NPP නමින් ආවත් ඉතින් ජේ.වී.පී තමයි නෙ, නම නෙමෙයි අව්ල, මේක හිතනවට වඩා සන්කීර්නයි, නිකන් සරලවම "අපි චන්දෙ බයියන්ට දෙන්නෙ නෑ, ටොයියන්ට දෙන්නෙ නෑ, ජෙප්පන්ට දෙන්නෙ නෑ" කියල හරියන්නෙ නෑ. බලපන් මේ ත්‍රෙඩ් එකේ ගොඩක් අය හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලන් උඩුබුරනවද කියල.
කියන්න හදන දේ තේරුම් ගන්නෙ නෑ, පක්ශයක් බදන් කෑ ගහනව ගොඩක් උන්.
හරි, දැන් මම අහන්නෙ, උන් 300 මරන්න තරම් පොරවල් නම්, උබල වගේ ගෙදරට වෙලා බත් ගිල ගිල හිටපු කබ්බො ටිකක් චන්ද පොලට ගිහිල්ල චන්දෙ දෙනකන් බලන් ඉදීද?
මට බැනල වැඩක් නෑ මම කිව්වෙ රටේ ඇත්ත තත්වෙ.
ලන්කාවෙ "හොද ප්රජාතන්ත්රවාදයක්" තියෙනව කිව්වට එහෙම එකක් නෑ, හොදට හොයල බලපන් "Flawed democracy" තියෙන්නෙ, ඒ කියන්නෙ "විකෘති/බොරු ප්රජාතන්ත්රවාදය". එහෙම එකක ඕනෙම දෙයක් වෙන්න පුලුවන්.
චීනය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවලට ට ඕනෙ අනුර නම් --> ඌ ජනාදිපති
චීනය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවලට ට ඕනෙ සජිත් නම් --> ඌ ජනාදිපති
උබලගෙ චන්දෙන් වැඩක් නෑ flawed democracy තියෙන රටක.
එහෙමද පේන්නෙ, ඒ ඔයාගෙ බුද්දි මට්ටමේ අව්ලක්, ඒකනෙ රටට මෙච්චර කෙල වෙලා තියෙන්නෙ
ඇයි තඩි අකුරෙන් දාන්නෙ? අවදානෙද ඕනෙ?
කාට දුන්නත් වැඩක් නෑ,
ලන්කාවෙ "හොද ප්රජාතන්ත්රවාදයක්" තියෙනව කිව්වට එහෙම එකක් නෑ, හොදට හොයල බලපන් "Flawed democracy" තියෙන්නෙ, ඒ කියන්නෙ "විකෘති/බොරු ප්රජාතන්ත්රවාදය". එහෙම එකක ඕනෙම දෙයක් වෙන්න පුලුවන්.
චීනය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවලට ට ඕනෙ අනුර නම් --> ඌ ජනාදිපති
චීනය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවලට ට ඕනෙ සජිත් නම් --> ඌ ජනාදිපති
උබලගෙ චන්දෙන් වැඩක් නෑ ලන්කාව වගේ flawed democracy තියෙන රටක
කියන දේ තේරුම් ගනින්, පක්ශ බදාගෙන මෝඩයෙක් වෙන්නෙ නැතුව. පක්ශ බදාගන්නව කියන්නෙ උබලට ආපහු කෙලවෙනව කියන එක.
කොහොමත් ඉතින් ලන්කාවට නම් තව අවුරුදු 100 කට වත් ගොඩ ඒමක් නම් නැත
------
Post added on Sep 11, 2023 at 7:43 AM