industry එකේ ඉන්නකොට ඔහොම තමා..ඔය කියන එක පහලට ඇවිත් ආයේ ආපහු උඩට ගිහින් මැරිලා තියෙන්නේ. ගින්නක් ආවොත් පස්ස නොබලා දුවන්න කියලා පුරුදු කරාට, සිංහල අපිට ඔවා කැප නෑ. මොකක් හරි ගේමක් ගහල ගොඩ දාන්න බලන්නේ. ගොඩක් company වල තියන chemical පට්ට risk එකක් තියෙන්නේ. Cl gas ම කොච්චර පාවිච්චි කරනවද?even in here they nominate a similar person, but I don't think they take the responsibility serious, or most of the external trainers don't force it into the management's mind enough. the management wants to get the job done for cheaper.. not the quality.I believe in Aus it's necessary to appoint a worker as a Fire Warden and ensure the availability of Fire Extinguishers, fire blankets etc., in-house..
Not sure about the details of this factory fire but if the fire started from the Thinner barrell, a Dry Chemical Powder (ABE), Carbon Dioxide (CO₂), or Foam extinguisher, could've extinguished the fire..
Not sure if a worker used water as it would spread the fire..
Also down here for Insurance purpose its necessary to have those proper mechanisms to prevent/ extinguish fires..
මටත් ඔයවගේ සුපිරි සෙට් උනා ලගදී, තව පොඩ්ඩෙන් headline තමා. Process engineer කෙනෙක් විදිහට සුපිරිම experience සෙට් වෙන්නේ..industry එකේ ඉන්නකොට ඔහොම තමා..ඔය කියන එක පහලට ඇවිත් ආයේ ආපහු උඩට ගිහින් මැරිලා තියෙන්නේ. ගින්නක් ආවොත් පස්ස නොබලා දුවන්න කියලා පුරුදු කරාට, සිංහල අපිට ඔවා කැප නෑ. මොකක් හරි ගේමක් ගහල ගොඩ දාන්න බලන්නේ. ගොඩක් company වල තියන chemical පට්ට risk එකක් තියෙන්නේ. Cl gas ම කොච්චර පාවිච්චි කරනවද?
නැහැ රටේ නීති නැති කම , තියෙන ඒවත් ක්‍රියාත්මක නොවීමපව් ඉතින් වෙලාව තමා..
Front engine or rear engine?Fire Exit nadda bn pau bn.
Lankwe Company /service un mara widiyata safety protocol maga arinawa. Me eeye pereda bus ekakuth ginigatte para madde
Rear Engine wage dakke . Habai sure na. කට්ටිය බැන්න හැබයි පරන Micro බස් ලඩියක් කියලPrivate බස් කාරයොන්ට හයිවේ දාන්න පුලුවන් rear engine only.

Micro rear tamai bn.Rear Engine wage dakke . Habai sure na. කට්ටිය බැන්න හැබයි පරන Micro බස් ලඩියක් කියල
බස් එක අලුවෙලා නිවෙනකන්ම ඉන්න උනා බන් පැය 3කට කිට්ටුව![]()
මචන් ඇයි ඒක කරල දෙන්නෙ නැත්තෙ. කලින් ආන්ඩු වලදි ඔහොම පරක්කු උනාද? අපිටත් එහෙම පුදුම කරුමයක් වෙලා තියෙන්නෙ වෙනත් department එකක. ඒකෙත් රිනීව් කරගන්න බෑ අපි ඉල්ලුම් කරලත්ආණ්ඩුවෙ වැරදි. මේ ජනවාරි renewal වලට තිබ්බ පරිසර බලපත්‍රෙ ප්‍රාදේශීය සභාවෙන් තාම කරල දුන්නෙ නෑ. ඕකටත් ඔහොම වෙලා ඇත්තෙ.
කළින් ආණ්ඩුව කාලෙ ගත්තෙ. 4 years valid exp උනෙ jan. මුලින් ගියාම වෙළඟ බලපත්‍රෙ නැතුව බෑ කිව්ව. ඒක එන්න මාසයක් යනව. එහෙන් කිව්ව මාසයක් යන නිසා මේ රිසිට් එක පෙන්නන්න දෙයි කියල. කිව්ව ඇහුවෙ නෑ. කිහිප විටක් ගියා කලේ නෑ, මාසයකුත් ගිහින් බලපත්‍රෙ ආව. ඒක ගිහින් දුන්න. කම්මැලි ගෑණු. මාස ගානක් ගියා නෑ. ගිය සතියෙ යැව්ව බලන්න, 'අනුමත උනාම කෝල් එකක් දෙන්නම් කිව්වනෙ' ඔන්න උත්තරේ.මචන් ඇයි ඒක කරල දෙන්නෙ නැත්තෙ. කලින් ආන්ඩු වලදි ඔහොම පරක්කු උනාද? අපිටත් එහෙම පුදුම කරුමයක් වෙලා තියෙන්නෙ වෙනත් department එකක. ඒකෙත් රිනීව් කරගන්න බෑ අපි ඉල්ලුම් කරලත්

ලංකාවෙ OSH රෙගුලේසන් වල හොද කම තමා
ෆැක්ටරි කීයක් ගිනිගන්නවද, බොයිලර් කීයක් පුපුරනවද අවුරුද්දකට
Front engine or rear engine?
Private බස් කාරයොන්ට හයිවේ දාන්න පුලුවන් rear engine only.
Eth CTB එකට ඒ නීති නෑ.
ගිනිගත්ත දාට තමයි තෙරෙන්නේ
දුප්පත් පවුල්වල ලමයි..එක්කෙනෙක් රස්සාවට ඇවිල්ල දවස් 4යිලු
පව් ඉතින් වෙලාව තමා..
2010 වසරේ ආරම්භ කර ඇති මෙම කර්මාන්තශාලාවට 2024 වසරෙන් පසු පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන කර නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය තහවුරු කර තිබේ.
= https://sinhala.adaderana.lk/news/228958
In luxury buses run on highway in sri lanka have only front door. Incase of fire(in engine area) in front engine bus, there's a life threat to passengers.What about rear engine vs front engine..?
Bus is designed to break the rear windscreen. i mean chinese bus. indian bus i have no ideaIn luxury buses run on highway in sri lanka have only front door. Incase of fire(in engine area) in front engine bus, there's a life threat to passengers.
In luxury buses run on highway in sri lanka have only front door. Incase of fire(in engine area) in front engine bus, there's a life threat to passengers.