දිවයින පුරා දරුනු කල කෝලහාල, බෝම්බ පිපිරීම්?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    දේශපාලකයන්ට මඩ ගැසීමක් හෝ අපේ මිනිසුන්ට අවලාද කීමක් නොවේ. රටේ වර්තමානය හා අනාගතය කෙබදු වේද යන්න ඇති සැටියෙන් දැකීමට ගත් උත්සාහයකි.

    ඉස්සර ප්‍රභාකරන් හිටියනෙ, සින්හල අයගෙ පැත්තෙන් බැලුවොත් පට්ට ත්‍රස්තවාදියෙක්. දෙමලගෙ පැත්තෙන් ගත්තොත් උන්ව බේරගන්න ආව දෙයියෙක්, ඒත් උන්ගෙ ලමයි උස්සල කොටි හමුදා වලට ගත්ත නිසා තරහක් නැතුව මත් නෙමෙයි. කරන්න දෙයක් නෑ දකුනු රජයට කියල ඇරගන්නවට වඩා හොදයි ඒක කියල හිත හදාගත්ත. උන්ගෙ පැත්තෙනුත් ලන්කාවෙ දකුනු භාගය කියන්නෙ බලුම ජාතියක් කියල උන්ගෙ මොල ශෝදනය කලා.

    මහින්ද රාජපක්ශ බොසා බලගතු රටවල් වලින් ඇහුව මේ යුද්ද රෙද්ද දැන් අපිට ඇති, කෙලින්නද කොනක ඉදන් කියල. ලොකු රටවල් කිව්ව අව්ලක් නෑ උබ එහෙනම් කරන් පලයන් කැමති විදිහට කියල. කොටින්ට කෙලෙව්ව.

    මේක ෆිලොසොපිකල් විදිහට ගත්තම දැන් එතකොට කොටින්ගෙ පැත්තෙන් බැලුවම, ප්‍රභාකරන්ටත් වඩා ත්‍රස්තයෙක් මහින්ද ලොක්ක. ඇයි ඉතින් කොටින්ට කෙලෙව්වනෙ.

    ඉතින්, දැන් මෙහෙම හිතපන්. දැන් එතකොට අපි ඉන්නෙ උතුරෙ නෙමෙයි නෙ, ඉතින් මන්හින්ද මාත්තියට “ත්‍රස්ත” කියන නම දාන්නෙ නැතුව “පොරක්” කියල නම දැම්මොත්. ඉතින් ඒ පොර ඉන්නෙ දකුනු භාගයේ නෙ. ඒ කියන්නෙ ඒ පොර ඉන්නෙ අපේ ටීම් එකේ. ඒක අනිත් පැත්තට ආපහු උතුරු භාගයේ ඉන්න කෙනෙක් ගෙ කෝනයෙන් ගත්තොත්, ඒ කියන්නෙ ප්‍රභාකරන්ටත් වඩා ත්‍රස්තයෙක් ඉන්නෙ අපි එක්ක දකුනු පැත්තෙ. දැන් එතකොට අපි ඔක්කොම ත්‍රස්තයො, ටීම් ලීඩර් වෙලා ඉදල තියෙන්නෙ මහින්ද බොසා (උන්ගෙ කෝනයට අනුව).

    දැන් ප්‍රශ්නෙට එමු,

    දැන් ඔන්න උබල ඔක්කොම එකතු වෙලා මහින්ද බොසා ඇතුලු පොහොට්ටු, නටු අරටු, පොදු, අලි, කලවම්, ඔක්කොම පක්ශ වලට කෙලවන්න ෆුල් ට්‍රයි කලා, හිටපු ප්‍රසිඩන්ට් ව ගෙදර යැව්ව. සමහර මන්ත්‍රීල මලා. ගෙවල් ගිනිතිබ්බ (හෝ උන්ම ගිනි තියාගත්ත, කොහොම උනත් ගෙවල් ගිනිබත් උනා), ජේ.වී.පී එකේ උන්ටත් කිව්ව 225 ම එපා තොපිත් එපා කියල.

    සුද්දගෙන් රට ගත්තට පස්සෙ ඉදන් දැන් කාලයක් තිස්සෙ රැකගෙන ආපු උන්ගෙ කර්මාන්තය (දේශපාලනය) සහ උන්ගෙ ලමයින්ට නෑදෑයන්ට හිතවත් අයට හෙල්ප් එකක් කරගෙන, කාට හරි පාට් එකක් දාගෙන, එකෙක් දෙන්නෙක් උස්සල, මරල, නීතිය අතට අරගෙන, තමන්ට ඕනෙ ඕනෙ අය පත් කරගෙන, සල්ලි කුට්ටි හම්බ කරපු දේ ගැන උන්ටම දෙපාරක් හිතෙන සයිස් එකට උබල ගොඩක් දැන් උන්ට කෙලෙව්ව.

    දේශපාලකයන්ගෙ ඇතුලෙ ඉන්නෙත් උබල වගේම මිනිස්සු, උන්ටත් අවුල් යනව තග දාන් මිනී මරන් හිටියට.
    දැන් උන්ගෙ හිතෙත් තියෙනව මෙන්න මේ වගේ දේවල්,

    “මේව මේ විදිහට වෙනව නම් අපි දේශපාලනේ කරල මොකටද?” ,

    “හිතේ හැටියට හොරකමක් කරගෙන, බිස්නස් කාරයො සැට් එකටත් හෙල්ප් කරල අපේ ලස්සන ජීවිතේ ගෙවන්න බැරි නම් අපි මේ කරපු දේවල් වල වැඩක් තියෙනවද”

    “සල්ලි හොරකන් කරපුව ඕනෙ තරම් තිබ්බට මදි, මේ වහල්ලු ටික පාලනය කරන් තගක් දාන්, උන්ට කෙලවල ඉන්නව තරම් සැපතක් වෙන කොයින්ද” “මුන් මේ කෙලවන්න යන්නෙ අපේ ආතල් එකට නේද.”

    “අපි විතරක් නෙමෙයි නෙ, මේ ලොකු බිස්නස් කාරයන්ට අපි කොච්චර උදව් කලාද, උනුත් මේවට හවුල් නෙ, උන් විතරක් ඉතුරු කරල අපි විතරද වැරදි”

    “බිස්නස් කාරයන්ගෙන් කැම්පේන් වලට සල්ලි ගත්තට, උන්ටනෙ ඕනෙ උනේ අපිව මේ පුටු වලට අපිව ගේන්න, උන්ට ඕනෙ දේවල් අපිට කියල කරගන්න, දැන් අපිද වැරදි”

    (වගේ දේවල් උන්ට හිතෙනව ඇති).

    තව අතුරු විස්තරයක්, කෙටියෙන් ගත්තොත්, මන්ත්‍රී ඉන්නෙ ඇමති ගෙ යටින්, ඇමති ඉන්නෙ ඉතින් ජනාදිපති හූරගෙ යටින් නෙ, පොරනෙ පත්වීම් ටික දෙන්නෙ.
    එතකොට ජනාදිපති ඉන්නෙ කාගෙ යටතෙද? උබල හිතන්නෙ එයා උඩම ඉන්නව කියලද? නෑ, ලන්කාව වගේ ආර්තික මට්ටමෙන් දුර්වල රටක ජනාදිපති ඉන්නෙ අනිත් බලවත් රටවල ජනාදිපති වරු යට. ඒකයි ඇත්ත. යුද්දෙ ඉවර කරන්නත් පටන් ගන්නත් ලන්කාව ඇතුලෙ ඉන්න ජනාතිපති ටත් බෑ, බලගතු රටවල අනු දැනුම නැතුව. කොහොම උනත් ශක්තිය වැඩිම රටවල් ශක්තිය අඩු අනිත් රටවල් පාලනය කරනව, ඒක නවත්තන්න අමාරුයි. අපි දැනගන්න ඕනෙ යාලුවෙලා ඉන්න එහෙම රටවල් එක්ක.

    දැන් ඔන්න ආපහු අපේ කලින් ටිකට ගියොත් අපි දැනගත්තනෙ අපේ ටීම් එකේ තමයි ත්‍රස්තයින්ටත් වඩා ලොකු ත්‍රස්තයො ඉන්නෙ, අපිත් ඒ ගොඩේම තමයි කියල.

    1. එතකොට උබල හිතනවද පට්ට ත්‍රස්තවාදී සෙට් එකක් (දේශපාලකයො ඇතුලු අපේ සැට් එක), අපිට බෝම්බ ගහපු කොටින්ගෙත් පුකට බෝම්බ දාපු සැට් එකක් (අපේ දේශපාලකයො සැට් එක), උබල ජේ.වී.පී එකට හෝ වෙනත් උන්ට විරුද්ද පක්ශෙකට චන්දෙ දෙනකන් කට ඇරන් බලන් ඉදී කියල? උන්ට කෙලවපු නිසා, උන් රටටම කෙලවන එකක් නැද්ද?

    2. කොටි එන්නෙ නැත්තෙ උන්ව සහමුලින් ඉවර කරපු නිසා හෝ වෙන මුකුත් නිසා නෙමෙයි උතුරෙ කොටි ආපහු පොඩියට හරි රැස් උනත් උන්ව මරන නිසා. කොටි නායකයො නෑ නෙමෙයි උන්ව මරන නිසා උන් සෙට් වෙන්න ට්‍රයි කරන්නෙ නෑ. දැන් අපේ ටීම් එකේ ලීඩර් බුවා, මයින්ද මාතියා (හෝ අනිත් පක්ශ වල සැට් එක), නෑ කියල දැනගත්තම කොටින්ගෙ උන් ආපහු සන්විදානය වෙන්නෙ නැති වෙයිද? ආපහු බස් බෝම්බ, කෝච්චි බෝම්බ පිපිරෙන එකක් නැතිම වෙයිද?

    3. එහෙම පිපිරුවත් උබල දේශපාලුවො ඔක්කොටම කෙලෙව්ව නිසා උන් උබලට හෙල්ප් කරයි ද?

    (මහින්ද මහතාට පක්ශ වී වාසි ලැබීමට, කොටි බිය ඇති කිරීමක් නොව ඇත්ත ඇති සැටියෙන් දකිමු)

    4. ජේ.වී.පී එක බලයට ආවොත් එයාලට පුලුවන් වෙයිද කොටි හෝ වෙනත් අය එක්ක සටන් කරන්න? (ජේ.වී.පී එකට පුලුවන් වෙයිද ත්‍රස්තයන්ටත් වඩා ත්‍රස්තයෙක් වෙන්න, සමහර විට පුලුවන් වෙයි, නොදනී)

    5. ජේ.වී.පී නොවන වෙන පක්ශයක් හෝ පුද්ගලයන් ඉන්නවද කොටින්ටත් වඩා ත්‍රස්තයෙක් විය හැකි?

    6. කොටින්ම කිව්වොත් බලගතු රටවල් එක්ක වැඩිම දේශපාලන කනෙක්ශන් තියෙන්නෙ කාටද? භූ දේශපාලනයේ (geo politics) වල වැඩිම ඉල්ලුමට යන්නෙ මහින්දද, රනිල්ද, සජිත්ද, අනුරද, වෙන කෙනෙක් ද?.

    පූටින් ගොයියව ලන්කාවෙ මිනිස්සු වීරයෙක් විදිහට අදහන තත්වෙට ආවෙ නිකන් කියලද උබල හිතන්නෙ? 🙂 ඉන්දියාව කියන්නෙ සෝවියට් කාලෙ ඒ පැත්තට බර රටක්, චීන ඉන්නෙ රුසියාව එක්ක. හිතල බලපන් උන් තුන් දෙනාගෙ එකතුව. ඇමරිකාව හොම්බ දාන්න හැදුවට ලොකුවට වැඩක් කරගන්න හම්බුනේ නෑ, ඉන්දියාව ආස නෑ ලන්කාව ඇමරිකාවත් එක්ක ඩීල් යනවට, උන්ට ඒක ලොකු ප්‍රශ්නයක්. ලොකු රටවල් තරහ කරගන්නව කියන්නෙම ඉතින් ඉල්ලන් කෑමක් තමයි. විශේශයෙන් චීනෙ වගේ ගොබ්බ රටවල් එක්ක සෙට් උනා කියන්නෙම හොද කෑමක් හම්බෙනව අනිත් බලගතු රටවල් වලින්.

    ලන්කාව වගේ රටකට ගොඩයන්න නම්, දේශපාලන පක්ශ, දේශපාලකයන්ට බැන බැන ඉන්න එක නෙමෙයි, geo politics දැනගන්න ඕනෙ. කාටද සෙට් වෙන්න ඕනෙ කියල තීරනය කරන්න ඕනෙ. චීනෙට සෙට් වෙලා ඉන්නකන්, ඉන්දියාව රුසියාව වගේ රටවල් විසින් ලන්කාව පාලනය වෙනව, දැනුත් වෙනව.

    ටීම් දෙකක් ලෝකය ප්‍රදාන වශයෙන් පාලනය කරනව:

    1. ඉන්දියාව, චීනය, රුසියාව වගේ රටවල් සෙට් එක
    2. බ්‍රිතාන්‍ය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ අනිත් රටවල් සෙට් එක.

    කාටද සෙට් වෙන්නෙ කියන එක මත රටේ දියුනුවට බලපානව.

    රටක් අස්තාවර උනාම වාසි ගන්න බලාගෙන ඕනෙ තරම් අය ඉන්නව. භූ දේශපාලනයේ දිග පලල ලන්කාවෙ ඉන්න ගොඩක් දේශපාලකයොත් දන්නෙ නෑ, ලෝක මට්ටමින් දේශපාලනය කියන්නෙ හරිම වෙනස් දෙයක්, ගොඩක් ලන්කාවෙ දේශපාලකයන් නූගත් එයාලට තේරෙන්නෙත් නෑ, ඒක නිසා ලන්කාවෙ ඉන්න හැමෝම (දේශපාලකයන් ඇතුලුව), පරිස්සමින්.

    මේව ටික මගේ අදහසයි. මා කිසිදු පක්ශයකට නැත. සන්වාදයට විවෘත්තයි
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඕස්ට්‍රේලියානු වීසා ගමු කිය කිය ගෑනු හොයපු පොන්නයා දැන් මයිනව බේරගන්න කොටි නැගිටින කතාවක් උස්සන් ඇවිත්...😂😂.

    තෝ අනාත බයියෙක් කියලා කලින් ත්‍රෙඩ් වලම දැක්කා..මයින්ද බොසාට කියලා බඩුවක් සෙට් කරගනින් 😂
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    තෝ අනාත බයියෙක් කියලා කලින් ත්‍රෙඩ් වලම දැක්කා..මයින්ද බොසාට කියලා බඩුවක් සෙට් කරගනින් 😂

    එහෙම නෑ සහෝදරයා, කොටි විතරක් නෙමෙයි, වෙන ඕනෙම අලුත් සන්විදානයක් එන්න පුලුවන් රට අස්තාවර උනාම වාසි ගන්න බලාගෙන. කිසිම පක්ශයකට නැත. ලන්කාවෙ මිනිස්සු පව්.

    ඕස්ට්‍රේලියානු වීසා ගමු කිය කිය ගෑනු හොයපු පොන්නයා දැන් මයිනව බේරගන්න කොටි නැගිටින කතාවක් උස්සන් ඇවිත්...😂😂.

    ලන්කාවෙ ඉන්න අයට හෙල්ප් එකක් විදිහටයි ඒ ත්‍රෙඩ් දැම්මෙ, තේරුම් ගැනීමේ හැකියාව එක එක්කෙනාට අනුව වෙනස්, බුද්දිමටම අඩු අයත් ඉන්නව ඉතින් ඔයා වගේ 🙂 ඒකනෙ ලන්කාවට ඔහොම වෙලා තියෙන්නෙ.
     
    Last edited:
    • Haha
    Reactions: kolavari

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටික ටික කොටි නැගිටිනවා පේනවද? මේ බයියන්ට කොටි නැති සාංකාව. අවුරුදු 14ක් ගිහිල්ලත් ඒකම ඇදගෙන ඇවිත් අහනවා චන්දයක් කිට්ටු වෙනකොට.
    ☝️ :-D
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,558
    2,685
    113
    Getting Younger Aftershow GIF by YoungerTV
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    ටික ටික කොටි නැගිටිනවා පේනවද? මේ බයියන්ට කොටි නැති සාංකාව. අවුරුදු 14ක් ගිහිල්ලත් ඒකම ඇදගෙන ඇවිත් අහනවා චන්දයක් කිට්ටු වෙනකොට.
    ☝️ :-D

    කොටි නැගිටින්න දෙයක් නෑ උන් කොහොමත් ඉන්නව, උන්ට භූ දේශපාලනයේ දැනට ශක්තියක් නෑ එච්චරයි. උන්ට පක්ශපාති බලවත් රටක් ආවොත් ලන්කාවෙ ඒ කාලෙ වෙනකොට ඉන්න ප්‍රසිඩන්ට්ට ඊට වඩා බලවත් රටවල් එක්ක කනෙක්ශන් ඕනෙ වෙනව. ඒකයි ඇත්ත කතාව. මයින්ඩ මාතියා ආවත් අනුර ආවත් වැඩක් නෑ ලන්කාවට කෙලවෙනව නේද එතකොට එහෙම නොවුනොත්. අනුර එනවනම් එයාට වෙනව බලවත් රටවල් ටික එයාගෙ පැත්තට ගන්න. නැත්තන් ඉතින් කොහොමද ලන්කාව ආරක්ශිතව තියාගන්නෙ?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113

    උබල හැමදාම බන්කොලොත් රටක් සහ ත්‍රස්තවාදීන්ගෙන් බැටකන රටක් වෙයි ඔහොම හිතන්න ගියොත්. බිග් පික්චර් එක දිහා බලපන්. රට ඇතුලෙ බයි ටොයි දේශපාලනය නෙමෙයි, ලෝක භූ දේශපාලනය වෙන්නෙ කොහොමද බලපන්. ලෝකෙ බලවත් රටවල් මොකාටද හෙල්ප් කරන්නෙ, අන්න උගෙ ටීම් එක ආරක්ශිතයි, අනිත් ටීම් එක කනව හොද කෑමක්. එච්චරයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොටි නැගිටින්න දෙයක් නෑ උන් කොහොමත් ඉන්නව, උන්ට භූ දේශපාලනයේ දැනට ශක්තියක් නෑ එච්චරයි. උන්ට පක්ශපාති බලවත් රටක් ආවොත් ලන්කාවෙ ඒ කාලෙ වෙනකොට ඉන්න ප්‍රසිඩන්ට්ට ඊට වඩා බලවත් රටවල් එක්ක කනෙක්ශන් ඕනෙ වෙනව. ඒකයි ඇත්ත කතාව. මයින්ඩ මාතියා ආවත් අනුර ආවත් වැඩක් නෑ ලන්කාවට කෙලවෙනව නේද එතකොට එහෙම නොවුනොත්. අනුර එනවනම් එයාට වෙනව බලවත් රටවල් ටික එයාගෙ පැත්තට ගන්න. නැත්තන් ඉතින් කොහොමද ලන්කාව ආරක්ශිතව තියාගන්නෙ?
    බංකොලොත් පකක මොන ආරක්ෂාවද? උඹලට කොහොම හරි ඕන ඔය මිනිස්සු එකතු වෙලා පන්නපු රංචුව ආපහු ගේන්න
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    බංකොලොත් පකක මොන ආරක්ෂාවද? උඹලට කොහොම හරි ඕන ඔය මිනිස්සු එකතු වෙලා පන්නපු රංචුව ආපහු ගේන්න

    ආ ඒක තමයි, ආරක්ශාව ඕනෙ නෑ නේ. හොදයි බන්, උබලට පේන්නෙ නෑ මොකක්ද වෙන්න යන්නෙ කියල 🙂 උබල හිතනවද දේශපාලකයො ටික වෙන රටකට බෝට්ටුවෙන් වගේ යන්න ලෑස්තී බඩුමුට්ටු ටික අරන් වගේ? එහෙම හිතන්නෙ මෝඩයො. උන් දශක ගනනාවක් තිස්සෙ කරගෙන ආපු ජොබ දාල උන් එහෙම යයිද? 😌 හිතල බලපන්.

    පැන්නුව? කොහෙද? ඔය ඉන්නෙ, දැන් ජනාදිපති රනිල් මහතා නේද? අලි නේ? පැන්නුවද? ඇත්ත කතාව, උන් පොඩ්ඩක් හෙල්ලුනා, කන්ෆියුස් උනා, එච්චරයි. මම උන්ගෙ පක්ශ වලට නෑ, ජේ.වී.පී ආවත් රට ගොඩ කියල හිතන්නෙත් නෑ අවුරුදු 100 කට වත්. ඒත් අපි ඇත්ත සිටුවේශන් එක හිතට ගන්නෙ නැතුව අපි අපිවම රවට්ටගෙන අපිම ආතල් එකක් අරන් ඉන්න එකෙන් වැඩක් නෑ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    Rata beragatta kiyala ita passe hora kaala rata bankoloth kalama harida?
    Rajapakshalawa defend karanna daapu thread ekak kiyala hondata penawa. Oya balaporoththu wena reply eka hambena ekak nathi wei 🤣

    එහෙම විශේශ රිප්ලයි එකක් ඕනෙ නෑ බන්, භූ දේශපාලනය වැඩ කරන හැටි එකෙක් දෙන්නෙක් හරි මොලේ පාදගත්තොත් රටේ කලබල ඇති වෙන ඒව අඩු වෙයි. 🙂 කලබල ඇති වෙලා අපිට රටක් විදිහට ඉස්සරහට යන්න බෑ.

    හරි, උබ කියන විදිහට හොරා කෑව නම්, මුලු රටක් ම බන්කොලොත් කලා නම්, එච්චර වැඩක් කරන්න පුලුවන් මිනිස්සු ටිකක් නිකන් අත පිහිදගෙන අයින් වෙයිද? 😌
     
    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    දේශපාලකයන්ට මඩ ගැසීමක් හෝ අපේ මිනිසුන්ට අවලාද කීමක් නොවේ. රටේ වර්තමානය හා අනාගතය කෙබදු වේද යන්න ඇති සැටියෙන් දැකීමට ගත් උත්සාහයකි.

    ඉස්සර ප්‍රභාකරන් හිටියනෙ, සින්හල අයගෙ පැත්තෙන් බැලුවොත් පට්ට ත්‍රස්තවාදියෙක්. දෙමලගෙ පැත්තෙන් ගත්තොත් උන්ව බේරගන්න ආව දෙයියෙක්, ඒත් උන්ගෙ ලමයි උස්සල කොටි හමුදා වලට ගත්ත නිසා තරහක් නැතුව මත් නෙමෙයි. කරන්න දෙයක් නෑ දකුනු රජයට කියල ඇරගන්නවට වඩා හොදයි ඒක කියල හිත හදාගත්ත. උන්ගෙ පැත්තෙනුත් ලන්කාවෙ දකුනු භාගය කියන්නෙ බලුම ජාතියක් කියල උන්ගෙ මොල ශෝදනය කලා.

    මහින්ද රාජපක්ශ බොසා බලගතු රටවල් වලින් ඇහුව මේ යුද්ද රෙද්ද දැන් අපිට ඇති, කෙලින්නද කොනක ඉදන් කියල. ලොකු රටවල් කිව්ව අව්ලක් නෑ උබ එහෙනම් කරන් පලයන් කැමති විදිහට කියල. කොටින්ට කෙලෙව්ව.

    මේක ෆිලොසොපිකල් විදිහට ගත්තම දැන් එතකොට කොටින්ගෙ පැත්තෙන් බැලුවම, ප්‍රභාකරන්ටත් වඩා ත්‍රස්තයෙක් මහින්ද ලොක්ක. ඇයි ඉතින් කොටින්ට කෙලෙව්වනෙ.

    ඉතින්, දැන් මෙහෙම හිතපන්. දැන් එතකොට අපි ඉන්නෙ උතුරෙ නෙමෙයි නෙ, ඉතින් මන්හින්ද මාත්තියට “ත්‍රස්ත” කියන නම දාන්නෙ නැතුව “පොරක්” කියල නම දැම්මොත්. ඉතින් ඒ පොර ඉන්නෙ දකුනු භාගයේ නෙ. ඒ කියන්නෙ ඒ පොර ඉන්නෙ අපේ ටීම් එකේ. ඒක අනිත් පැත්තට ආපහු උතුරු භාගයේ ඉන්න කෙනෙක් ගෙ කෝනයෙන් ගත්තොත්, ඒ කියන්නෙ ප්‍රභාකරන්ටත් වඩා ත්‍රස්තයෙක් ඉන්නෙ අපි එක්ක දකුනු පැත්තෙ. දැන් එතකොට අපි ඔක්කොම ත්‍රස්තයො, ටීම් ලීඩර් වෙලා ඉදල තියෙන්නෙ මහින්ද බොසා (උන්ගෙ කෝනයට අනුව).

    දැන් ප්‍රශ්නෙට එමු,

    දැන් ඔන්න උබල ඔක්කොම එකතු වෙලා මහින්ද බොසා ඇතුලු පොහොට්ටු, නටු අරටු, පොදු, අලි, කලවම්, ඔක්කොම පක්ශ වලට කෙලවන්න ෆුල් ට්‍රයි කලා, හිටපු ප්‍රසිඩන්ට් ව ගෙදර යැව්ව. සමහර මන්ත්‍රීල මලා. ගෙවල් ගිනිතිබ්බ (හෝ උන්ම ගිනි තියාගත්ත, කොහොම උනත් ගෙවල් ගිනිබත් උනා), ජේ.වී.පී එකේ උන්ටත් කිව්ව 225 ම එපා තොපිත් එපා කියල.

    සුද්දගෙන් රට ගත්තට පස්සෙ ඉදන් දැන් කාලයක් තිස්සෙ රැකගෙන ආපු උන්ගෙ කර්මාන්තය (දේශපාලනය) සහ උන්ගෙ ලමයින්ට නෑදෑයන්ට හිතවත් අයට හෙල්ප් එකක් කරගෙන, කාට හරි පාට් එකක් දාගෙන, එකෙක් දෙන්නෙක් උස්සල, මරල, නීතිය අතට අරගෙන, තමන්ට ඕනෙ ඕනෙ අය පත් කරගෙන, සල්ලි කුට්ටි හම්බ කරපු දේ ගැන උන්ටම දෙපාරක් හිතෙන සයිස් එකට උබල ගොඩක් දැන් උන්ට කෙලෙව්ව.

    දේශපාලකයන්ගෙ ඇතුලෙ ඉන්නෙත් උබල වගේම මිනිස්සු, උන්ටත් අවුල් යනව තග දාන් මිනී මරන් හිටියට.
    දැන් උන්ගෙ හිතෙත් තියෙනව මෙන්න මේ වගේ දේවල්,

    “මේව මේ විදිහට වෙනව නම් අපි දේශපාලනේ කරල මොකටද?” ,

    “හිතේ හැටියට හොරකමක් කරගෙන, බිස්නස් කාරයො සැට් එකටත් හෙල්ප් කරල අපේ ලස්සන ජීවිතේ ගෙවන්න බැරි නම් අපි මේ කරපු දේවල් වල වැඩක් තියෙනවද”

    “සල්ලි හොරකන් කරපුව ඕනෙ තරම් තිබ්බට මදි, මේ වහල්ලු ටික පාලනය කරන් තගක් දාන්, උන්ට කෙලවල ඉන්නව තරම් සැපතක් වෙන කොයින්ද” “මුන් මේ කෙලවන්න යන්නෙ අපේ ආතල් එකට නේද.”

    “අපි විතරක් නෙමෙයි නෙ, මේ ලොකු බිස්නස් කාරයන්ට අපි කොච්චර උදව් කලාද, උනුත් මේවට හවුල් නෙ, උන් විතරක් ඉතුරු කරල අපි විතරද වැරදි”

    “බිස්නස් කාරයන්ගෙන් කැම්පේන් වලට සල්ලි ගත්තට, උන්ටනෙ ඕනෙ උනේ අපිව මේ පුටු වලට අපිව ගේන්න, උන්ට ඕනෙ දේවල් අපිට කියල කරගන්න, දැන් අපිද වැරදි”

    (වගේ දේවල් උන්ට හිතෙනව ඇති).

    තව අතුරු විස්තරයක්, කෙටියෙන් ගත්තොත්, මන්ත්‍රී ඉන්නෙ ඇමති ගෙ යටින්, ඇමති ඉන්නෙ ඉතින් ජනාදිපති හූරගෙ යටින් නෙ, පොරනෙ පත්වීම් ටික දෙන්නෙ.
    එතකොට ජනාදිපති ඉන්නෙ කාගෙ යටතෙද? උබල හිතන්නෙ එයා උඩම ඉන්නව කියලද? නෑ, ලන්කාව වගේ ආර්තික මට්ටමෙන් දුර්වල රටක ජනාදිපති ඉන්නෙ අනිත් බලවත් රටවල ජනාදිපති වරු යට. ඒකයි ඇත්ත. යුද්දෙ ඉවර කරන්නත් පටන් ගන්නත් ලන්කාව ඇතුලෙ ඉන්න ජනාතිපති ටත් බෑ, බලගතු රටවල අනු දැනුම නැතුව. කොහොම උනත් ශක්තිය වැඩිම රටවල් ශක්තිය අඩු අනිත් රටවල් පාලනය කරනව, ඒක නවත්තන්න අමාරුයි. අපි දැනගන්න ඕනෙ යාලුවෙලා ඉන්න එහෙම රටවල් එක්ක.

    දැන් ඔන්න ආපහු අපේ කලින් ටිකට ගියොත් අපි දැනගත්තනෙ අපේ ටීම් එකේ තමයි ත්‍රස්තයින්ටත් වඩා ලොකු ත්‍රස්තයො ඉන්නෙ, අපිත් ඒ ගොඩේම තමයි කියල.

    1. එතකොට උබල හිතනවද පට්ට ත්‍රස්තවාදී සෙට් එකක් (දේශපාලකයො ඇතුලු අපේ සැට් එක), අපිට බෝම්බ ගහපු කොටින්ගෙත් පුකට බෝම්බ දාපු සැට් එකක් (අපේ දේශපාලකයො සැට් එක), උබල ජේ.වී.පී එකට හෝ වෙනත් උන්ට විරුද්ද පක්ශෙකට චන්දෙ දෙනකන් කට ඇරන් බලන් ඉදී කියල? උන්ට කෙලවපු නිසා, උන් රටටම කෙලවන එකක් නැද්ද?

    2. කොටි එන්නෙ නැත්තෙ උන්ව සහමුලින් ඉවර කරපු නිසා හෝ වෙන මුකුත් නිසා නෙමෙයි උතුරෙ කොටි ආපහු පොඩියට හරි රැස් උනත් උන්ව මරන නිසා. කොටි නායකයො නෑ නෙමෙයි උන්ව මරන නිසා උන් සෙට් වෙන්න ට්‍රයි කරන්නෙ නෑ. දැන් අපේ ටීම් එකේ ලීඩර් බුවා, මයින්ද මාතියා (හෝ අනිත් පක්ශ වල සැට් එක), නෑ කියල දැනගත්තම කොටින්ගෙ උන් ආපහු සන්විදානය වෙන්නෙ නැති වෙයිද? ආපහු බස් බෝම්බ, කෝච්චි බෝම්බ පිපිරෙන එකක් නැතිම වෙයිද?

    3. එහෙම පිපිරුවත් උබල දේශපාලුවො ඔක්කොටම කෙලෙව්ව නිසා උන් උබලට හෙල්ප් කරයි ද?

    (මහින්ද මහතාට පක්ශ වී වාසි ලැබීමට, කොටි බිය ඇති කිරීමක් නොව ඇත්ත ඇති සැටියෙන් දකිමු)

    4. ජේ.වී.පී එක බලයට ආවොත් එයාලට පුලුවන් වෙයිද කොටි හෝ වෙනත් අය එක්ක සටන් කරන්න? (ජේ.වී.පී එකට පුලුවන් වෙයිද ත්‍රස්තයන්ටත් වඩා ත්‍රස්තයෙක් වෙන්න, සමහර විට පුලුවන් වෙයි, නොදනී)

    5. ජේ.වී.පී නොවන වෙන පක්ශයක් හෝ පුද්ගලයන් ඉන්නවද කොටින්ටත් වඩා ත්‍රස්තයෙක් විය හැකි?

    6. කොටින්ම කිව්වොත් බලගතු රටවල් එක්ක වැඩිම දේශපාලන කනෙක්ශන් තියෙන්නෙ කාටද? භූ දේශපාලනයේ (geo politics) වල වැඩිම ඉල්ලුමට යන්නෙ මහින්දද, රනිල්ද, සජිත්ද, අනුරද, වෙන කෙනෙක් ද?.

    රටක් අස්තාවර උනාම වාසි ගන්න බලාගෙන ඕනෙ තරම් අය ඉන්නව. භූ දේශපාලනයේ දිග පලල ලන්කාවෙ ඉන්න ගොඩක් දේශපාලකයොත් දන්නෙ නෑ, ලෝක මට්ටමින් දේශපාලනය කියන්නෙ හරිම වෙනස් දෙයක්, ගොඩක් ලන්කාවෙ දේශපාලකයන් නූගත් එයාලට තේරෙන්නෙත් නෑ, ඒක නිසා ලන්කාවෙ ඉන්න හැමෝම (දේශපාලකයන් ඇතුලුව), පරිස්සමින්.

    මේව ටික මගේ අදහසයි. මා කිසිදු පක්ශයකට නැත. සන්වාදයට විවෘත්තයි

    JVP කියලා පක්ශයක් දැන් නෑ... NPP නේද ඡන්ද වලට එන්නෙ?
    මේ වෙලාවෙ ඉන්න රජය කරන්නෙ පිටස්තර බලවේග වලට මේක සින්නක්කර ලියාදෙන්න වෙන තැනට වැඩේ කරන එක.
    හැබැයි මොකක් හරි හේතුවකට අපි ඉවසන තරමට මොකක හරි වාසනාවකට හොඳ දෙයක් වෙනවා. අනාගතෙත් එහෙම වෙයි. අරගල කරලා මු එළවලා වැඩක් නෑ, ජනතාව සූක්ශම වෙන්න ඕනි ආණ්ඩුව ඡන්දයකට ගෙන්න ගන්න තරම්.
    ඉන්න විපක්ෂ බහුතරය කරන්නෙ ආණ්ඩුවට වාසි වෙන විදිහට හැසිරෙන එක. දරුණුම දේවල් වලදි කුහක විදිහට මග ඇරලා බලන් හිටපු දේවලුත් තිබ්බා. ආදායම් බදු වගේ අව්ස්ථාවල ප්‍රධාන් විපක්ශෙ හැසුරීම බලද්දි මේක පේනවා. ඒ වගේම, තමයි EPF ප්‍රස්නෙ උනත්. මේකෙදි වෙන්න යන්නෙ ඔය කියන දේ නෙමෙයි වෙන එකක්, මෙතනදි ආයෙමත් සැළකිය යුතු ප්‍රමාණෙකින් විපක්ෂය තමබ්ටම හානියක් කරගන්නවා. බැලූ බැල්මට මේ මොහොතෙ සියල්ල පාලනය කරන්නෙ රනිල් හරහා ඇමරිකන්, ඉන්දියන්, සිංගප්පූරු බලවතුන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    එහෙම විශේශ රිප්ලයි එකක් ඕනෙ නෑ බන්, භූ දේශපාලනය වැඩ කරන හැටි එකෙක් දෙන්නෙක් හරි මොලේ පාදගත්තොත් රටේ කලබල ඇති වෙන ඒව අඩු වෙයි. 🙂 කලබල ඇති වෙලා අපිට රටක් විදිහට ඉස්සරහට යන්න බෑ.

    හරි, උබ කියන විදිහට හොරා කෑව නම්, මුලු රටක් ම බන්කොලොත් කලා නම්, එච්චර වැඩක් කරන්න පුලුවන් මිනිස්සු ටිකක් නිකන් අත පිහිදගෙන අයින් වෙයිද? 😌

    සක්කිලි වේස පව්ල අත පිහිදාන් අයින් උනේ නෑ ඔකුං 300 මරලා අයෙම බලේට එන්න පාර හදා ගත්තා.

    2015 වෙනකන් උපරිමෙන් හොරා කෑවා. ඊට පස්සේ පැරදුනා. නිකං හිටියේ නෑ මිනීමරු ගෝතා බලයට ගේන්න 300ක් මැරුවා
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    ගගේ, මූදේ දානවා කිව්වත් රාජපස්ස නම ගෑවුණ එකෙක්ට තියා උන් එක්ක ඩීල් දාන්න යන එකෙක්ටවත් මින් මතුවට ඡන්දෙ දෙන්නෙ නැත.