඩියෙන් ගත්තට කමක් නැහැ.
    issra rule eka tibbe maximum 400 thamai. mama nawaloka lab eke issra blood test karnkota 400 thamai gathe. smahara thana wala 350 tibba. oya blood test eken loku labayak na ban. mamath lagadi medical center damma. smahara test walin labayak na goveremnt dala tiyene price limit eka hinda.