දිවයින පුරා දරුනු කල කෝලහාල, බෝම්බ පිපිරීම්?

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    4,816
    8,726
    113
    Milagiriya
    nodakin sataka katu suppu karana anathaya :lol:

    ignored
    සාටකයන්ට තවම කඩේ යන උන්නම් හොඳ සිහි බුද්ධියෙන් ඉන්නවා වෙන්න බෑ :no:

    එහෙම විශේශ රිප්ලයි එකක් ඕනෙ නෑ බන්, භූ දේශපාලනය වැඩ කරන හැටි එකෙක් දෙන්නෙක් හරි මොලේ පාදගත්තොත් රටේ කලබල ඇති වෙන ඒව අඩු වෙයි. 🙂 කලබල ඇති වෙලා අපිට රටක් විදිහට ඉස්සරහට යන්න බෑ.

    හරි, උබ කියන විදිහට හොරා කෑව නම්, මුලු රටක් ම බන්කොලොත් කලා නම්, එච්චර වැඩක් කරන්න පුලුවන් මිනිස්සු ටිකක් නිකන් අත පිහිදගෙන අයින් වෙයිද? 😌
    උඹ චාපා බණ්ඩාර ද 🤔
    ------ Post added on Sep 10, 2023 at 11:55 PM
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,363
    2,537
    113
    සාටකයන්ට තවම කඩේ යන උන්නම් හොඳ සිහි බුද්ධියෙන් ඉන්නවා වෙන්න බෑ :no:


    උඹ චාපා බණ්ඩාර ද 🤔
    ------ Post added on Sep 10, 2023 at 11:55 PM

    Katha karala wadak na bn, munwa hadannath ba me rata hadennet na mun wage un saha munwa follow karana un nisa :dull:

    1694370965971.png




    Kiriyath athal denawa e asse, thread eka daapu ekawa ignore kara, dan mehema pennanne first page eka :lol: @Emios monada me dana thread oya :lol::P
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    5,522
    1,171
    113
    JVP කියලා පක්ශයක් දැන් නෑ... NPP නේද ඡන්ද වලට එන්නෙ?
    මේ වෙලාවෙ ඉන්න රජය කරන්නෙ පිටස්තර බලවේග වලට මේක සින්නක්කර ලියාදෙන්න වෙන තැනට වැඩේ කරන එක.
    හැබැයි මොකක් හරි හේතුවකට අපි ඉවසන තරමට මොකක හරි වාසනාවකට හොඳ දෙයක් වෙනවා. අනාගතෙත් එහෙම වෙයි. අරගල කරලා මු එළවලා වැඩක් නෑ, ජනතාව සූක්ශම වෙන්න ඕනි ආණ්ඩුව ඡන්දයකට ගෙන්න ගන්න තරම්.
    ඉන්න විපක්ෂ බහුතරය කරන්නෙ ආණ්ඩුවට වාසි වෙන විදිහට හැසිරෙන එක. දරුණුම දේවල් වලදි කුහක විදිහට මග ඇරලා බලන් හිටපු දේවලුත් තිබ්බා. ආදායම් බදු වගේ අව්ස්ථාවල ප්‍රධාන් විපක්ශෙ හැසුරීම බලද්දි මේක පේනවා. ඒ වගේම, තමයි EPF ප්‍රස්නෙ උනත්. මේකෙදි වෙන්න යන්නෙ ඔය කියන දේ නෙමෙයි වෙන එකක්, මෙතනදි ආයෙමත් සැළකිය යුතු ප්‍රමාණෙකින් විපක්ෂය තමබ්ටම හානියක් කරගන්නවා. බැලූ බැල්මට මේ මොහොතෙ සියල්ල පාලනය කරන්නෙ රනිල් හරහා ඇමරිකන්, ඉන්දියන්, සිංගප්පූරු බලවතුන්.

    NPP නමින් ආවත් ඉතින් ජේ.වී.පී තමයි නෙ, නම නෙමෙයි අව්ල, මේක හිතනවට වඩා සන්කීර්නයි, නිකන් සරලවම "අපි චන්දෙ බයියන්ට දෙන්නෙ නෑ, ටොයියන්ට දෙන්නෙ නෑ, ජෙප්පන්ට දෙන්නෙ නෑ" කියල හරියන්නෙ නෑ. බලපන් මේ ත්‍රෙඩ් එකේ ගොඩක් අය හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලන් උඩුබුරනවද කියල.
    කියන්න හදන දේ තේරුම් ගන්නෙ නෑ, පක්ශයක් බදන් කෑ ගහනව ගොඩක් උන්.

    සක්කිලි වේස පව්ල අත පිහිදාන් අයින් උනේ නෑ ඔකුං 300 මරලා අයෙම බලේට එන්න පාර හදා ගත්තා.

    2015 වෙනකන් උපරිමෙන් හොරා කෑවා. ඊට පස්සේ පැරදුනා. නිකං හිටියේ නෑ මිනීමරු ගෝතා බලයට ගේන්න 300ක් මැරුවා

    හරි, දැන් මම අහන්නෙ, උන් 300 මරන්න තරම් පොරවල් නම්, උබල වගේ ගෙදරට වෙලා බත් ගිල ගිල හිටපු කබ්බො ටිකක් චන්ද පොලට ගිහිල්ල චන්දෙ දෙනකන් බලන් ඉදීද? 🙂 මට බැනල වැඩක් නෑ මම කිව්වෙ රටේ ඇත්ත තත්වෙ.

    ලන්කාවෙ "හොද ප්‍රජාතන්ත්‍රවාදයක්" තියෙනව කිව්වට එහෙම එකක් නෑ, හොදට හොයල බලපන් "Flawed democracy" තියෙන්නෙ, ඒ කියන්නෙ "විකෘති/බොරු ප්‍රජාතන්ත්‍රවාදය". එහෙම එකක ඕනෙම දෙයක් වෙන්න පුලුවන්.

    චීනය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවලට ට ඕනෙ අනුර නම් --> ඌ ජනාදිපති
    චීනය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවලට ට ඕනෙ සජිත් නම් --> ඌ ජනාදිපති

    උබලගෙ චන්දෙන් වැඩක් නෑ flawed democracy තියෙන රටක.


    nodakin sataka katu suppu karana anathaya :lol:

    ignored

    එහෙමද පේන්නෙ, ඒ ඔයාගෙ බුද්දි මට්ටමේ අව්ලක්, ඒකනෙ රටට මෙච්චර කෙල වෙලා තියෙන්නෙ 🙂

    අන්තිම විසඳුම කියපන්.

    කාටද දැන් දෙන්න ඕනේ ?

    ඇයි තඩි අකුරෙන් දාන්නෙ? අවදානෙද ඕනෙ?

    කාට දුන්නත් වැඩක් නෑ,

    ලන්කාවෙ "හොද ප්‍රජාතන්ත්‍රවාදයක්" තියෙනව කිව්වට එහෙම එකක් නෑ, හොදට හොයල බලපන් "Flawed democracy" තියෙන්නෙ, ඒ කියන්නෙ "විකෘති/බොරු ප්‍රජාතන්ත්‍රවාදය". එහෙම එකක ඕනෙම දෙයක් වෙන්න පුලුවන්.

    චීනය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවලට ට ඕනෙ අනුර නම් --> ඌ ජනාදිපති
    චීනය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවලට ට ඕනෙ සජිත් නම් --> ඌ ජනාදිපති

    උබලගෙ චන්දෙන් වැඩක් නෑ ලන්කාව වගේ flawed democracy තියෙන රටක 🙂

    කියන දේ තේරුම් ගනින්, පක්ශ බදාගෙන මෝඩයෙක් වෙන්නෙ නැතුව. පක්ශ බදාගන්නව කියන්නෙ උබලට ආපහු කෙලවෙනව කියන එක.
    කොහොමත් ඉතින් ලන්කාවට නම් තව අවුරුදු 100 කට වත් ගොඩ ඒමක් නම් නැත 🙂
    ------ Post added on Sep 11, 2023 at 7:43 AM
     
    Last edited:
    • Haha
    Reactions: incest_cult

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    223
    182
    43
    ගගේ, මූදේ දානවා කිව්වත් රාජපස්ස නම ගෑවුණ එකෙක්ට තියා උන් එක්ක ඩීල් දාන්න යන එකෙක්ටවත් මින් මතුවට ඡන්දෙ දෙන්නෙ නැත.
    හරියට බැලුවොත් මේ රටේ ඉන්න ලොකුම අපරාද කාරයා තමා මයිනා..... රට හදන්න පුලුවන් බලයක් දිලත් කාල කන්නියා එක කලේ නෑ......... අසරණ මිනිස්සු දුක විදින්නෙ ඒ නිසා........
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    9,037
    17,454
    113
    අඩෝ වේස හෑලි බයියා තොට කියාගන්න ඕනේ, කොටියා ගේ නගිනවා ඒක නිසා උරන්න රාජපක්ස කම්බ හොරෙක් ඕනේ කියලා නේ මල් පොන්නයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :sick: .
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    5,522
    1,171
    113
    අඩෝ වේස හෑලි බයියා තොට කියාගන්න ඕනේ, කොටියා ගේ නගිනවා ඒක නිසා උරන්න රාජපක්ස කම්බ හොරෙක් ඕනේ කියලා නේ මල් පොන්නයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :sick: .

    උන් උබලට ඇරපු ඇරිල්ලට උබේ පුප රිදිල මට බැනල වැඩක් නෑ සහෝ 😂 මම කිව්වෙ රටේ දැනට තියෙන තත්වය.
    කාට චන්දෙ දුන්නත් ලන්කාව තව අවුරුදු 100 කටවත් ගොඩ යන්නේ නැත.

    හරියට බැලුවොත් මේ රටේ ඉන්න ලොකුම අපරාද කාරයා තමා මයිනා..... රට හදන්න පුලුවන් බලයක් දිලත් කාල කන්නියා එක කලේ නෑ......... අසරණ මිනිස්සු දුක විදින්නෙ ඒ නිසා........

    මැතිනිගෙ කාලෙන් පස්සෙ ආපු ඔක්කොම එකයි කියලයි මම හිතන්නෙ 🙂
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    32,271
    1
    42,853
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චීනය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවලට ට ඕනෙ අනුර නම් --> ඌ ජනාදිපති
    චීනය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවලට ට ඕනෙ සජිත් නම් --> ඌ ජනාදිපති

    උබලගෙ චන්දෙන් වැඩක් නෑ ලන්කාව වගේ flawed democracy තියෙන රටක 🙂
    මේ තියරියම දාල කියපන් ගෝතය ජනාධිපතිවුනේ මොන රටේ උවමනාවටද කියල?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    5,522
    1,171
    113
    මේ තියරියම දාල කියපන් ගෝතය ජනාධිපතිවුනේ මොන රටේ උවමනාවටද කියල?

    ඉන්දියාව, චීනය, රුසියාව කියන එකයි මගේ අදහස. පූටින් ගොයියව ලන්කාවෙ මිනිස්සු වීරයෙක් විදිහට අදහන තත්වෙට ආවෙ නිකන් කියලද උබල හිතන්නෙ? 🙂 ඉන්දියාව කියන්නෙ සෝවියට් කාලෙ ඒ පැත්තට බර රටක්, චීන ඉන්නෙ රුසියාව එක්ක. හිතල බලපන් උන් තුන් දෙනාගෙ එකතුව. ඇමරිකාව හොම්බ දාන්න හැදුවට ලොකුවට වැඩක් කරගන්න හම්බුනේ නෑ, ඉන්දියාව ආස නෑ ලන්කාව ඇමරිකාවත් එක්ක ඩීල් යනවට, උන්ට ඒක ලොකු ප්‍රශ්නයක්. ලොකු රටවල් තරහ කරගන්නව කියන්නෙම ඉතින් ඉල්ලන් කෑමක් තමයි. විශේශයෙන් චීනෙ වගේ ගොබ්බ රටවල් එක්ක සෙට් උනා කියන්නෙම හොද කෑමක් හම්බෙනව අනිත් බලගතු රටවල් වලින්.

    ලන්කාව වගේ රටකට ගොඩයන්න නම්, දේශපාලන පක්ශ, දේශපාලකයන්ට බැන බැන ඉන්න එක නෙමෙයි, geo politics දැනගන්න ඕනෙ. කාටද සෙට් වෙන්න ඕනෙ කියල තීරනය කරන්න ඕනෙ. චීනෙට සෙට් වෙලා ඉන්නකන්, ඉන්දියාව රුසියාව වගේ රටවල් විසින් ලන්කාව පාලනය වෙනව, දැනුත් වෙනව.

    ටීම් දෙකක් ලෝකය ප්‍රදාන වශයෙන් පාලනය කරනව:

    1. ඉන්දියාව, චීනය, රුසියාව වගේ රටවල් සෙට් එක
    2. බ්‍රිතාන්‍ය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ අනිත් රටවල් සෙට් එක.

    කාටද සෙට් වෙන්නෙ කියන එක මත රටේ දියුනුවට බලපානව.
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    9,037
    17,454
    113
    උන් උබලට ඇරපු ඇරිල්ලට උබේ පුප රිදිල මට බැනල වැඩක් නෑ සහෝ 😂 මම කිව්වෙ රටේ දැනට තියෙන තත්වය.
    කාට චන්දෙ දුන්නත් ලන්කාව තව අවුරුදු 100 කටවත් ගොඩ යන්නේ නැත.

    එහෙනම් තව අවුරුදු 100ට රටේ ජනතාව මිනීමරු රාජපක්ස කම්බ හොරුන්ව වන්දනාමාන කරලා උන්ට කියලා වැලි දාලා ඇරගන්න ඕනේ එහෙම නේද.? වහල් වේස බයි කම හංගන්න හැදුවට වැඩක් නෑ හූ.. හූ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭🤭🤭
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,251
    7,590
    113
    එහෙනම් තව අවුරුදු 100ට රටේ ජනතාව මිනීමරු රාජපක්ස කම්බ හොරුන්ව වන්දනාමාන කරලා උන්ට කියලා වැලි දාලා ඇරගන්න ඕනේ එහෙම නේද.? වහල් වේස බයි කම හංගන්න හැදුවට වැඩක් නෑ හූ.. හූ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭🤭🤭
    uba kiyewwada ban.

    "මහින්ද රාජපක්ශ බොසා බලගතු රටවල් වලින් ඇහුව මේ යුද්ද රෙද්ද දැන් අපිට ඇති, කෙලින්නද කොනක ඉදන් කියල. ලොකු රටවල් කිව්ව අව්ලක් නෑ උබ එහෙනම් කරන් පලයන් කැමති විදිහට කියල. කොටින්ට කෙලෙව්ව."

    me kalla kiyawanakota teruna muge intention eka mokdadd kiyala.