JVP කියලා පක්ශයක් දැන් නෑ... NPP නේද ඡන්ද වලට එන්නෙ?
මේ වෙලාවෙ ඉන්න රජය කරන්නෙ පිටස්තර බලවේග වලට මේක සින්නක්කර ලියාදෙන්න වෙන තැනට වැඩේ කරන එක.
හැබැයි මොකක් හරි හේතුවකට අපි ඉවසන තරමට මොකක හරි වාසනාවකට හොඳ දෙයක් වෙනවා. අනාගතෙත් එහෙම වෙයි. අරගල කරලා මු එළවලා වැඩක් නෑ, ජනතාව සූක්ශම වෙන්න ඕනි ආණ්ඩුව ඡන්දයකට ගෙන්න ගන්න තරම්.
ඉන්න විපක්ෂ බහුතරය කරන්නෙ ආණ්ඩුවට වාසි වෙන විදිහට හැසිරෙන එක. දරුණුම දේවල් වලදි කුහක විදිහට මග ඇරලා බලන් හිටපු දේවලුත් තිබ්බා. ආදායම් බදු වගේ අව්ස්ථාවල ප්‍රධාන් විපක්ශෙ හැසුරීම බලද්දි මේක පේනවා. ඒ වගේම, තමයි EPF ප්‍රස්නෙ උනත්. මේකෙදි වෙන්න යන්නෙ ඔය කියන දේ නෙමෙයි වෙන එකක්, මෙතනදි ආයෙමත් සැළකිය යුතු ප්‍රමාණෙකින් විපක්ෂය තමබ්ටම හානියක් කරගන්නවා. බැලූ බැල්මට මේ මොහොතෙ සියල්ල පාලනය කරන්නෙ රනිල් හරහා ඇමරිකන්, ඉන්දියන්, සිංගප්පූරු බලවතුන්.
NPP නමින් ආවත් ඉතින් ජේ.වී.පී තමයි නෙ, නම නෙමෙයි අව්ල, මේක හිතනවට වඩා සන්කීර්නයි, නිකන් සරලවම "අපි චන්දෙ බයියන්ට දෙන්නෙ නෑ, ටොයියන්ට දෙන්නෙ නෑ, ජෙප්පන්ට දෙන්නෙ නෑ" කියල හරියන්නෙ නෑ. බලපන් මේ ත්‍රෙඩ් එකේ ගොඩක් අය හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලන් උඩුබුරනවද කියල.
කියන්න හදන දේ තේරුම් ගන්නෙ නෑ, පක්ශයක් බදන් කෑ ගහනව ගොඩක් උන්.
සක්කිලි වේස පව්ල අත පිහිදාන් අයින් උනේ නෑ ඔකුං 300 මරලා අයෙම බලේට එන්න පාර හදා ගත්තා.
2015 වෙනකන් උපරිමෙන් හොරා කෑවා. ඊට පස්සේ පැරදුනා. නිකං හිටියේ නෑ මිනීමරු ගෝතා බලයට ගේන්න 300ක් මැරුවා
හරි, දැන් මම අහන්නෙ, උන් 300 මරන්න තරම් පොරවල් නම්, උබල වගේ ගෙදරට වෙලා බත් ගිල ගිල හිටපු කබ්බො ටිකක් චන්ද පොලට ගිහිල්ල චන්දෙ දෙනකන් බලන් ඉදීද?

මට බැනල වැඩක් නෑ මම කිව්වෙ රටේ ඇත්ත තත්වෙ.
ලන්කාවෙ "හොද ප්‍රජාතන්ත්‍රවාදයක්" තියෙනව කිව්වට එහෙම එකක් නෑ, හොදට හොයල බලපන් "Flawed democracy" තියෙන්නෙ, ඒ කියන්නෙ "විකෘති/බොරු ප්‍රජාතන්ත්‍රවාදය". එහෙම එකක ඕනෙම දෙයක් වෙන්න පුලුවන්.
චීනය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවලට ට ඕනෙ අනුර නම් --> ඌ ජනාදිපති
චීනය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවලට ට ඕනෙ සජිත් නම් --> ඌ ජනාදිපති
උබලගෙ චන්දෙන් වැඩක් නෑ flawed democracy තියෙන රටක.
nodakin sataka katu suppu karana anathaya
ignored
එහෙමද පේන්නෙ, ඒ ඔයාගෙ බුද්දි මට්ටමේ අව්ලක්, ඒකනෙ රටට මෙච්චර කෙල වෙලා තියෙන්නෙ
අන්තිම විසඳුම කියපන්.
කාටද දැන් දෙන්න ඕනේ ?
ඇයි තඩි අකුරෙන් දාන්නෙ? අවදානෙද ඕනෙ?
කාට දුන්නත් වැඩක් නෑ,
ලන්කාවෙ "හොද ප්‍රජාතන්ත්‍රවාදයක්" තියෙනව කිව්වට එහෙම එකක් නෑ, හොදට හොයල බලපන් "Flawed democracy" තියෙන්නෙ, ඒ කියන්නෙ "විකෘති/බොරු ප්‍රජාතන්ත්‍රවාදය". එහෙම එකක ඕනෙම දෙයක් වෙන්න පුලුවන්.
චීනය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවලට ට ඕනෙ අනුර නම් --> ඌ ජනාදිපති
චීනය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවලට ට ඕනෙ සජිත් නම් --> ඌ ජනාදිපති
උබලගෙ චන්දෙන් වැඩක් නෑ ලන්කාව වගේ flawed democracy තියෙන රටක
කියන දේ තේරුම් ගනින්, පක්ශ බදාගෙන මෝඩයෙක් වෙන්නෙ නැතුව. පක්ශ බදාගන්නව කියන්නෙ උබලට ආපහු කෙලවෙනව කියන එක.
කොහොමත් ඉතින් ලන්කාවට නම් තව අවුරුදු 100 කට වත් ගොඩ ඒමක් නම් නැත

------
Post added on Sep 11, 2023 at 7:43 AM