හරිම අමරුයි බන් 😞

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,058
    1,185
    113
    අපේ ගෙදර !
    අවුරුදු 13ක් ආදරේ = marriage..?
    ඔව් බන් 5ක්.

    ehema yanne nane machan,
    ube patten mokada une ?
    ආදරේ මදිලු. එයා වෙනුවෙන් තමයි මැරීගෙන හම්බ කලේ.
    ------ Post added on Jul 23, 2026 at 12:06 PM

    Daragnna amarui. Kana pelenna bonawa. Badu gahanawa.
    බඩු ගහන්න හිතෙන්නෙ නෑ බන්. පට්ට අවුල්.
    ------ Post added on Jul 23, 2026 at 12:08 PM

    wife
    ------ Post added on Jul 23, 2026 at 12:08 PM
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,608
    11,391
    113
    🌎
    ඔව් බන් 5ක්.

    ආදරේ මදිලු. එයා වෙනුවෙන් තමයි මැරීගෙන හම්බ කලේ.
    ------ Post added on Jul 23, 2026 at 12:06 PM

    බඩු ගහන්න හිතෙන්නෙ නෑ බන්. පට්ට අවුල්.
    ------ Post added on Jul 23, 2026 at 12:08 PM

    wife
    ------ Post added on Jul 23, 2026 at 12:08 PM
    Ado 🫩
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,506
    2,351
    113
    Aniwa wena hodata salli thiyena hodata hukana ekek set wenna athi....nattam ganu dala yanne na....uba kohoma hari hitha hadaganin machan....owata hethuwak na ai wenne kiyala
     
    • Sad
    Reactions: sahan50

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    288
    1,044
    93
    කෙල්ලෙක් එහෙම ආදරේ මදි කියලනම් අයින් වෙන්නේ නෑ කොල්ලෝ, උන් option එකක් නැතුව එකපාරම ඔහොම යනවනම් හොඳට හොයලා බලපන්.... ආයේ ඕනෙනම් විතරක් බලපන් නැත්තන් බම්බු ගහගන්න කියලා හිටපන්. Wife ජොබ් එකක් කරනවද? ගෙදරද ඉන්නේ? Social media හොඳට active ද? උඹට මොනවද යන්න කලින් එයා කිය කිය හිටියේ? නිකන් හැසිරීමේ වෙනසක් මුකුත් තිබුනද නැත්තන් ගහෙන් ගෙඩි එනවා වගේ එලියට ගියාද? මහ එවුන් උඹ එක්ක ෆිට්ද නැත්තන් උන් උඹට කැමති නැද්ද? ඔය ප්‍රශ්න ටිකට උත්තර ලියපන් පුලුවන්නම් ඇයි ගියේ කියලා 90%ක්ම accurate answer එකක් හොයාගන්න පුළුවන්.

    සමහර ගෑනු කියන්නේ මාලිගාවක් දුන්නත් මොකෙක් හරි පැයක් දෙකක් කතාවට අල්ලාගෙන ගහන මනෝ රාජ්‍යයකට හීන මවාගෙන පනින උන්.
     
    • Sad
    Reactions: sahansira

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,849
    1,983
    113
    Brah first of all cudos for not thinking of the path of getting divorced..

    Don't you guys have some strong figure(s) to mediate..?

    Can you be more specific, when you say she says you don't love her enough..?
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    544
    916
    93

    උදෙම උබලගෙන් මෙහෙම එකක් අහන එකට සමාවෙයල්ලා...

    අවුරුදු 13ක් ආදරේ කරපු ජීවිතේ එකතුවෙලා ගොඩ නගපු එකට හිටපු මනුස්සයෙක් එකපාරම දාල ගියොත් උබල කොහොමද මචං ඒක දරාගන්නෙ?

    පුලුවන් නම් උබල කරපු දෙයක් කියන් පලයන්.
    2-3 years walin oya awilla me comments balala hina wela yai. Everything changes..
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    Communication is the key වගේ එකක් අහලා තියෙනවා. නිදහස් තැනකට ගිහින් එයාට කියන්න තියෙන දේ fully කියන්න කියන්න. ඔක්කොම කියලා ඉවර වුනාම තමන්ගේ කැපකිරීම් ටික කියලා දාන්න එයාට.

    ආදරේ ගැන හරියට දන්නේ නෑ. මොකද ආදරයක් තිබ්බේ නැති හින්දා. හැබැයි මට ඔහොම වුණා නම් මම මේ දේ කරයි.
     
    • Sad
    Reactions: sahansira

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,923
    13,841
    113
    126
    Hogwarts
    Aniwa wena hodata salli thiyena hodata hukana ekek set wenna athi....nattam ganu dala yanne na....uba kohoma hari hitha hadaganin machan....owata hethuwak na ai wenne kiyala
    කෙල්ලෙක් එහෙම ආදරේ මදි කියලනම් අයින් වෙන්නේ නෑ කොල්ලෝ, උන් option එකක් නැතුව එකපාරම ඔහොම යනවනම් හොඳට හොයලා බලපන්.... ආයේ ඕනෙනම් විතරක් බලපන් නැත්තන් බම්බු ගහගන්න කියලා හිටපන්. Wife ජොබ් එකක් කරනවද? ගෙදරද ඉන්නේ? Social media හොඳට active ද? උඹට මොනවද යන්න කලින් එයා කිය කිය හිටියේ? නිකන් හැසිරීමේ වෙනසක් මුකුත් තිබුනද නැත්තන් ගහෙන් ගෙඩි එනවා වගේ එලියට ගියාද? මහ එවුන් උඹ එක්ක ෆිට්ද නැත්තන් උන් උඹට කැමති නැද්ද? ඔය ප්‍රශ්න ටිකට උත්තර ලියපන් පුලුවන්නම් ඇයි ගියේ කියලා 90%ක්ම accurate answer එකක් හොයාගන්න පුළුවන්.

    සමහර ගෑනු කියන්නේ මාලිගාවක් දුන්නත් මොකෙක් හරි පැයක් දෙකක් කතාවට අල්ලාගෙන ගහන මනෝ රාජ්‍යයකට හීන මවාගෙන පනින උන්.
    @sahansira meka tama ban sad truth eka.. genu godak ayin wenna tawa option ekak set una gaman. alut eka ubata wada love denawa athi. awlen hari move on weyan.. date karapan. ekita wada hoda ekak set una gaman owa amataka wenawa nikanma. try it..
     
    • Sad
    Reactions: sahansira

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,058
    1,185
    113
    අපේ ගෙදර !
    2-3 years walin oya awilla me comments balala hina wela yai. Everything changes..
    oya mokada kale?

    Communication is the key වගේ එකක් අහලා තියෙනවා. නිදහස් තැනකට ගිහින් එයාට කියන්න තියෙන දේ fully කියන්න කියන්න. ඔක්කොම කියලා ඉවර වුනාම තමන්ගේ කැපකිරීම් ටික කියලා දාන්න එයාට.

    ආදරේ ගැන හරියට දන්නේ නෑ. මොකද ආදරයක් තිබ්බේ නැති හින්දා. හැබැයි මට ඔහොම වුණා නම් මම මේ දේ කරයි.
    kiuwa ban. baalu 😞
    ------ Post added on Jul 24, 2026 at 8:22 AM

    @sahansira meka tama ban sad truth eka.. genu godak ayin wenna tawa option ekak set una gaman. alut eka ubata wada love denawa athi. awlen hari move on weyan.. date karapan. ekita wada hoda ekak set una gaman owa amataka wenawa nikanma. try it..
    thanks machan :love:
    ------ Post added on Jul 24, 2026 at 8:23 AM
     
    • Like
    Reactions: Voldemort Bro

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,055
    74,157
    113
    කොයි වෙලාවකත් සල්ලි කියන එක ආදරේට translate වෙන්නෙ නෑ. උඹලා කොච්චර සල්ලි හොයලා දුන්නත් එයාලා හොයන attention එක හම්බුනෙ නැත්තන් එයාලට වැඩක් නෑ. ඉඳලා හිටලාවත් උඹලා දෙන්න වෙනුවෙන් වෙලාව වෙන්කරපන්, ෆිල්ම් එකක් බලන්න, කොහේහරි date එකකට යන්න වගේ. ඒ වෙලාවෙ මොන හේතුවකටවත් ජොබ්/සල්ලි ගැන කියවන්න යන්න එපා.

    ගොඩක් උන් කරන වැරැද්ද තමා ඔක්කොම උනාට පස්සෙ "මම මැරීගෙන වැඩ කලේ එයාට දෙන්න" ගාන එක. ඒක තේරුමක්ම නැති කතාවක් ඉතින්. ගෑනු මොල වෙනස් පිරිමි මොල වලට වඩා. ගෑනු කෙනෙක් අම්ම කෙනෙක් උනාම තව වෙනස් වෙනවා හිතන විදිය.
     
    • Like
    Reactions: sahansira

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,519
    1,914
    113
    දැන් ඉන්න ගෑනුන්ට මොනවා වෙනවද කියල හිතාගන්න බෑ බන් , මොන දේ තිබුනත් මොකක් හරි හේතුවක් හදාගෙන පිට යන්න මයි බලන්නේ

    මට හිතෙන්නේ වටේ ඉන්න වේසියෝ හොඳට ඉන්න උන්ගේත් මොලේ විනාස කරලා තමන්ගේ වලට අදිනවා වගේ

    අපේ එකියෙක්ට ඔය වගේ වෙසියෙක් කියලා තිබුනා "ඔයා ළමයි ගැන මහන්සි වෙන්න එපා , එයාලා හැදෙන විදියට හැදේවි , ඔයා life එක enjoy කරන්න කියලා" මෙකි මේ enjoy කරන්න කියන්නේ උන් එක්ක ටැබා පාරක් ගහලා clubbing කරලා මොකෙක් හරි එකෙක් එක්ක හැමිනේන්න කියන එක

    අනික ඉතින් office වල ඉන්න සමහර උනුත් බලාගෙන ඉන්නේ ගෑනියෙක්ට හුකන්න පුළුවන් නම් ඒ ගෑනිගේ පවුල විනාස කරලා හරි තමන්ගේ වැඩේ කරගන්න , මෝඩ ගෑනුත් ඒවාට අහුවෙනවා ඉතින්
    Uba kiyana kathawa sira godam than wala wenne oka thama

    උදෙම උබලගෙන් මෙහෙම එකක් අහන එකට සමාවෙයල්ලා...

    අවුරුදු 13ක් ආදරේ කරපු ජීවිතේ එකතුවෙලා ගොඩ නගපු එකට හිටපු මනුස්සයෙක් එකපාරම දාල ගියොත් උබල කොහොමද මචං ඒක දරාගන්නෙ?

    පුලුවන් නම් උබල කරපු දෙයක් කියන් පලයන්. පිං!
    ubata kiyanna tyanne okata mkakma hari hethuwak athi, gdak durata wena hora ekak

    Dan ubata therena ekak Na sick eke inna nisa, eka parak gyoth ainma krapan man kyanne cheat kroth

    Mokada eka prak krapu de 2nd time nokara inne na

    90days allan inna khma hari 1-2 year ghin apahu jeewithe gana harila balapn ubata hina yai, hamadema wenas wenawa machan
    ------ Post added on Jul 24, 2026 at 9:42 AM
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    මේ ටිකේ ම මෙහෙම කේස් නෙහ්,

    ගෑනූ මිනිස්සු දැන් ආස මට පෙන්නේ පුද්ගල නිදහස බලන්නේ.. අනේ මන්ද..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,502
    1
    57,615
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උදෙම උබලගෙන් මෙහෙම එකක් අහන එකට සමාවෙයල්ලා...

    අවුරුදු 13ක් ආදරේ කරපු ජීවිතේ එකතුවෙලා ගොඩ නගපු එකට හිටපු මනුස්සයෙක් එකපාරම දාල ගියොත් උබල කොහොමද මචං ඒක දරාගන්නෙ?

    පුලුවන් නම් උබල කරපු දෙයක් කියන් පලයන්. පිං!

    දුක වැඩි නම් මනෝවෛද්‍ය කෙනෙක් හම්බවෙලා ඕකට හරියන පෙත්තක් ගන්න. එතකොට ඕක හරියයි.
     
    • Like
    Reactions: sahansira